අයියෝ මේ එයාට ඕන එකක් කියා ගන්න කියන්න අප්පා..
ඔයා දන්නවනේ ඔයා කව්ද කියලා.....![]()
Well said sis ! 
අයියෝ මේ එයාට ඕන එකක් කියා ගන්න කියන්න අප්පා..
ඔයා දන්නවනේ ඔයා කව්ද කියලා.....![]()
Well said sis ! 
මට හිතෙන්නේ GT උඹව ban කරයි...


ඒක ශුවර් නෑ.. එතකොට ඌ උබව අල්ලගනී උබලා ෆන් ගත්තට බලපංකෝ මීයා සෙට් උනාම කෝමද ආතල් එක කියලා.. මටනං ඌ අප්පිරියා උනා 

meka joke section ekata dapan u rata miya ne ban eka wena athi oya vage katha kiyanne 

hehehe.. pissuda anee
man dannwane oya kawda kiyala![]()
මං කව්ද? 
මම hashandis ගේ රිප්ලයි එක උඹට දැම්මා.. එකයි වුනේ...
දැන් මටත් හිතෙනවා උඹ රටමීයද කියලා....![]()



අනේ මංදා මාත් ඔලුව වැනුවා.. අර වෑන් වල ඉස්සරහට ලස්සනට ඔලුව වනන්න හයි කරලා තියෙන්නී බැලන්ස් එකට බල්ලෝ.. අන්න ඒ බල්ලේක් වගේ..![]()

![]()
ඒක ශුවර් නෑ.. එතකොට ඌ උබව අල්ලගනී උබලා ෆන් ගත්තට බලපංකෝ මීයා සෙට් උනාම කෝමද ආතල් එක කියලා.. මටනං ඌ අප්පිරියා උනා
![]()



ඔව් ඌව බෑන් උනා ඉස්සෙල්ලා.. මං ඌට පී එම් එකක් යැව්වා මුලිංම.. වෙන කොල්ලෙක් කියල හිතාගෙන මූට. පස්සෙ මූ මට කුනුහරපෙන් රිප්ලයි කරා.. මං බැලුවා මේ මොකෝ මේ කියලා.. පස්සෙ මොඩ් කෙනෙක්ට ඒක ෆෝවඩ් කලා ජීටි අය්යාටත් එක්ක. එටකොට අර මොඩරේටර් මං හිතන්නෙ ඌව බෑන් කරා. පස්සෙ ජීටී ඒක බලලා ඌට තව චාන්ස් එකක් දෙමු කියලා ඌව අන් බෑන් කරලා.. පස්සෙ මං ඇහුවා උබ බෑන් වෙලා හිටියනෙ කොහොමද අන් බෑන් උනේ කියලා.. ඒවලෙ ඉන්දං මූ කියන්න ගත්තා මං තමා ජීටී කියලා..u athama kiyala thiyanvanemeka joke section ekata dapan u rata miya ne ban eka wena athi oya vage katha kiyanne
කිව්වා නේන්නම් බන් සුද්ද සිංහලෙන් මීයට.... එන්න කියපන් මී කතුරක් තියල දාල වැඩේ ඉවරයක් කරමු ....
![]()
රට මී කතුරක් ගේන්න වෙයි මං හිතන්නේ 
මේ දැන් එකෙක් කිව්වා විතරයි ඕක.. බලං ගියමහම් මෙකෙ ඉන්න මෙම්බර්ස් ලා ලක්ශ 3 ම GT ගෙ fake id..![]()
කව්ද මේකට වග කියන්න ඕනේ? රට මීයා



උඹ ඒ බිස්නස් එක තාම කරනවද.??![]()
ඉස්සර කරාට දැං වැඩේ චොර වේගෙන එන්නෙ.. ඒක නිසා අල්ලලා දාලා හිටියෙ.. මේක මේ මී කේස් එකක්නෙ.. ඒකයි වැඩේට ආයෙ අත ගැහුවේ.. 

අයියෝ මේ එයාට ඕන එකක් කියා ගන්න කියන්න අප්පා..
ඔයා දන්නවනේ ඔයා කව්ද කියලා.....![]()
ඔව් ඌව බෑන් උනා ඉස්සෙල්ලා.. මං ඌට පී එම් එකක් යැව්වා මුලිංම.. වෙන කොල්ලෙක් කියල හිතාගෙන මූට. පස්සෙ මූ මට කුනුහරපෙන් රිප්ලයි කරා.. මං බැලුවා මේ මොකෝ මේ කියලා.. පස්සෙ මොඩ් කෙනෙක්ට ඒක ෆෝවඩ් කලා ජීටි අය්යාටත් එක්ක. එටකොට අර මොඩරේටර් මං හිතන්නෙ ඌව බෑන් කරා. පස්සෙ ජීටී ඒක බලලා ඌට තව චාන්ස් එකක් දෙමු කියලා ඌව අන් බෑන් කරලා.. පස්සෙ මං ඇහුවා උබ බෑන් වෙලා හිටියනෙ කොහොමද අන් බෑන් උනේ කියලා.. ඒවලෙ ඉන්දං මූ කියන්න ගත්තා මං තමා ජීටී කියලා..
මාර හුටපටයක් මට සෙට් උනේ.. මූ නං මහ $%^&*() මීයෙක් බං

mun gt bann karanna kiyala thread dai thwa tika kalekin


කව්ද මේකට වග කියන්න ඕනේ? රට මීයා
![]()
![]()

