රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක්කෙනෙක් කණුවක් වගේ උසයි....
    අනිත් එකා, ඒකෙන් භාගයයි....:lol:

    ඒකනෙ බං.. විහිලුවටවත් සමාන කරන්න පුලුවන් දෙන්නෙක්ද මේ අරූ එකාමයි කියලා කියන්නේ... ඔන්න රට මීයෝ.. බ්ලැකා කියන්නේ නිකන්ම මෙම්බර් කෙනෙක්.. ඌ GTRZ ගෙ fake එකක්වත් කවුරුවත් නෙමෙයි.. පොඩ්ඩක් දෙන්නගේ පෝස්ට් බලපං අඩුගානේ.. නිකන් හිතලා කියවන්න එපා.. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මීයා මී පාසානම් කාලද මන්ද :lol::dull: ... ජී.ටී කියන්නේ මේකේ ඇඩ්මින් බ්ලෑක් ලිස්ට් මෙම්බර් කියන්නේ වෙන කෙනෙක් බන් :yes:... කොහොම උනත් බ්ලෑකා ට මීයා නිසා ඇඩ්මින් වෙන්නත් පුළුවන් උනා එහෙනම් .... ;)

    ඔන්න බලන්න ඒකෙත් හැටි.... :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකුනේ මේ මොන මංගල්‍යක් ද මේ? දැං මේ ත්‍රේඩ් එක දැම්මත් හරි හුටපටේ ඩබල් උනා :angry: අරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී :frown::growl: යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි :lol::lol: උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර :angry: :lol: :lol:යක්කු ටික :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න බලන්න ඒකෙත් හැටි.... :lol:

    හිහි .... පිස්සු හැදිලා ආපහු හැදෙනවා මෙව්වා අහපුවම .....:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dawase moda joke eka :lol::lol::lol::lol::lol:
    blacka & GT dennama dakapu aya dannawa me denak kiyala :P

    දකින්නම ඕනේ නෑ බං.. මොලයක් තියෙන ඕනෙම එකෙකුට දෙන්නගේ පෝස්ට් බැලුවහම තේරෙනවා දෙනෙක් කියලා...:)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    images
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකුනේ මේ මොන මංගල්‍යක් ද මේ? දැං මේ ත්‍රේඩ් එක දැම්මත් හරි හුටපටේ ඩබල් උනා :angry: අරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී :frown::growl: යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි :lol::lol: උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර :angry: :lol: :lol:යක්කු ටික :P

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකුනේ මේ මොන මංගල්‍යක් ද මේ? දැං මේ ත්‍රේඩ් එක දැම්මත් හරි හුටපටේ ඩබල් උනා :angry: අරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී :frown::growl: යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි :lol::lol: උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර :angry: :lol: :lol:යක්කු ටික :P

    දැන්නම් මට ආපහු සැකයි උඹ GTRZ ද කියලා.. ඒ විදිහටමයි කතා කරන්නේ... :lol::lol::lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දකින්නම ඕනේ නෑ බං.. මොලයක් තියෙන ඕනෙම එකෙකුට දෙන්නගේ පෝස්ට් බැලුවහම තේරෙනවා දෙනෙක් කියලා...:)

    mun wiswaasa karanne naa nee ekai ehama kiwwe :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිහි .... පිස්සු හැදිලා ආපහු හැදෙනවා මෙව්වා අහපුවම .....:lol:

    මම පට්ට කම්මලිකමේ හිටියේ බං.. මේ රට හරකා.. නෑ.. නෑ,.. රටමීයා නිසා මාර ආතල්... :lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    යකුනේ මේ මොන මංගල්‍යක් ද මේ? දැං මේ ත්‍රේඩ් එක දැම්මත් හරි හුටපටේ ඩබල් උනා :angry: අරූ මදිවට මාව ඇස් දෙකට දැකපු එවුනුත් දැං කියනවා මං ලු ජීටී :frown::growl: යකෝ මේක ලිහා ගන්න කියපංකෝ ඇත්ත මේ මිනිහා මේක විස්වාස කරයි :lol::lol: උබලටත් ඉතිං බයිට් එකක් කිව්වම මොකාද කියල නෑ මාව බයිට් කොරන්න ගත්ත ඒ පාර :angry: :lol: :lol:යක්කු ටික :P
    Hehe.. Ithin oyaa mokatada wena ayata convince karanna yanne oya GT newei kiyala.. :P

    Kiyanna kese keewath asanna sihi buddiyen asiya yuthui ne.. nedda mang ahanne ? :P :D :lol:

    Anw , mei GT newei anee.. Haya hathara nodanna Black list :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mun wiswaasa karanne naa nee ekai ehama kiwwe :)

    උන් ඉතින් අපි මේ දෙන්නවා පෙන්නකන් විස්වාස කරන එකක් නෑ.. ආපහු ගෙට් එකක් ලෑස්ති කරමු.. රට මීයවත් ගෙන්නලා දෙන්නව එක තැන තියලා පෙන්නමු... :lol:
     
    Status
    Not open for further replies.