රට යන්නම ඕනද ?

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මචන් , උබ ඔය "සිත් සුව අරණ" FB group එකන් අරන් මෙතන ඕව paste කරනවා වගේම ඔය SL to Canada එකේ වැටෙනව ගොඩක් උත්සාහයෙන් හොද රටකට ගිහින් ගොඩ ගිය උන් දාපු පොස්ට්. ඒවත් අරන් දාපන් මෙතන යන්න ඉන්න එකෙක්ව motivate වෙන්න . කුහක ගති පේනවා උබල ඔහොම ඉදල ඉදල කෙල වෙච්ච එකෙක් පොස්ට් එකක් දැම්මම කෙල පෙරාගෙන ඇවිත් මෙතන අත අරිනවා. අර හොද encouraging ඒවා නිකමටවත් දන්නෑ . අයි බන් ඔහොම . උබලට රටකට යා ගන්න විදියක් නැ කියමුකෝ . ඉතින් යන්න පුළුවන් එවුන්ට යන්න දීපල්ලා වචනෙකින් හරි සහයෝගයක්
    මගේ ඇති කුහක කමක් නෑ බන්. අනිත් එක රට යන එවුන් මගෙන් අහල නෙමෙයි රට යන්නේ. මන් මොකටද බන් රට යන එවුන් discourage කරන්නේ. යන්න පුලුවන් එකා පලයන්. මටනම් කිසි අවුලක් නෑ. උබ දැන් ඔය ඔතන කිව්වා වගේ අපි ගොඩක් දකින්නේ රට ගිහින් උන් එහේ ආතල් එකේ කාලා බීලා ඉන්න ඒවානේ. මේ වගේ කෙල වෙන පැති දකිනවා අඩුයි ඒ නිසා. එහෙම පැත්තකුත් තියෙනවා කියලා පෙන්නන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මගේ ඇති කුහක කමක් නෑ බන්. අනිත් එක රට යන එවුන් මගෙන් අහල නෙමෙයි රට යන්නේ. මන් මොකටද බන් රට යන එවුන් discourage කරන්නේ. යන්න පුලුවන් එකා පලයන්. මටනම් කිසි අවුලක් නෑ. උබ දැන් ඔය ඔතන කිව්වා වගේ අපි ගොඩක් දකින්නේ රට ගිහින් උන් එහේ ආතල් එකේ කාලා බීලා ඉන්න ඒවානේ. මේ වගේ කෙල වෙන පැති දකිනවා අඩුයි ඒ නිසා. එහෙම පැත්තකුත් තියෙනවා කියලා පෙන්නන්න

    ඔපිස් වැඩත් පාඩු කරං
    ඩේටා කාඩ් එකක් දාගෙන
    අනිත් පැත්ත පෙන්නන මේ අයියට
    අයියනායක දෙවි පිහිටයි 🥲
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මේක අර ග්‍රීන් කාර්ඩ් සීසන් එකට සෙයා වෙන ලංකාවේ ඩයල් එක ඇමරිකාවේ වින්ටර් එකේ බැංකුවක තනි උන සින් එක වගේ එකක් නෙමේ නේ ?

    අර කඩ්ඩෙන් ලියල තීන වචන සෙට් එකෙන්ම පේනවා ඉතිං මෙයාල ගේ ලෙවල් එක එහෙම ලෙවල් එකක් වෙන රටකට ගිය සිංහලුන්ට ලැබෙනවා නං ඉතිං මොනවා කරන්න බැරිද

    අපි දකුණු ආසියාවේ නං උන්ට ඔය කෙහෙල්මල් ප්රෝෆෙෂනලිසම් කෝපරේට් අනං මනං වැඩක් නෑ උන් ගණන් ගන්නේ නෑ

    රට යනෝ නං යන්න ඕන ලංකාවේ එක්සේකට්ය්ව් ලෙවල් එකෙක් උනත් මෙහෙ මේසන් බාස් කෙනෙක් ලෙවල් එකට වැටිලා ඉන්න බලාගෙන.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    toilet thama

    ටොයිලට් තමා ඉතින් උබල වගේ හිරිකොතේ නූගත් මෝඩ අනාත බයියන්ට 🤣🤣🤣

    පොනිල්ගෙ පුක ලෙවකන එක මේ රටවල් වල ස්කිල් එකක් විදියට පිළිගන්නෙ නෑනෙ 😂😂😂
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Oka copy karagatta link eka dapanko.comment balala arhal ekak ganna
    Share කරන්න බෑ බන්. එෆ් බී එකේ සිත් සුව අරණ group එකෙන් ගත්තේ.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Oka copy karagatta link eka dapanko.comment balala arhal ekak ganna
    ඔක බොරුවට දාපු එකක් බන්. අර සිත් සුව අරණ කියන group එකේ තිබුනේ . එකේ ඉන්න උන්ගේ හිත් සනසවන reply බල බල අතල් එකක් ගන්න දාපු පොස්ට් එකක්

