Ayya malgasui thanakoli echarama wadak na lassanta wage misak.
Kos, teak, aduma gane mara wath hiteuwa nam.. (pare newi)
para ain wala auwa anthi wenda wath.
එව්ව් පාරේ හිටවන්න බැ නේ බන් .පාරවල්වල තියෙන පොඩි ඉඩට හරියන්න මල්ගස් ටිකක් තණකොළ වර්ග හිටවනවානම් කොච්චර ලස්සනද බන් .

ලොකු ගස් හිටවන්න කඩවත වගේ පැතිවල දදැන් ඉඩ නැති තරම් .හයිවේ දෙපැත්තේ ඉඩ තියනවා .එවගේවත් හිටවනවානම් හොදයි .නගර අවට මිනිස්සුන්ගේ ඉඩම් දැන් පෙර්චස් 7 -8 ට සීමව්ලා ට්ඨින්නේ .එවල ගෙයක් හැදුවම ගස් හිටවන්න බැහැ.
එකනිසයි තියෙන සිවාභාවික කැලෑ ආරක්ෂා කරන්න ඕන .මහා වනාන්තර කපල දාල ගෙයක දෙකක ගහක් හිටෙව්වට ඒ අඩුව පුරවන්න බැහැ

පොඩි මිනිස්සු විදිහට අපිට පුළුවන් වෙන්නේ පුලුපුලුවන් විදිහට ගහක් හිටවල රක බලාගන්න විතරයි .එත් විල්පත්තු වගේ වන සංහාර නවත්වන්න බලකරන්න අපිට පුළුවන් .
මේකේ නුලක් දල්ල තිබ්බ අපේ සහෝදරයෙක් .අවාසනාවට එකට අත්සන් සහ ප්රතිචාර බොහොම අඩුයි




