අපිට ඉස්සරහට ඉගෙනගන්න දේවල් හරි ජොබ් එකේ ඉස්සරහ ගැන හරි ඇඩ්වයිස් ගන්න තැන් නැද්ද බන්.
Career Guidance වෙන්ඩ ඕනෙ ඕකට කියන්නෙ.
මම හිතන්නෙ ලංකාවේ ගොඩක් උන්ට මමත් ඇතුලුව තියෙන ප්‍රශ්නයක් ඕක. පවුලේ ඉහලට ගිය උන් නැත්නම් මලාට හොයාගන්න බෑ යන්න පුලුවන් පාරවල්. අපේ අම්මලා තාත්තලා නෝමල් මිනිස්සු. ඒගොල්ලො හිතන් ඉන්නෙ මම් ඉගෙනීමෙත් රස්සාවෙත් යන්න පුලුවන් ඉහලටම ගිහින් කියලා. අහගන්න කියලා නෑයෙක් ඇත්තෙත් නෑ. ගොඩක් එවුන් ඉගෙනගෙන නෑ. සමහරවෙලේට නෑයෝ හිටියත් උන් කියලා දෙන්නෙ නෑ.
මගෙ තත්වෙ කිව්වොත් මට ඩිග්‍රියක් තියෙනවා IT hons අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එක්ක. ඒත් දැනෙන්නෙ එක තැන පල් වෙනවා වගේ.
ඉන්නෙත් කම්පැනි එකක නෙමෙයි. මෙලෝ රහක් නෑ. මොනා කරන්නද හිතාගන්න බෑ. 

රට යනවද? ඉගෙන ගන්නවද? ජොබ් එක මාරු කරනවද? මයිග්‍රේට් වෙනවද?
මෙව්වට උත්තර හොයාගන්න පුලුවන් තැනක් නැද්ද?
මට ආයෙ අලුතෙන් හරි පටන් අරන් හරි පාරක යන්න ඕනෙ. අඩුම ගානෙ එතකොට මගේ දරුවන්ටවත් මුල ඉඳන් යන්න පාර කියලා දුන්නැකි.
[/SIZE]

කරපු දෙපාරම එකම එකාව සෙට් උනෙත්. 