ඒත් ශුවර් නෑ බං මූ කියයි එලකිරි කියන්නේ ලොකුයි සල්ලි කාරයෙක් වෙන්න ඇති ජීටී කියන්නෙ. ඒක නිසා මූට විස්වාස නැති වෙයි මූ කියයි ඔය ජීටී නෙමෙයි ඔය වෙන එකෙක් ප්ලාස්ටික් සැත් කමක් කරං ඇවිල්ලා කියලා
දැං ඇත්තටම ජීටී අය්යා මේක දැකල මට මොනා කියයිද මංදා
![]()
![]()

මේ තියෙන්නේ 6- හය මෙන්න 4- හතරHehe.. Ithin oyaa mokatada wena ayata convince karanna yanne oya GT newei kiyala..
Kiyanna kese keewath asanna sihi buddiyen asiya yuthui ne.. nedda mang ahanne ?![]()
![]()
Anw , mei GT newei anee.. Haya hathara nodanna Black list
හෙ හී මට හය හතර පුලුවං හරිද 
මං කිව්වා ආහ් අර අල්ලපු වත්තෙ කෙහෙල් කැන නේද? එල එල මං අද රෑටම වැඩේ දීලා හෙට පාන්දර ටවුමට ගිහින් විකුණලා සල්ලි අතටම ගෙනල්ලා දෙන්නම් කියලා
වෙන කියන්න දෙයක් තිබ්බෙම නෑ 
hehehe.. pissuda aneeEa paara menna meyath kiyanawa hapoi
![]()
dannam ellennay wenne
![]()

issellama reply ekata meka thibba
eeta passe thathparen mekata edit una .... ane manda .... mata hithenawa dan ubath GTRZ da kiyala ....![]()

රට මීයා said:uba dan gon athal gannawa neda!mattu unahama ohoma thama!![]()
බලපං
මූ වගේ එකෙක්.. රට එකෙක්නෙ ඒකයි සීන් එක
රට
මේ වගේ රට එවුන් දෙතුංදෙනෙක් හිටියනං අම්මාපා මට පිස්සු හැදිලා තමයි නවතින්නේ.. 
මම hashandis ගේ රිප්ලයි එක උඹට දැම්මා.. එකයි වුනේ...
දැන් මටත් හිතෙනවා උඹ රටමීයද කියලා....![]()

කිව්වා නේන්නම් බන් සුද්ද සිංහලෙන් මීයට.... එන්න කියපන් මී කතුරක් තියල දාල වැඩේ ඉවරයක් කරමු ....
![]()
ow malkavi kiyanne GT ge tawa ID ekak![]()
onna mama kiwwa kiyala kaata wath kiyanna epa

මේ තියෙන්නේ 6- හය මෙන්න 4- හතරහෙ හී මට හය හතර පුලුවං හරිද
ඔව් ඔයා හරි. ඒත් මූ ජීටී කියල හිතාගෙන ඌට කියන්න ඕනෙ දේවල්, මට කියන්න නුසුදුසු දේවලුත් කියනවා.. මගෙං ඇහුව අර වැඩේ කරල දීපං කියලත්..මං කිව්වා ආහ් අර අල්ලපු වත්තෙ කෙහෙල් කැන නේද? එල එල මං අද රෑටම වැඩේ දීලා හෙට පාන්දර ටවුමට ගිහින් විකුණලා සල්ලි අතටම ගෙනල්ලා දෙන්නම් කියලා
වෙන කියන්න දෙයක් තිබ්බෙම නෑ
![]()

අයියෝ මේ එයාට ඕන එකක් කියා ගන්න කියන්න අප්පා..මෙන්න තවත් පී එම් එකක් එවලාබලපං
මූ වගේ එකෙක්.. රට එකෙක්නෙ ඒකයි සීන් එක
රට
මේ වගේ රට එවුන් දෙතුංදෙනෙක් හිටියනං අම්මාපා මට පිස්සු හැදිලා තමයි නවතින්නේ..
![]()

මෙන්න තවත් පී එම් එකක් එවලාබලපං
මූ වගේ එකෙක්.. රට එකෙක්නෙ ඒකයි සීන් එක
රට
මේ වගේ රට එවුන් දෙතුංදෙනෙක් හිටියනං අම්මාපා මට පිස්සු හැදිලා තමයි නවතින්නේ..
![]()

මීයට ෆෝර්ම් වෙලා 

අනේ මංදා මාත් ඔලුව වැනුවා.. අර වෑන් වල ඉස්සරහට ලස්සනට ඔලුව වනන්න හයි කරලා තියෙන්නී බැලන්ස් එකට බල්ලෝ.. අන්න ඒ බල්ලේක් වගේ..මේ මොන මගුලක්ද කියලා තියෙන්නේ.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ...![]()