කෙල්ල මොකක්ද කරන ජොබ් එක යාලුවා?
ඕකිට අනිවාරෙන් එකෙක් තියාගෙන ගහනවා. ඒකි කැම්පස් නම් ඒකෙ එකෙක් ගහනවා.
ඔෆිස් යනව නම් ෂුවර් එකටම ඩිපාර්ට්මන්ට් එකේ එකෙක් අදිනවා හොඳට.
උබට ඒකි රට යන්නම කියල කියන්නෙ ඒකයි. උබ ගියාම හොඳට වෙන උන්ගෙ පයි උරන්න පුලුවන්නෙ.
උබට ඕන උදව්වක් කරන්නත් ලෑස්තියි කියන්නෙ ඒකිට තියාගෙන හුකන එකා ෆන්ඩ් දෙනව කෙල්ලට. ඌටත් ඕන උබව යවල උබේ කෙල්ලගෙ හුත්ත පතුරු යන්න හුකන්න.
ලෙඩක්ද මචං,මොනවද මේ කියවන්නෙ.මන් පට්ටම අවුලෙන් ඉද්දි මේකෙ ඉන්න සෙට් එකෙන් ගොඩ දෙනෙක් මට උදව් කරද්දි උබ මේ මොනවද කියවන්නෙ.උබෙ තත්වෙට මට එන්න ඕන්නෑ ඒ හන්දා මම කටවහගන්නම්.ලැජ්ජයි උබ ගැන නම්

උබට උන දේවල් මොනවද යුනි එකේදි
මුල් කාලෙ මචං මන් හෙන ආසාවෙන් ඉගම ගත්‍තෙ.ටික දවසකින් රැග් එක පටන් ගත්තම මට එපා උනා.කන්න නෑ නින්දක් නෑ බයිනවා ඉවරයක් නෑ.මට හිතෙන්නෙ මගෙ සින්නො හිටියෙත් හෙන ස්ට්‍රෙස් එහෙක උන් ඒක අපෙන් පිට කලා කියලා.කාලයක් යද්දි අපේ උන්ගෙ තිබ්බ සත්තු ගතිගුණත් ඒ එක්කම එලියට ආවා.
1) බැජ් පිට් එක කියලා එකට ඉමු කිව්ව උන් එක්සෑම් එකක් පාස් උනාම මූනවත් බලන්න ගත්තෙ නෑ
2) පාඩම් කරනකොට මහ හයියෙන් සද්ද දානවා,බෝඩිමේ සින්දු දානවා.මන් උන් පාඩම් කරන තැනකින් සෙරප්පුවක්වත් දාන් යන්නෑ බාදා වෙයි කියලා
3) පොඩි දෙයක් උනත් ඇගට කඩාපයිනවා
4) මට යම් හොද ආර්ථික මට්ටමක් තියනවා.ඒකටත් අනම් මනම් කියනවා
(" උබලට ඉතින් සල්ලි තියනවානෙ"-"මූටනම් මොකද හොද සල්ලිකාරයානෙ")
5) සබන් කැටයක්,washing powder එක,දත් බෙහෙත් එක අරන් වැඩිකාලයක් use කරන්න වෙන්නෑ බන්.උන් ගන්නෙ නැතුව මගෙ ඒවාගෙන්ම යැපුනා(මිනිහෙක්ට දෙයක් දෙන්න ලෝබ නෑ බන් මම,ඒ උනාට මූට සල්ලි තියනවා-මූගෙන් ගත්තට අවුලක් නෑ වගෙ මානසිකත්වයක හිටියෙ)
6) කාලයක් යද්දි මට එපා වෙන්නගත්තා.උන් පස්සෙ මාව මෝඩයා ගානට දැම්මා.ඒකෙන් මට මම ගැන විශ්වාසේ අඩුවෙලා අවුල් වෙලා හෙනට රිපිට් උනා.
7) රිපීට් ලියන්න කියලා මම හොස්ටල් රූම් එකට ගියාම ඒ දවස්වල උන්ට නිවාඩු,උන් එක එක වැඩවලට කොලඹ ඇවිල්ලා හොස්ටල් රූම් එකේ නැවතිලා මම පාඩම් කරන අස්සෙම බොන්නයි පාටි දාන්නයි ගත්තා.මන් දවල්ට පැයක් දෙකක් නිදියනවා.මන් නිදාගද්දිම සද්දෙට සින්දු දානවා
8) එක දවසක් විභාගයක් ලියලා ඇවිල්ලා ඊලග දවසෙන් පස්සෙ දවසෙ තව එක්සෑම් එකක් කරන්න තිබ්බා.ඉතින් එදා රෑම පහුවදා නිවාඩු හන්ද බොන්න දාගත්තා.එදා රෑම බිව්වා.මට බන් migraine.රෑට නිදාගන්න ඕන.පහුවදා එක්සෑම් එකක්-ඒකෙ ස්ට්‍රෙස් එකත් එහෙමම එදා රෑ බීලා සින්දු කියනවා.මගෙ අක්කා නුගේගොඩ ලොකු අම්මලාගෙ ගෙදර හිටියෙ.මන් හෙන අවුලෙන් පාන්දරම එහෙ ගියා බඩුත් අකුලන්.

9) දවසක් මුන් සෙට් එකක් හොස්ටල් එකේ බීලා වලියක් දාගෙන හෙන කේස් එකක් ගියා.එදා මම බිව්වෙවත් නෑ.මන් රූම් එකේ නින්දක් දාන් හිටිය්‍ර්. ඒත් මුන් ගෙන්නලා inquiry එක කරද්දි මගෙ නමත් කියලා.කැම්ප්ස් අවුට් උනාම තමා මම දන්නෙ මුන් මගෙ නමත් කිව්වා කියලා.මුන් මට කිව්වෙ බැජ් එකේ කොල්ලො ටිකට එන්න කිව්වා ඒ හන්දා යන් කියලා

මේ ටිකක් විතරයි


------
Post added on Jan 29, 2026 at 11:03 AM