Career Guidance Help

naadiya

Active member
  • Jan 17, 2017
    91
    201
    33
    IT ගොඩ යන්න පුලුවන් path එකක් බං. හොදම දේ තමයි මොකක් හරි එක area එකක.. (data platform, devOps, ML etc.) expert කෙනෙක් වෙන එක. ඒත් එක්ක certifications ගොඩ දා ගන්න ඕනේ. MCT වගේ තිබ්බත් සුපිරි. ඒත් එක්ක හිමීට පටන් ගනින් consultancy.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT ගොඩ යන්න පුලුවන් path එකක් බං. හොදම දේ තමයි මොකක් හරි එක area එකක.. (data platform, devOps, ML etc.) expert කෙනෙක් වෙන එක. ඒත් එක්ක certifications ගොඩ දා ගන්න ඕනේ. MCT වගේ තිබ්බත් සුපිරි. ඒත් එක්ක හිමීට පටන් ගනින් consultancy.

    So true! :yes::yes::love:
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    IT ගොඩ යන්න පුලුවන් path එකක් බං. හොදම දේ තමයි මොකක් හරි එක area එකක.. (data platform, devOps, ML etc.) expert කෙනෙක් වෙන එක. ඒත් එක්ක certifications ගොඩ දා ගන්න ඕනේ. MCT වගේ තිබ්බත් සුපිරි. ඒත් එක්ක හිමීට පටන් ගනින් consultancy.

    sys/net admin dn wadak nadda bn? :baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    Thanks.
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    sys/net admin dn wadak nadda bn? :baffled:

    මෙහෙමයි මචං. වැඩක් නැත්තේ නෑ. හැබැයි දැන් ගොඩක් companies cloud වලට move වෙලා ඉන්නේ. ඒත් එක්ක development උනත් Continuous Integration/ Deployment (CI/CD) උඩ යන්නේ. ඉතිං ඒ පැත්තට අත ගහන එක හොදයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මෙහෙමයි මචං. වැඩක් නැත්තේ නෑ. හැබැයි දැන් ගොඩක් companies cloud වලට move වෙලා ඉන්නේ. ඒත් එක්ක development උනත් Continuous Integration/ Deployment (CI/CD) උඩ යන්නේ. ඉතිං ඒ පැත්තට අත ගහන එක හොදයි.

    මචන් මේ කාලෙ තියෙන වේකන්සි එහෙම බැලුවොත් ට්‍රෙන්ඩ් එක හොයාගන්න පුළුවන්ද? ඒ ඉල්ලන එව්ව ටිකක් ගොඩ දාගත්තම හරිද?

    එතකොට ලංකාවේ ඉල්ලන එව්වයි පිටරට වල ඉල්ලන එව්වයි වෙනස් වෙනවා නේද?

    තාමත් මගේ ප්‍රශ්නෙට උත්තරේ නෑ වගේ කියලා හිතෙන්නෙ.
    ඒත් මේ වගේ අමතර කරුණුත් ලොකු උදව්වක්. ගොඩක් ස්තුතියි.

    අපිට එකතුවෙලා කැරියර් පාත් ටිකක් වගේ අඳින්න පුලුවන් උනොත් ලොකු උදව්වක්.

    ඊයෙ සාපෙ කරපු මල්ලි කෙනෙක්ගෙන් ඇහුවමත් හිතුනෙ ගොඩක් අයට තියෙන්නෙ දක්සකමේ අඩුවක් නෙමෙයි කරන්න ඔනෙ මොනවද නොදන්නා කම.
     
    ඔව්. ගොඩක් වෙලාවට vacancy වල වගේ හොයා ගන්න පුළුවන්. IT ෆීල්ඩ් එකේ නම් ලංකාව, පිටරට කියලා නෑ මචං. ගොඩක් වෙලාවට එක වගේ. මොකො technology හැමදාම update වෙනවනේ.

    ඔව්. මේ සීන් එක තියෙනවා. මොන පැත්තටද යන්න ඕනෙ කියන එක individually තෝරා ගන්න ඕනේ සීන් එකක්. මොකෝ උදාහරණයක් විදිහට මම UX කරන්න, පොඩ්ඩක් වත් කැමති නැත්නම් කොච්චර ඉල්ලුමක් තිබ්බත් UX related JS framework සෙට් එක ඉගෙන ගන්න එක බොරු වැඩක් වගේ තමා...

    එල. career path වැඩේ කරමු. මට contribute කරන්න පුළුවන් data science, AI, data platform වගේ fields වලින්. බලමු තව මොන වගේ sides වල අයද ඉන්නේ කියලා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    :love::love::love:
     
    Thanks muchn appreciated.