රට යන්න උදව් - Migration help

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රට යන්න උදව් - Migration help

    මචන්ලා, මයිග්‍රේට් වෙන්න කන්සල්ටේශන් ගන්න හොඳ තැනක් තියෙනවද? මගෙ ප්‍රශ්නෙ මම් මෙන්න මේ රටටම යනව කියලා අදහසක් නෑ. දැනට තියෙන සුඩුසුකම් අනුව යන්න පුලුවන් දිහාකට යන්න බැලුවේ (කැනඩා, ඔසී, නිව්සීලන්ඩ්).

    මම ඔන්ලයින් බැලුවාම තැන් කීපයක් ආවා ගොඩක් ඒවා එක රටකට විතරයි සපෝර්ට්. එහෙම ජෙනරල් විදිහට අහගන්න පුලුවන් අය නැද්ද?

    අනික් සීන් එක කන්සල්ටන්ට්ලා හම්බෙලා තියෙන අත්දැකීම් එහෙමත් කියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Hoda putha wage ,puthata tiyena qualifications kiyanna .etakota kattiyata help karanna puluwan
    Nattan kiyanna wenne PR aragena Australia yanna kiyala tamai . Api danne naha puthata PR Danna puluwan da kiyala
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Hoda putha wage ,puthata tiyena qualifications kiyanna .etakota kattiyata help karanna puluwan
    Nattan kiyanna wenne PR aragena Australia yanna kiyala tamai . Api danne naha puthata PR Danna puluwan da kiyala

    Software engineer, University of Moratuwa B.Sc. hons.

    6 years of experience.

    IELTS 1 time 7,8,7,6.5
    2nd time 7.5,8,6.5,7
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Moratuwa BSc, 6 yrs exp, but no idea about where/how to migrate ?

    I targeted Aussie but problem is IELTS. Now want to know about other options available.

    අනිත් එක තමයි. දන්නෙ නැති දෙයක් අහන්න තමයි ත්‍රෙඩ් එක දැම්මෙ. හැමෝම හැමදේම දන්නෙ නෑනෙ.
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Software engineer, University of Moratuwa B.Sc. hons.

    6 years of experience.

    IELTS 1 time 7,8,7,6.5
    2nd time 7.5,8,6.5,7

    Honda.putha ge degree eka work related nadda computer eng neweida ?:confused:
    nattan Honda.putha 32 panapu uncle kenek da ? :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,049
    67,360
    113


    Meka wrting hari yaddi speaking kelawenawa. Speaking hariyaddi writing kelawenawa.

    mata hithaganna ba mun hithalama karanawada kiyala.

    Ausi inna unuth 10 parak witara karanawa.karalama tama goda danna wenne