රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: ඒත් ශුවර් නෑ බං මූ කියයි එලකිරි කියන්නේ ලොකුයි සල්ලි කාරයෙක් වෙන්න ඇති ජීටී කියන්නෙ. ඒක නිසා මූට විස්වාස නැති වෙයි මූ කියයි ඔය ජීටී නෙමෙයි ඔය වෙන එකෙක් ප්ලාස්ටික් සැත් කමක් කරං ඇවිල්ලා කියලා :lol: දැං ඇත්තටම ජීටී අය්යා මේක දැකල මට මොනා කියයිද මංදා :shocked: :dull:

    :lol::lol::lol::lol:

    මට හිතෙන්නේ GT උඹව ban කරයි...
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ow malkavi kiyanne GT ge tawa ID ekak :yes:
    onna mama kiwwa kiyala kaata wath kiyanna epa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Hehe.. Ithin oyaa mokatada wena ayata convince karanna yanne oya GT newei kiyala.. :P

    Kiyanna kese keewath asanna sihi buddiyen asiya yuthui ne.. nedda mang ahanne ? :P :D :lol:

    Anw , mei GT newei anee.. Haya hathara nodanna Black list :rofl:
    මේ තියෙන්නේ 6- හය මෙන්න 4- හතර :rofl: හෙ හී මට හය හතර පුලුවං හරිද :rofl:

    ඔව් ඔයා හරි. ඒත් මූ ජීටී කියල හිතාගෙන ඌට කියන්න ඕනෙ දේවල්, මට කියන්න නුසුදුසු දේවලුත් කියනවා.. මගෙං ඇහුව අර වැඩේ කරල දීපං කියලත්.. :lol: මං කිව්වා ආහ් අර අල්ලපු වත්තෙ කෙහෙල් කැන නේද? එල එල මං අද රෑටම වැඩේ දීලා හෙට පාන්දර ටවුමට ගිහින් විකුණලා සල්ලි අතටම ගෙනල්ලා දෙන්නම් කියලා :lol: වෙන කියන්න දෙයක් තිබ්බෙම නෑ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    issellama reply ekata meka thibba

    eeta passe thathparen mekata edit una .... ane manda .... mata hithenawa dan ubath GTRZ da kiyala .... :lol::lol::lol::lol:

    මම hashandis ගේ රිප්ලයි එක උඹට දැම්මා.. එකයි වුනේ... :lol::lol::lol:
    දැන් මටත් හිතෙනවා උඹ රටමීයද කියලා....:nerd:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මේ මොන මගුලක්ද කියලා තියෙන්නේ.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ... :lol:
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රට මී‍යා said:
    uba dan gon athal gannawa neda!mattu unahama ohoma thama!:lol::lol::lol::lol:

    මෙන්න තවත් පී එම් එකක් එවලා :lol: බලපං :lol: මූ වගේ එකෙක්.. රට එකෙක්නෙ ඒකයි සීන් එක :lol: රට :lol: මේ වගේ රට එවුන් දෙතුංදෙනෙක් හිටියනං අම්මාපා මට පිස්සු හැදිලා තමයි නවතින්නේ.. :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    මම hashandis ගේ රිප්ලයි එක උඹට දැම්මා.. එකයි වුනේ... :lol::lol::lol:
    දැන් මටත් හිතෙනවා උඹ රටමීයද කියලා....:nerd:

    :lol::lol::lol::lol::lol::lol:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කිව්වා නේන්නම් බන් සුද්ද සිංහලෙන් මීයට :eek: .... එන්න කියපන් මී කතුරක් තියල දාල වැඩේ ඉවරයක් කරමු .... :lol:
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    hinaa kaala pana yanwa appa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow malkavi kiyanne GT ge tawa ID ekak :yes:
    onna mama kiwwa kiyala kaata wath kiyanna epa

    මේ දැන් එකෙක් කිව්වා විතරයි ඕක.. බලං ගියමහම් මෙකෙ ඉන්න මෙම්බර්ස් ලා ලක්ශ 3 ම GT ගෙ fake id.. :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ තියෙන්නේ 6- හය මෙන්න 4- හතර :rofl: හෙ හී මට හය හතර පුලුවං හරිද :rofl:

    ඔව් ඔයා හරි. ඒත් මූ ජීටී කියල හිතාගෙන ඌට කියන්න ඕනෙ දේවල්, මට කියන්න නුසුදුසු දේවලුත් කියනවා.. මගෙං ඇහුව අර වැඩේ කරල දීපං කියලත්.. :lol: මං කිව්වා ආහ් අර අල්ලපු වත්තෙ කෙහෙල් කැන නේද? එල එල මං අද රෑටම වැඩේ දීලා හෙට පාන්දර ටවුමට ගිහින් විකුණලා සල්ලි අතටම ගෙනල්ලා දෙන්නම් කියලා :lol: වෙන කියන්න දෙයක් තිබ්බෙම නෑ :lol:

    උඹ ඒ බිස්නස් එක තාම කරනවද.?? :confused:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මෙන්න තවත් පී එම් එකක් එවලා :lol: බලපං :lol: මූ වගේ එකෙක්.. රට එකෙක්නෙ ඒකයි සීන් එක :lol: රට :lol: මේ වගේ රට එවුන් දෙතුංදෙනෙක් හිටියනං අම්මාපා මට පිස්සු හැදිලා තමයි නවතින්නේ.. :dull:
    අයියෝ මේ එයාට ඕන එකක් කියා ගන්න කියන්න අප්පා..
    ඔයා දන්නවනේ ඔයා කව්ද කියලා.....;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න තවත් පී එම් එකක් එවලා :lol: බලපං :lol: මූ වගේ එකෙක්.. රට එකෙක්නෙ ඒකයි සීන් එක :lol: රට :lol: මේ වගේ රට එවුන් දෙතුංදෙනෙක් හිටියනං අම්මාපා මට පිස්සු හැදිලා තමයි නවතින්නේ.. :dull:

    :lol::lol::lol::lol: මීයට ෆෝර්ම් වෙලා :eek::rofl::rofl::lol::P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ මොන මගුලක්ද කියලා තියෙන්නේ.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ... :lol:
    අනේ මංදා මාත් ඔලුව වැනුවා.. අර වෑන් වල ඉස්සරහට ලස්සනට ඔලුව වනන්න හයි කරලා තියෙන්නී බැලන්ස් එකට බල්ලෝ.. අන්න ඒ බල්ලේක් වගේ.. :lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මේ තියෙන්නේ 6- හය මෙන්න 4- හතර :rofl: හෙ හී මට හය හතර පුලුවං හරිද :rofl:

    ඔව් ඔයා හරි. ඒත් මූ ජීටී කියල හිතාගෙන ඌට කියන්න ඕනෙ දේවල්, මට කියන්න නුසුදුසු දේවලුත් කියනවා.. මගෙං ඇහුව අර වැඩේ කරල දීපං කියලත්.. :lol: මං කිව්වා ආහ් අර අල්ලපු වත්තෙ කෙහෙල් කැන නේද? එල එල මං අද රෑටම වැඩේ දීලා හෙට පාන්දර ටවුමට ගිහින් විකුණලා සල්ලි අතටම ගෙනල්ලා දෙන්නම් කියලා :lol: වෙන කියන්න දෙයක් තිබ්බෙම නෑ :lol:

    Kasu neda haya hathara igennuwe.. :lol: :lol:

    hehe.. pissu meeyek.. meeyantath apahasayak.. apei michealtath nindawak.. cheeeeeeeeeeeeeeeeeeeeeeya ! Buacka ! kakki lamai :lol: :lol:
     
    Status
    Not open for further replies.