රට යන්නේ ආර්ථික අපායකටද ?

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
    පැරදිලත් බලයට මෙච්චර කැදර නම්
    හිටියනම් කොහොම හිටියිද!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පැරදිලත් බලයට මෙච්චර කැදර නම්
    හිටියනම් කොහොම හිටියිද!
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Mata kiyanna thiyenne maharajathuma election eka velasana thiyanna hethuwa oya economi problem eka me kaledi enawa kiyal welasana danagattu nisai, eth miniha paraduna, kauru balayata away loan ganna ona, mahida saranan aya hitanne porata vitarai rata palanaya karanna puluwan kiyala. Ane pau.. Tikak iwasala idapalla thama auruddakwath NE NE, ������
     
    උබ වගේ ගොන් හරකෙක් යකෝ... O/L කරලා වරෙන් මුලින්.. එතකොට ව්‍යාපාර අධ්‍යයනය හරි උගන්නනවා...
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?

    උබටත් මොලයක් තියෙනව එහෙනන් බලන් ගියාම:cool:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12592510_1577619039216933_4571007402462900702_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වේවා.... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා....
    :yes::yes:
     
    • Like
    Reactions: TNHM

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    බන්ධුල ගස්බල්ලා කියනවා රනිල් බටලන්ද වදකාගාරයක් පවත්තගෙන ගියා කියලා. දැන් ඉතිං අපිට පු*කද කරන්න කියන්නේ කියන්නේ?
     
    • Like
    Reactions: TNHM