රට බේරා ගන්ඩ වරෙව්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ayya malgasui thanakoli echarama wadak na lassanta wage misak.

    Kos, teak, aduma gane mara wath hiteuwa nam.. (pare newi)

    para ain wala auwa anthi wenda wath.

    එව්ව් පාරේ හිටවන්න බැ නේ බන් .පාරවල්වල තියෙන පොඩි ඉඩට හරියන්න මල්ගස් ටිකක් තණකොළ වර්ග හිටවනවානම් කොච්චර ලස්සනද බන් .:)

    ලොකු ගස් හිටවන්න කඩවත වගේ පැතිවල දදැන් ඉඩ නැති තරම් .හයිවේ දෙපැත්තේ ඉඩ තියනවා .එවගේවත් හිටවනවානම් හොදයි .නගර අවට මිනිස්සුන්ගේ ඉඩම් දැන් පෙර්චස් 7 -8 ට සීමව්ලා ට්ඨින්නේ .එවල ගෙයක් හැදුවම ගස් හිටවන්න බැහැ.

    එකනිසයි තියෙන සිවාභාවික කැලෑ ආරක්ෂා කරන්න ඕන .මහා වනාන්තර කපල දාල ගෙයක දෙකක ගහක් හිටෙව්වට ඒ අඩුව පුරවන්න බැහැ:dull:

    පොඩි මිනිස්සු විදිහට අපිට පුළුවන් වෙන්නේ පුලුපුලුවන් විදිහට ගහක් හිටවල රක බලාගන්න විතරයි .එත් විල්පත්තු වගේ වන සංහාර නවත්වන්න බලකරන්න අපිට පුළුවන් .
    මේකේ නුලක් දල්ල තිබ්බ අපේ සහෝදරයෙක් .අවාසනාවට එකට අත්සන් සහ ප්‍රතිචාර බොහොම අඩුයි :dull:
    :no::no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුළුවන් එකෙක් ඉන්නවනම් අර ගස්වැද්දට පොරොවෙන් කොටා දාපියව්, ගස් කොටියක් හිටෙව්වට වඩා පුණ්‍යකර්මයක්, ආයි දෙකක් නැහැ මෙලොවදීම පිං පලදෙනවා එකාන්තයි.


    අනිවා :yes:
    :yes::yes::cool:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    අවුරුදු නැකැත් වලට උපන් දිනේට ගස් හිටවන්ට පුරුදු වෙමු
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අවුරුදු නැකැත් වලට උපන් දිනේට ගස් හිටවන්ට පුරුදු වෙමු
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Nature Lover

    PBT-hero.jpg
    Z
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එලකිරි එකේ කොල්ලො සෙට් එකෙ දවසක කොහේ හරි ගස් නැති තැනක ගස් ටිකක් ඉන්දමුද?
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    එලකිරි එකේ කොල්ලො සෙට් එකෙ දවසක කොහේ හරි ගස් නැති තැනක ගස් ටිකක් ඉන්දමුද?

    good idea :yes:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    එලකිරි එකේ කොල්ලො සෙට් එකෙ දවසක කොහේ හරි ගස් නැති තැනක ගස් ටිකක් ඉන්දමුද?

    Niyamai ne.

    mama nam kiyanne ara reforestlanka eke wadasatahanktama set unoth hodai.

    me february 4 tiyenwa. fb page eke balanda.

    mokada kiyanne.