    උන් කැනඩාවට ගිහින් මාස 6 යි . හැබැයි අන්තිමට කියනවා ආයේ ලංකාවට ගියොත් මස 6 ක් ඇතුලත field එකේ ජොබ් එකක් හොයා ගන්න පුළුවන් කියල. field එකේ ජොබ් එකක් හොයා ගන්න ලංකාවෙත් මාස 6ක් යනවනම් කැනඩාවේ කොහොමද බන් උන්ගේ field එකේ එකක් මේ පොඩි කාලෙන් හොයා ගන්නේ ?:lol:

    "දෙන්නම නොසෑහෙන්න දුක් විදිනවා physical strength එක දාලා" ඔහේ ගිහින් cleaning කරත් , waiter කරත් මොකද්ද බන් ඔච්චර physical strength එක දාලා කරන්න තියෙන්නේ? මුන් කොමඩ් ගලවන් ඇවිත් එළියේ තියන් සුද්ද කරලා ආයේ හයි කරනවත්ද ? පට්ට බොරු
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කුහක ගති පේනවා උබල ඔහොම ඉදල ඉදල කෙල වෙච්ච එකෙක් පොස්ට් එකක් දැම්මම කෙල පෙරාගෙන ඇවිත් මෙතන අත අරිනවා. අර හොද encouraging ඒවා නිකමටවත් දන්නෑ . අයි බන් ඔහොම . උබලට රටකට යා ගන්න විදියක් නැ කියමුකෝ . ඉතින් යන්න පුළුවන් එවුන්ට යන්න දීපල්ලා වචනෙකින් හරි සහයෝගයක්
    මේකේ ඒක ෆේල් පොන්නයෙක් ඉන්නවා බං උට රටකට යා ගන්නත් බෑ රස්සාවක් කරන්නත් බෑ හැම අතින්ම ෆේල් එකෙක්.. ඔය යකා තමයි එක එක ඇකවල් හදන් ඇවිත් මේ මගුල් share කරන්නේ.. මොකද ඒ කුහක වේසිගෙ පුතා හිතන් ඉන්නේ උට හරියන්නේ නැත්නම් අනිත් අයට එපා කරවන්න.. ඕක දාපු එකාගේ ඇක බලපංකො කවද්ද හදලා තියෙන්නෙ කියලා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගේ යලුවෙක් ඉන්නවා කෑනඩා ගිහින්. ඒ යකා ඌබර් දුවනවා විතරයි ලෙසි රස්සාව කියලා.. ගේකුත් අරන් ඉවරයි ගිහින් තාම අවුරුදු තුනයි.. අවුරුදු දෙකක්ම වගේ කලේ ඌබර් දුවන එක. දෑන්නම් ඈමසන් එකෙත් පාර්සල් හුවමාරු කරන තෑනක පර්මනන්ට් ජොබ් එක කරන ගමන් ඌබර් දුවනවා කිව්වා.. ඔන්න ලේසි රස්සාවල් වලට වහ වෑටුනාම වෙන දේවල්.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය පෝස්ට් එකේ කියන එකනම් ඇත්තද නැත්තද මම දන්නේ නෑ..මම නිතරම යුරෝපෙට යන එන මිනිහෙක්..මමත් ඕනිතරම් දැකලා තියනවා ඔය මෙහේ උන් හොදයි හොදයි කියන රටවල සල්ලි හොයාගන්න පට්ටම කට්ටක් කන මිනිස්සු..එහෙම හම්බකරලා වියදම් ඇරියම මහ ලොකු ගානක් ඉතුරු නෑ. ඔය හොරෙන් පනින උන් ගැනනම් කතාකරලා වැඩක් නෑ..සදා අනාතයි ඉතින්..යුරෝපෙ රටක ඉන්දියන් කාරයෙක් හරි ලන්කාවේ එකෙක් යටතේ හරි අඩු පඩියට වැඩ කරන්න වෙන්නේ හොරෙන් පැන්නොත්..ඕවා මෙහේ ගස් බල්ලන්ට කිව්වම සමහර උන් කුහකයා කුහකයා කියනවා..මට ඇති පුකේ අමාරුවක් වත් ඉරිසියාවක් වත් නෑ මෙහේ එකෙක් යුරෝපෙට යනවට..පුලුවන්නම් පලයල්ලා..ඇත්ත පෙන්නුවට කවදාවත් පිලිගන්නේ නෑ මෙහේ උන්..උන්ට කවුරුහරි කැනඩා හරි මොකක් හරි ජොබ් එකක් පෙන්නලා... ගියානම් සුපිරි ..සතියෙන් ගොඩ යනවා..එහේ අගමැතිටත් වඩා පඩි හම්බෙනවා..නිකම් ඉන්න තියෙන්නේ..ඔය වගේ බයිලාවක් ගහලා ලක්ශ 40ක් විතර ඉල්ලුවනම් අන්න නියමෙට ඇන්දෙනවා..ඕකයි මෙහේ සින්හල උන්ගේ විදිය..මමනම් ඕක නියමෙට තේරුම් අරන් ඉන්නේ උන්ට රැවටෙන්න ඇරලා නිකම් ඉන්නවා..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි අපි මෙහෙට එන්න තීරණය කළේ. අද වෙනකොට අපි ගත්ත මෝඩම තීරණය වෙලා ඉවරයි.
    අපිට ගෙවල් ගන්නද, නෑ ලංකාවේ අපිටම ගෙවල් තියෙනවා.
    වාහන ගන්නද, නෑ අපිට වාහනත් තියෙනවා.
    හොඳ රස්සාවක්ද, නෑ අපිට ලංකාවේ හොඳ රස්සාවල් තිබ්බා.
    එහෙනම් quality of life ද? ආහ් මේකද quality of life, atleast without simple corporate ethics.
    ඔච්චර හොඳ රටක් දාලා මොන ලබ්බටද රට ගියේ :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    lol. i'm not living in Canada. both of us are working and having a corporate jobs.
    field : Software
    Many of my friends are living in Canada. Settle wenna government support eka patta sira Ausi ekka balanakota. Jobak nati ekek na. Kamathi ewun unge field eke job nokara easy money hoyanawa.

