රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න.ආර්තිකය කඩාගෙන වැටෙනවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ලංකාවට ණය නොදෙන තරමට වැටෙන එක හොදයි . ඒම උනාම තියන එකෙන් කාල ඇදලා ඉදී. සැපට ඉන්න අයියල ගැනත් මිනිස්සු තීරණ ගනී . මූඩ්ස් ඔයා මරු -ccc එකටම අපිව දාන්න්

    වැඩකට නැති හින්දද පො*න වේසියෙ චීන ඩොලර් බිලියනේකුත් දීල වරාය සල්ලි වලට ගත්තෙ ??????? තෝ එහෙමද වේසියෙ කියන්නෙ????තොගෙ පොන්සි රනිලගෙ පකේ economic strategy නොදකින් පොන්& සතා...

    ඉතින් පකෝ විකුණන්න උබලනේ හැදුවේ . පිට්ටනි එයාර්පෝට් වරායවල් . බල්ලො කක්කා දානව වගේ ඔහේ හදලා ගෙවාගන්න බැරි වෙලා චීණ ණය උගුලට අහුවෙන්න ඇරලා දැන් වෙන උන්ට බනිනවා.
     
    unpela

    Member
    Feb 28, 2010
    23
    9
    3
    [
    නය නොදෙන එක නේ හොද බන්. නය දෙන්න දෙන්න අපේ උන් නයෙන්ම තමා ජිවත් වෙන්න බලන්නේ. දැන් නය හම්බ වෙන්නේ නැති හින්ද. රටේ නිෂ්පදනේ වැඩි කරලා, ආදායම් උපයන්න බලයි
    ඔව් ඔව් දැන් තියෙන ඩොලර් බිලියන විස්ස ගෙවන්නේ උඹේ ගෑනිද? අන්න ඒක අපට කියපන්.නය නැතිව අය වැය හිඟය පියවන්නේ උඹේ හාමිනේද? අන්න ඒක කියපන්.ණය නැතිව කොහොම්ද පඩි ගෙවන්නේ.නය නැතිව වියදම් ගෙවන්නේ කොහොමද? රටේ ආර්ථිකය ගැන මෙලො දැනුමක් නැත්නම් වැඩක් බලාගෙන හිටපන්.මහින්ද තනිකරම 2010 ඉඳන් නය වලින් රට ගෙනිච්චේ.මත්තල හැදුවේ නයට මහින්ද? හම්බන්තොට මහින්ද නයට හැදුවේ.දක්ෂින අධිවේගය මහින්ද නයට හැදුවේ.පාරවල් කාපට් කලේ ණයට.නොරොච්චොලය හැදුවේ නයට.ලයිට් රේල්වේ එක හැදුවේ මහින්ද නයට.නෙලුම් කුලුන මහින්ද හැදුවේ ණයට.කොලඹ ලස්ස්න කලේ නයට.පොහොර සහනදාර දුන්නේ ලෝකයට නය වෙලා.එහෙමනම් මහින්ද ගත්ත ඒ නය තාම තියෙනවා.ඒ නය බර තමයි අද තියෙන්නේ.රනිල් නය ගත්තේ නෑ.අපි හුගක් ඒවා අත්පිට මුදල් වලට කලේ අටෙහි තිබුන සල්ලි වලින්.දේශීය අපනයන සහ කර්මාන්ත අද ගෝටා කරන ඒවා ඔක්කොම රනිල්ගේ කාලේපටන්ගෙන සංවර්දනය කරපු දේශීය වගාවන් සහ මැටි පිගන් කර්මාන්ත.කර්මාන්ත ඇම්ති විදිහට රනිල් ඒවා 1986 ඉඳන් කරා.එතකොට මහින්ද ඉපදිලාවත් නෑ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    සිරිකොත විකුණමු.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවට ණය නොදෙන තරමට වැටෙන එක හොදයි . ඒම උනාම තියන එකෙන් කාල ඇදලා ඉදී. සැපට ඉන්න අයියල ගැනත් මිනිස්සු තීරණ ගනී . මූඩ්ස් ඔයා මරු -ccc එකටම අපිව දාන්න්

    ඉතින් පකෝ විකුණන්න උබලනේ හැදුවේ . පිට්ටනි එයාර්පෝට් වරායවල් . බල්ලො කක්කා දානව වගේ ඔහේ හදලා ගෙවාගන්න බැරි වෙලා චීණ ණය උගුලට අහුවෙන්න ඇරලා දැන් වෙන උන්ට බනිනවා.

