රට මෙච්චරටම පිරිහිලාද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රට මෙච්චරටම පිරිහිලාද?

    කවුද මෙහෙම දේවල් කරන්න අවසර දෙන්නෙ. රට මෙච්චරටම පිරිහිලාද? මිනිස්සු මෙච්චර වැඳුම් පිඳුම් කරන තැනකට ඇයි මෙහෙම කරේ.
    මේ ආණ්ඩුව කළොත් ගොන් වැඩක් මයි.මහ සෑ රදුන් ට මෙහෙම ආලෝක පූජා තියෙනවද.
    31485331_10215831194400842_2547042015504583723_n.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    natihiwa kohomada oyi wesak utsawaya jatynthrayata geniyanne.ape aga mathi thuma kiwwa owa balanna sanchrakayoth bara ganak awa kiyla.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    wesige puththunta hengahanna oni pakku. methana thina hama labbama vinasa karanawa.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Pujaniyawa pudana me pinbima wichchurana karala... meka nam eththatama weradi.. sinhalu lesthi wela idapalla.. mekata wadina pawata nam jathiyatama widawanna wenawa...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    රෙනෝට තිබ්බේ ස්කී‍්‍රන් එකක සනා - මලීකාගේ වීඩියෝ එක දාලා මාර දූවරු පෙන්නන්න.... මුන් කරන්නෙම මේ වගේ මජර වැඩ.... :baffled:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මලහුත්තයි™

    Ruwanweli seya kiyanne marama pin bimak.. ruwanweli seya gena thiyena warnawa ahala balapalla.. youtube eketh thibuna... mewa araksha karana dewiwaru innawa.. ubala hithapalla mewage dewal karana eka echchara hoda ne.. ewa gelapenne ne.. kaha siwurak edagana inna hamuduruwonta chiththayak enduwoth ubala anumatha karanawada?

    Meka nam echchara hoda deyak nam newei...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ruwanweli seya kiyanne marama pin bimak.. ruwanweli seya gena thiyena warnawa ahala balapalla.. youtube eketh thibuna... mewa araksha karana dewiwaru innawa.. ubala hithapalla mewage dewal karana eka echchara hoda ne.. ewa gelapenne ne.. kaha siwurak edagana inna hamuduruwonta chiththayak enduwoth ubala anumatha karanawada?

    Meka nam echchara hoda deyak nam newei...

    එක ඇත්ත...
    බාරව ඉන්න දෙයියෝ මේ කරපු දේට සිංහලුන්ට අරිනවා ඇරිල්ලක් කොළ බොක්කටම තෙල් නැතුවම.... :(
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Umbala ahe rep kapanna epaa.. dan nathi handa ahanne..db ekth dakka neeka.. mee projexters dlda mkokda oya karla tiynne..ai hamoma baninne.. wikurthi karlada..gharbahayata haniyak karalads.. theren naa mee gana hariyata.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඉස්සරහට මුන් මේකේ ෆිලිම් එකක් පෙන්නුවොත් පුදුම වෙන්න දෙයක් නෑ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113

    රෙනෝට තිබ්බේ ස්කී‍්‍රන් එකක සනා - මලීකාගේ වීඩියෝ එක දාලා මාර දූවරු පෙන්නන්න.... මුන් කරන්නෙම මේ වගේ මජර වැඩ.... :baffled:
    නැග්ගා උදෙන්ම වැඩේ මලිකා මතක් වෙලා :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව පාලකයන්ගෙ වැරදි..මෝඩ ජෝඩුව ආව දවසෙ ඉදන්ම හැමදාම මොකක් හරි විකෘතියක් තමයි...තමන්ගෙ චන්දෙ මීලග වතාවෙවත් හරියට පාවිච්චි කරමු..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට විරුද්ධ වෙන්න එපා බන්...:no:උබල කොන් වෙයි බන්...:Pමේවට විරුද්ධ වෙන්නෙ ලිං මැඩියොලු:D

    ;) ඔව් මාත් දැක්ක ජිවිතේ අනාත කරගෙන ගෙදරින් කකා ඉන්න පොල් බූරුවො තුන් හතර දෙනෙක් දගලනව....ඔය සක්කිලින්ට පුලුවන් ඔය වගේ ගොන් ආතල් විතරමයි වෙන කිසිම දෙයක් බැ..තමන්ගෙ නොහැකියාව වගෙගෙන පොර කියල පෙන්නඩ දරන උස්සහයක් විතරයි ඕක..
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ මේක තමයි. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න. හැමෝටම ඕනේ පරණ විදියටම ජිවත් වෙන්න. :( කාටවත් උවමනාවක් නෑ අලුත් දෙයක් කරන්න. කරන කෙනාට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ඔව පාලකයන්ගෙ වැරදි..මෝඩ ජෝඩුව ආව දවසෙ ඉදන්ම හැමදාම මොකක් හරි විකෘතියක් තමයි...තමන්ගෙ චන්දෙ මීලග වතාවෙවත් හරියට පාවිච්චි කරමු..

    පාලකයන්ගෙයි චැනල් එකේ උන්ගෙයි උන්ගේ ගූ ගොඩවල් බලන උන්ගෙයි වැරදි මේවා... :yes::yes::yes: