රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol::lol::lol::lol:

    මට හිතෙන්නේ GT උඹව ban කරයි...

    :shocked::sorry: :lol::lol: ඒක ශුවර් නෑ.. එතකොට ඌ උබව අල්ලගනී උබලා ෆන් ගත්තට බලපංකෝ මීයා සෙට් උනාම කෝමද ආතල් එක කියලා.. මටනං ඌ අප්පිරියා උනා :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මංදා මාත් ඔලුව වැනුවා.. අර වෑන් වල ඉස්සරහට ලස්සනට ඔලුව වනන්න හයි කරලා තියෙන්නී බැලන්ස් එකට බල්ලෝ.. අන්න ඒ බල්ලේක් වගේ.. :lol:

    මම සිරාවටම උඹෙන් අහන්න හැදුවේ ඒකේ තේරුම මොකද්ද කියලා... :nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::sorry: :lol::lol: ඒක ශුවර් නෑ.. එතකොට ඌ උබව අල්ලගනී උබලා ෆන් ගත්තට බලපංකෝ මීයා සෙට් උනාම කෝමද ආතල් එක කියලා.. මටනං ඌ අප්පිරියා උනා :dull:

    :lol::lol:

    දැන් නම් මටත් අප්පිටියයි වගේ.. මූ කොච්චර කිව්වත් පිලිගන්නෙ නැහනේ... :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    u athama kiyala thiyanvane:eek::eek:meka joke section ekata dapan u rata miya ne ban eka wena athi oya vage katha kiyanne ;);)
    ඔව් ඌව බෑන් උනා ඉස්සෙල්ලා.. මං ඌට පී එම් එකක් යැව්වා මුලිංම.. වෙන කොල්ලෙක් කියල හිතාගෙන මූට. පස්සෙ මූ මට කුනුහරපෙන් රිප්ලයි කරා.. මං බැලුවා මේ මොකෝ මේ කියලා.. පස්සෙ මොඩ් කෙනෙක්ට ඒක ෆෝවඩ් කලා ජීටි අය්යාටත් එක්ක. එටකොට අර මොඩරේටර් මං හිතන්නෙ ඌව බෑන් කරා. පස්සෙ ජීටී ඒක බලලා ඌට තව චාන්ස් එකක් දෙමු කියලා ඌව අන් බෑන් කරලා.. පස්සෙ මං ඇහුවා උබ බෑන් වෙලා හිටියනෙ කොහොමද අන් බෑන් උනේ කියලා.. ඒවලෙ ඉන්දං මූ කියන්න ගත්තා මං තමා ජීටී කියලා..

    මාර හුටපටයක් මට සෙට් උනේ.. මූ නං මහ $%^&*() මීයෙක් බං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කිව්වා නේන්නම් බන් සුද්ද සිංහලෙන් මීයට :eek: .... එන්න කියපන් මී කතුරක් තියල දාල වැඩේ ඉවරයක් කරමු .... :lol:
    :lol: :lol: :lol: රට මී කතුරක් ගේන්න වෙයි මං හිතන්නේ :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ දැන් එකෙක් කිව්වා විතරයි ඕක.. බලං ගියමහම් මෙකෙ ඉන්න මෙම්බර්ස් ලා ලක්ශ 3 ම GT ගෙ fake id.. :lol::lol::lol:

    :lol: කව්ද මේකට වග කියන්න ඕනේ? රට මීයා :growl: :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ ඒ බිස්නස් එක තාම කරනවද.?? :confused:

    හෙහෙ :lol: ඉස්සර කරාට දැං වැඩේ චොර වේගෙන එන්නෙ.. ඒක නිසා අල්ලලා දාලා හිටියෙ.. මේක මේ මී කේස් එකක්නෙ.. ඒකයි වැඩේට ආයෙ අත ගැහුවේ.. :shocked::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අයියෝ මේ එයාට ඕන එකක් කියා ගන්න කියන්න අප්පා..
    ඔයා දන්නවනේ ඔයා කව්ද කියලා.....;)

    ඔව් මං දන්නවා.. මූ එක එක කතා එවන්න ගත්ත පස්සේ මට මල ඇනේ දැං නං.. මීයො එක්ක බෑ
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඔව් ඌව බෑන් උනා ඉස්සෙල්ලා.. මං ඌට පී එම් එකක් යැව්වා මුලිංම.. වෙන කොල්ලෙක් කියල හිතාගෙන මූට. පස්සෙ මූ මට කුනුහරපෙන් රිප්ලයි කරා.. මං බැලුවා මේ මොකෝ මේ කියලා.. පස්සෙ මොඩ් කෙනෙක්ට ඒක ෆෝවඩ් කලා ජීටි අය්යාටත් එක්ක. එටකොට අර මොඩරේටර් මං හිතන්නෙ ඌව බෑන් කරා. පස්සෙ ජීටී ඒක බලලා ඌට තව චාන්ස් එකක් දෙමු කියලා ඌව අන් බෑන් කරලා.. පස්සෙ මං ඇහුවා උබ බෑන් වෙලා හිටියනෙ කොහොමද අන් බෑන් උනේ කියලා.. ඒවලෙ ඉන්දං මූ කියන්න ගත්තා මං තමා ජීටී කියලා..

    මාර හුටපටයක් මට සෙට් උනේ.. මූ නං මහ $%^&*() මීයෙක් බං

    meke dan nutcase godai ban:dull::dull:mun gt bann karanna kiyala thread dai thwa tika kalekin:baffled::baffled:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    podi ekage asavane , u ehema hithagaththaden ban ....uba kawda kiyala anith un dannavane...........:lol:
     
    Status
    Not open for further replies.