පැරදිලත් බලයට මෙච්චර කැදර නම්ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....පැරදිලත් බලයට මෙච්චර කැදර නම්
හිටියනම් කොහොම හිටියිද!
උබ වගේ ගොන් හරකෙක් යකෝ... O/L කරලා වරෙන් මුලින්.. එතකොට ව්‍යාපාර අධ්‍යයනය හරි උගන්නනවා...Mata kiyanna thiyenne maharajathuma election eka velasana thiyanna hethuwa oya economi problem eka me kaledi enawa kiyal welasana danagattu nisai, eth miniha paraduna, kauru balayata away loan ganna ona, mahida saranan aya hitanne porata vitarai rata palanaya karanna puluwan kiyala. Ane pau.. Tikak iwasala idapalla thama auruddakwath NE NE, ������
එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?
අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.
කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?

ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....


රතු අලියා කවදාවත් ආණ්ඩුවක් කරන්න බාරගන්නේ නෑ නේ.. ඉතින් ඉතුරු වෙන්නේ මහරජානෝ තමයි..