එක්කෙනෙක් කණුවක් වගේ උසයි....
අනිත් එකා, ඒකෙන් භාගයයි....![]()

මීයා මී පාසානම් කාලද මන්ද... ජී.ටී කියන්නේ මේකේ ඇඩ්මින් බ්ලෑක් ලිස්ට් මෙම්බර් කියන්නේ වෙන කෙනෙක් බන්
... කොහොම උනත් බ්ලෑකා ට මීයා නිසා ඇඩ්මින් වෙන්නත් පුළුවන් උනා එහෙනම් ....
![]()

අරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී 
යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි 
උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර
යක්කු ටික 
kawda GTRZ kiyanne_
හිහි තමා..
මේක ඇත්තද ආ...![]()
Ea paara menna meyath kiyanawa hapoi

dannam ellennay wenne 
ඔන්න බලන්න ඒකෙත් හැටි....![]()

dawase moda joke eka
blacka & GT dennama dakapu aya dannawa me denak kiyala![]()

යකුනේ මේ මොන මංගල්‍යක් ද මේ? දැං මේ ත්‍රේඩ් එක දැම්මත් හරි හුටපටේ ඩබල් උනාඅරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී
යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි
උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර
![]()
![]()
යක්කු ටික

යකුනේ මේ මොන මංගල්‍යක් ද මේ? දැං මේ ත්‍රේඩ් එක දැම්මත් හරි හුටපටේ ඩබල් උනාඅරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී
යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි
උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර
![]()
![]()
යක්කු ටික

දකින්නම ඕනේ නෑ බං.. මොලයක් තියෙන ඕනෙම එකෙකුට දෙන්නගේ පෝස්ට් බැලුවහම තේරෙනවා දෙනෙක් කියලා...![]()

හිහි .... පිස්සු හැදිලා ආපහු හැදෙනවා මෙව්වා අහපුවම .....![]()

Hehe.. Ithin oyaa mokatada wena ayata convince karanna yanne oya GT newei kiyala..යකුනේ මේ මොන මංගල්‍යක් ද මේ? දැං මේ ත්‍රේඩ් එක දැම්මත් හරි හුටපටේ ඩබල් උනාඅරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී
යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි
උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර
![]()
![]()
යක්කු ටික

mun wiswaasa karanne naa nee ekai ehama kiwwe![]()