උනුත් යනවා බන්නැත්නන් ලක්ස 3-4-5 ගන්න ඕන
Eaka thama uu kiyala thiyenne. Umbata sinhala ba.උනුත් යනවා බන්

Hitiyath ban busy life ekak ekka ehema udau karanna amarui, ona nam dawasak dekak awi. (kana bona dewal walata nam idiwi lankan heththa) karadarayak unama lagama un unath ithin dawask 2k awi...යන්න එපා යන්න නම් එපා . මෙහෙ ඉදන් ගේමක් ගහපන් පුලුවන් බන් . ඔය සුද්දන්ගේ රටවල් උබලට යාවෙන් නෑ බන් .
එකනේ රට ගියාම ඒමත් නෑ ඒ නිසා මේ හෙල දිව ඉන්න ඕනේHitiyath ban busy life ekak ekka ehema udau karanna amarui, ona nam dawasak dekak awi. (kana bona dewal walata nam idiwi lankan heththa) karadarayak unama lagama un unath ithin dawask 2k awi...
ලක්ස 8ක් පඩිගන්න එකෙක්ට ටැක්ස් එක කැපුනම 540000 වගේ ඉතුරු වෙන්නේ මෙහෙ . හැබැයි එහෙත් ඒ වගේ තමයිලක්ස 2 හොයන එකාට තේරෙන්නෙ නෑ ඕකෙ බරපතල කම
එක්කො 75000-80000 පඩි ගන්න ඕන, නැත්නන් ලක්ස 3-4-5 ගන්න ඕන
මම ලංකාවෙ ඉඳල ලක්ෂ 10ක පඩියක් ගන්නවා. වයිෆ්ගෙන් හරිම කරදරේ මෙහෙ ඉන්න බෑ වියදමත් වැඩියි ausie යමු කියල. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. එහෙ ගියොත් ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්ද යාළුවනේ. දන්න කෙනෙක් කියන්න.