    අද ලොකු කඩ ඉමක් පහු කලා ලංකාව.. තිබුන ලොකුම ලෝන් වලින් ගෙවන්න තියන (1 Billion USD ISB ) එක කල් පිරෙන්න තියෙන්නෙ ඔක්තෝම්බර් 4 වෙනිද ඒකට අදාල සල්ලි අද භාණ්ඩාගාරයෙන් Foreign banks වලට transfer කලා..

    ගොඩක් අය බයෙන් හිටියෙ මේක ගෙවා ගන්න බැරි වෙයි කියලයි.. ඒත් කිසිම අවුලක් නැතුව ඒක settle උනා..
     
    • Like
    Reactions: batwise

    ඒක අපේ ආන්ඩුව කාලේ රටට උපයල දුන්න ඩොලර් බිලියන 10ක විදේශ සංචිත වලින් අරගෙන ගෙව්වේ.අපි 2015 එනකොට ලංකාවේ විදේශ අංචිතය ඩොලර් බිලියන 2කයි තිබුනේ.අපි ඒක ඩොලර් බිලියන 10ක් කලා.දැන් ඕක ගෙව්වම ආපහු බඩු මිල ඉහල යනවා,රුපියල උද්දමනය වෙනවා.රාජ්‍ය සේවකයන්ට වැ‍ටුප් ගෙවන එක ගැටලුවක් වෙනවා.
     
    • Haha
    Reactions: batwise and lilman

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    ඒක අපේ ආන්ඩුව කාලේ රටට උපයල දුන්න ඩොලර් බිලියන 10ක විදේශ සංචිත වලින් අරගෙන ගෙව්වේ.අපි 2015 එනකොට ලංකාවේ විදේශ අංචිතය ඩොලර් බිලියන 2කයි තිබුනේ.අපි ඒක ඩොලර් බිලියන 10ක් කලා.දැන් ඕක ගෙව්වම ආපහු බඩු මිල ඉහල යනවා,රුපියල උද්දමනය වෙනවා.රාජ්‍ය සේවකයන්ට වැ‍ටුප් ගෙවන එක ගැටලුවක් වෙනවා.
    EWA ANDUWA BALA GANIY UMBA MEKE HAMINENNE NETHIWA PONILGE PUS ETE URAGENA INDIN
     
    • Love
    Reactions: 2osama

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නය නොදෙන එක නේ හොද බන්. නය දෙන්න දෙන්න අපේ උන් නයෙන්ම තමා ජිවත් වෙන්න බලන්නේ. දැන් නය හම්බ වෙන්නේ නැති හින්ද. රටේ නිෂ්පදනේ වැඩි කරලා, ආදායම් උපයන්න බලයි

    rata diyunu karanna ona mehema thamai
    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Pons economic strategy eka thamai wadakata nathi resources wikunala salli tikak hoya ganna eka. Thopi karanna wadakata nathi ewa purawagena puke didee naya gannawa
    හු හු පොන්ස් ආණ්ඩුව ණය ගෙවයි මොකෝ උබ ණය ගෙවන්න දඟලන්නේ 🤣😀😀😀
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    [

    ඔව් ඔව් දැන් තියෙන ඩොලර් බිලියන විස්ස ගෙවන්නේ උඹේ ගෑනිද? අන්න ඒක අපට කියපන්.නය නැතිව අය වැය හිඟය පියවන්නේ උඹේ හාමිනේද? අන්න ඒක කියපන්.ණය නැතිව කොහොම්ද පඩි ගෙවන්නේ.නය නැතිව වියදම් ගෙවන්නේ කොහොමද? රටේ ආර්ථිකය ගැන මෙලො දැනුමක් නැත්නම් වැඩක් බලාගෙන හිටපන්.මහින්ද තනිකරම 2010 ඉඳන් නය වලින් රට ගෙනිච්චේ.මත්තල හැදුවේ නයට මහින්ද? හම්බන්තොට මහින්ද නයට හැදුවේ.දක්ෂින අධිවේගය මහින්ද නයට හැදුවේ.පාරවල් කාපට් කලේ ණයට.නොරොච්චොලය හැදුවේ නයට.ලයිට් රේල්වේ එක හැදුවේ මහින්ද නයට.නෙලුම් කුලුන මහින්ද හැදුවේ ණයට.කොලඹ ලස්ස්න කලේ නයට.පොහොර සහනදාර දුන්නේ ලෝකයට නය වෙලා.එහෙමනම් මහින්ද ගත්ත ඒ නය තාම තියෙනවා.ඒ නය බර තමයි අද තියෙන්නේ.රනිල් නය ගත්තේ නෑ.අපි හුගක් ඒවා අත්පිට මුදල් වලට කලේ අටෙහි තිබුන සල්ලි වලින්.දේශීය අපනයන සහ කර්මාන්ත අද ගෝටා කරන ඒවා ඔක්කොම රනිල්ගේ කාලේපටන්ගෙන සංවර්දනය කරපු දේශීය වගාවන් සහ මැටි පිගන් කර්මාන්ත.කර්මාන්ත ඇම්ති විදිහට රනිල් ඒවා 1986 ඉඳන් කරා.එතකොට මහින්ද ඉපදිලාවත් නෑ
    යහපාලන ආණ්ඩුවෙන් ඩොලර් බිලියන කීයක් ණය ගත්තද පොඩ්ඩක් චණ්ඩියානම් මෙතැන ඒ ගාන දාන්න 🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    අද ලොකු කඩ ඉමක් පහු කලා ලංකාව.. තිබුන ලොකුම ලෝන් වලින් ගෙවන්න තියන (1 Billion USD ISB ) එක කල් පිරෙන්න තියෙන්නෙ ඔක්තෝම්බර් 4 වෙනිද ඒකට අදාල සල්ලි අද භාණ්ඩාගාරයෙන් Foreign banks වලට transfer කලා..

