රට යනවද ? මෙහේ ඉන්නවද ?

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Screenshot_20230817_104021_com.facebook.katana_edit_5717104328293.jpg



    ------ Post added on Aug 17, 2023 at 10:46 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    යන්න එපා යන්න නම් එපා . මෙහෙ ඉදන් ගේමක් ගහපන් පුලුවන් බන් . ඔය සුද්දන්ගේ රටවල් උබලට යාවෙන් නෑ බන් .
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    අඩො කොමෙන්ට්ස් සෙක්ශන් එක බැලුවම ඩිප්‍රෙස් වෙනවා සිංහලු......
    මම හිතුවෙ එලකිරි එකෙ විතරයි කියලා කෝටිපතියො ඉන්නෙ..... :(
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    යන්න එපා යන්න නම් එපා . මෙහෙ ඉදන් ගේමක් ගහපන් පුලුවන් බන් . ඔය සුද්දන්ගේ රටවල් උබලට යාවෙන් නෑ බන් .
    Hitiyath ban busy life ekak ekka ehema udau karanna amarui, ona nam dawasak dekak awi. (kana bona dewal walata nam idiwi lankan heththa) karadarayak unama lagama un unath ithin dawask 2k awi...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    Hitiyath ban busy life ekak ekka ehema udau karanna amarui, ona nam dawasak dekak awi. (kana bona dewal walata nam idiwi lankan heththa) karadarayak unama lagama un unath ithin dawask 2k awi...
    එකනේ රට ගියාම ඒමත් නෑ ඒ නිසා මේ හෙල දිව ඉන්න ඕනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ලක්ස 2 හොයන එකාට තේරෙන්නෙ නෑ ඕකෙ බරපතල කම

    එක්කො 75000-80000 පඩි ගන්න ඕන, නැත්නන් ලක්ස 3-4-5 ගන්න ඕන
    ලක්ස 8ක් පඩිගන්න එකෙක්ට ටැක්ස් එක කැපුනම 540000 වගේ ඉතුරු වෙන්නේ මෙහෙ . හැබැයි එහෙත් ඒ වගේ තමයි
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    මම ලංකාවෙ ඉඳල ලක්ෂ 10ක පඩියක් ගන්නවා. වයිෆ්ගෙන් හරිම කරදරේ මෙහෙ ඉන්න බෑ වියදමත් වැඩියි ausie යමු කියල. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. එහෙ ගියොත් ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්ද යාළුවනේ. දන්න කෙනෙක් කියන්න.

    - copied from a comment
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    දැනට මෙහෙ ඉන්නවා.
    බැන්දට පස්සේ වෙනස් වෙයිද දන්නේ නැහැ.
    කවුරුහරි මෙහෙ ඉන්නත් එපැයි බන් රට හදන්න.
     
    • Love
    • Haha
    Reactions: topkollek and EVC