    ඔය පෝස්ට් එකේ කියන එකනම් ඇත්තද නැත්තද මම දන්නේ නෑ..මම නිතරම යුරෝපෙට යන එන මිනිහෙක්..මමත් ඕනිතරම් දැකලා තියනවා ඔය මෙහේ උන් හොදයි හොදයි කියන රටවල සල්ලි හොයාගන්න පට්ටම කට්ටක් කන මිනිස්සු..එහෙම හම්බකරලා වියදම් ඇරියම මහ ලොකු ගානක් ඉතුරු නෑ. ඔය හොරෙන් පනින උන් ගැනනම් කතාකරලා වැඩක් නෑ..සදා අනාතයි ඉතින්..යුරෝපෙ රටක ඉන්දියන් කාරයෙක් හරි ලන්කාවේ එකෙක් යටතේ හරි අඩු පඩියට වැඩ කරන්න වෙන්නේ හොරෙන් පැන්නොත්..ඕවා මෙහේ ගස් බල්ලන්ට කිව්වම සමහර උන් කුහකයා කුහකයා කියනවා..මට ඇති පුකේ අමාරුවක් වත් ඉරිසියාවක් වත් නෑ මෙහේ එකෙක් යුරෝපෙට යනවට..පුලුවන්නම් පලයල්ලා..ඇත්ත පෙන්නුවට කවදාවත් පිලිගන්නේ නෑ මෙහේ උන්..උන්ට කවුරුහරි කැනඩා හරි මොකක් හරි ජොබ් එකක් පෙන්නලා... ගියානම් සුපිරි ..සතියෙන් ගොඩ යනවා..එහේ අගමැතිටත් වඩා පඩි හම්බෙනවා..නිකම් ඉන්න තියෙන්නේ..ඔය වගේ බයිලාවක් ගහලා ලක්ශ 40ක් විතර ඉල්ලුවනම් අන්න නියමෙට ඇන්දෙනවා..ඕකයි මෙහේ සින්හල උන්ගේ විදිය..මමනම් ඕක නියමෙට තේරුම් අරන් ඉන්නේ උන්ට රැවටෙන්න ඇරලා නිකම් ඉන්නවා..
    සුදුසුකම් නෑතිව ගිය එවුන්ට නම් කෙල වෙනවා ඈති. මොකද මොන රස්සාව කරන්නත් අදාල සුදුසුකම තියෙන්න ඕනේනේ. ඒ වගේම මෑනේජ්මන්ට් ජොබ් නම් කොහොමත් ගිය ගමන් ලෑබෙන්නේ නෑ. මම දන්න හෑම එකාම වගේ වූර්තිය සුදුසුකම් එක්ක ගිය එවුන්. හෑබෑයි ඒ එකෙක්වත් ගිය ගමන් මෑනේජ්මන්ට් ලෙවල් ගිහින් නෑ. හෑබෑයි පඩි නම් හොදයි උන් හෑම එකාටම.
    ------ Post added on Jun 16, 2023 at 3:56 PM