රටකට යන්න ආශාවක් ඇවිත් තියෙනවා හැබැයි මට තියෙන්නේ සාමානය පෙළ විතරයි. උසස් පෙළ මැත්ස් කරත් සබ් තුනම ඩවුන්. කැනඩාවට ස්ටුඩෙන්ට් යන්න තමා බැලුවේ. ගොඩක් ඒජන්සි වලින් කියන්නේ සාමාන්‍ය පොලින් විතරක් යන්න බෑ කියල ආපහු උසස් පෙළ හරි ෆවුන්ඩේශන් කොස් එකක් හරි කරන්න කියනවා. මං බැලුවේ උසස් පෙළ අයේ කරන්න ටෙක් වලින් හරි. එහෙම කරොත් මේ අවුරුද්දේ එක්සැම් එකට රෙඩි වෙන්න කල් ඇති වෙයිද මට. එහෙම නැත්නම් උසස් පෙළ කරනවාට වඩා වෙන හොඳ ඔප් ශන් එකක් තියෙනවද?