    ගොඩක් අය බයෙන් හිටියෙ මේක ගෙවා ගන්න බැරි වෙයි කියලයි.. ඒත් කිසිම අවුලක් නැතුව ඒක settle උනා..
    උබ පිලිකා ගැන දන්නවනේ ඒම තමා මේවා වෙන්නේ
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මූඩිස් ලංකාව බල්ලා මාක් එකට දාලා.දැන් කිසිම රටක් ලංකාවට ණය දෙන්නේ නෑ.

    2015- 2019 කාලේ කරපු දේවල් සහ කොරෝන ප්‍රශ්නය බැලුවා ම දැන් ඔය තත්වය උනත් ගොඩක් සතුටුවෙන්න ඕන. ඒකාලේ එක්ක බැලුවහාම නම් දැන් ආණ්ඩුව ගෙනියන වැඩපිළිවල නම් සතුටුවෙන්න පුළුවන්.
    UNP කට්ටිය ඔය වගේ දේවල් තමා කොහොමත් කියන්නේ :D:D:D:D

    අනේ පලයන් පොන්සියො යන්ඩ ණය ගන්ඩ ඕන උනාම ලකේට අරන් පෙන්නනම් තොපිට බැරි උනාට අපිට ඇහැකියි..

    මගේ දැනුමේ විදියට නම් ගිනි පොලියට චිනේ හැර නය ගන්න නම් විදියක් නැ. lasankandy කියන විදියට දැන් නම් නය ගන්න එක හොද නැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    පහුගිය අවුරුදු පහේ ලංකාවේ ඒක පුදගල ආදායම ලෝකෙන්ම පළමු තැනට ගෙන ආ රානීල විකුම්සිහ ශ්‍රීමතාණන් ගෙදර යවපු එකේ පාපය තමයි මේ ජනතාවට පල දීලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කීයක් ගත්තද ආ කියපන්
    මගෙන් අහලා වැඩක් නැහැ උබලනේ යහපාලන ආණ්ඩුව ට ගොට්ට ඇල්ලුවේ .පොඩ්ඩක් හොයලා කියපන්🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මගෙන් අහලා වැඩක් නැහැ උබලනේ යහපාලන ආණ්ඩුව ට ගොට්ට ඇල්ලුවේ .පොඩ්ඩක් හොයලා කියපන්🤣🤣🤣🤣
    එනම් මෙතන කෙකර ගෑවේ ඇයි. එම කෙකර ගානකොට ගානත් එක්ක කෙකර ගාන්න. අනුන්ට හොයන්න තියන් නැතුව . කියන්නම් වාලේ ඕහේ කියවනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    එනම් මෙතන කෙකර ගෑවේ ඇයි. එම කෙකර ගානකොට ගානත් එක්ක කෙකර ගාන්න. අනුන්ට හොයන්න තියන් නැතුව . කියන්නම් වාලේ ඕහේ කියවනවා
    නිකං ගෑනු වගේ කිවන්නේ නැතුව ගත්තා ණය දාපන් මෙතැන .එහෙම දාන්න බැරිනම් වැටට උඩින් පුක දෙන්නේ නැතුව හිට පං පොන්ස් 🤣❌🤣