රට යන්න කොලිෆිකේශන් හදාගන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    රටකට යන්න ආශාවක් ඇවිත් තියෙනවා හැබැයි මට තියෙන්නේ සාමානය පෙළ විතරයි. උසස් පෙළ මැත්ස් කරත් සබ් තුනම ඩවුන්. කැනඩාවට ස්ටුඩෙන්ට් යන්න තමා බැලුවේ. ගොඩක් ඒජන්සි වලින් කියන්නේ සාමාන්‍ය පොලින් විතරක් යන්න බෑ කියල ආපහු උසස් පෙළ හරි ෆවුන්ඩේශන් කොස් එකක් හරි කරන්න කියනවා. මං බැලුවේ උසස් පෙළ අයේ කරන්න ටෙක් වලින් හරි. එහෙම කරොත් මේ අවුරුද්දේ එක්සැම් එකට රෙඩි වෙන්න කල් ඇති වෙයිද මට. එහෙම නැත්නම් උසස් පෙළ කරනවාට වඩා වෙන හොඳ ඔප් ශන් එකක් තියෙනවද?
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    වෙන මුකුත් qualifications නැත්තන් A/L හරි, වෙන course එකක් හරි ඕන වෙනවා නේ, තව කට්ටියගෙන් අහලා අදහසක් ගන්න.
    ඔය මුකුත් නැතුව skill develop කරගන්නත් පුලුවන් හැබැයි. skill එක තියෙද්දි ඔය මුකුත් අදාල වෙන් නැති තැනුත් තියනවා
    B U M P
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඔය මුකුත් නැතුව skill develop කරගන්නත් පුලුවන් හැබැයි. skill එක තියෙද්දි ඔය මුකුත් අදාල වෙන් නැති තැනුත් තියනවා
    මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද බ්රෝ
     
    • Like
    Reactions: Champ HB and Ryan08

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද බ්රෝ
    තමන් කැමති මොකක් හරි දෙයක් ගැන online course එකක් කරන්න පුලුවන්, Udemy වගේ සයිට් එකකින්, තව තියනවා
    programming, designing, painting ඔය වගේ තමන් කැමති දෙයක් කරලා ඒකට value එකක් දෙන්න පුලුවන් අපිට
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    තමන් කැමති මොකක් හරි දෙයක් ගැන online course එකක් කරන්න පුලුවන්, Udemy වගේ සයිට් එකකින්, තව තියනවා
    programming, designing, painting ඔය වගේ තමන් කැමති දෙයක් කරලා ඒකට value එකක් දෙන්න පුලුවන් අපිට
    එහෙම කරලා ඔවාර්සිස් ජොබ් එකකට ඇල්පයි කරන්න ද.
     
    • Like
    Reactions: Ryan08

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    job එකකටනන් ඕවා හරි යනවද මන්දා, එහෙනන් qualifications හදාගන්න එක තමා කරන්න තියෙන්නේ :confused:
    ඒක තමා බ්‍රෝ. අනිත් අයගේ අදහසුත් බලමුකෝ. තැන්ක්ස්
     
    • Like
    Reactions: Ryan08

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචන් chef කෙනෙක් වෙන්න ඉගෙන ගනින්. පට්ට විදියට පිටරට jobs thiyenawa. ස්ට්‍රෙස් අඩු job ekak,
    stress adui chef lata? kiri puthey ubata waradila

    රටකට යන්න ආශාවක් ඇවිත් තියෙනවා හැබැයි මට තියෙන්නේ සාමානය පෙළ විතරයි. උසස් පෙළ මැත්ස් කරත් සබ් තුනම ඩවුන්. කැනඩාවට ස්ටුඩෙන්ට් යන්න තමා බැලුවේ. ගොඩක් ඒජන්සි වලින් කියන්නේ සාමාන්‍ය පොලින් විතරක් යන්න බෑ කියල ආපහු උසස් පෙළ හරි ෆවුන්ඩේශන් කොස් එකක් හරි කරන්න කියනවා. මං බැලුවේ උසස් පෙළ අයේ කරන්න ටෙක් වලින් හරි. එහෙම කරොත් මේ අවුරුද්දේ එක්සැම් එකට රෙඩි වෙන්න කල් ඇති වෙයිද මට. එහෙම නැත්නම් උසස් පෙළ කරනවාට වඩා වෙන හොඳ ඔප් ශන් එකක් තියෙනවද?
    trade course ekak? mechanic, welder wage?
    ------ Post added on Jun 20, 2021 at 3:50 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ස්ට්‍රෙස් අඩු චෙෆ් කෙනෙක්????
    එහෙමනං ඉතිං බඩ යන්න කෑම හදන එකෙක් වෙන්න ඕන🤣🤣. එතකොට එන්නේ අලුතින් කන්න එන උං විතරයිනේ😍😍
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මචන් chef කෙනෙක් වෙන්න ඉගෙන ගනින්. පට්ට විදියට පිටරට jobs thiyenawa. ස්ට්‍රෙස් අඩු job ekak,
    It සයිඩ් එකෙන් බැලුවේ බන්
    Salli tiyenawa nam foundation course ekak karala yannath puluwan nam AL karanna ona na mage adahasa.
    Student yanna salli tiyenawa nan foundation course ekak karannath salli athine.
    ලංකාවෙන් foundation කොස් එකක් කරන්න කියලද කිව්වේ.නැත්නම් එහේ ගිහින් කරන්නද?
    stress adui chef lata? kiri puthey ubata waradila

    trade course ekak? mechanic, welder wage?
    ------ Post added on Jun 20, 2021 at 3:50 AM
    IT side එකෙන් බැලුවේ. Mechanic, welder වගේ කොසස් වලට o/l වලින් විතරක් යන්න පුළුවන් ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    It සයිඩ් එකෙන් බැලුවේ බන්

    ලංකාවෙන් foundation කොස් එකක් කරන්න කියලද කිව්වේ.නැත්නම් එහේ ගිහින් කරන්නද?

    Eka nan danne na ban. Hoyala balapan. Anika student visa dena un kiyana dewal dewa wakya wage adahanna epa. Patta boru kiyala salli kadagannawalu.

    Mama student visa gihin na. Student visa dana godak agents la katha wada karanawada manda.

    Skilled visa gattama Canada yawanawa kiyala boruwa karana godak innawalu.

    IT side එකෙන් බැලුවේ. Mechanic, welder වගේ කොසස් වලට o/l වලින් විතරක් යන්න පුළුවන් ද
     
    • Like
    Reactions: nethumshan

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    උසස් පෙළ අයේ කරන්න
    mama eka serayak
    AUS inna uncle kenekugen ehuwa
    eyaa keewa wena mukuth newei puthaa leesima vidiya
    mokak hari tec ekaka
    meson bass (simenthi walin weda karanne)
    kenekuta adaala certificate ekak ganna kiyala
    eeth ekkama eyaa keewa
    lankawe wage meson baas la
    simenthi naagena inne ne
    anika godak matching walin weda.............

    poddak hoyala balanna bro
    meeka mata keewe den aurudu 8 kata vithara kalin
     
    • Like
    Reactions: NRTG and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Eka nan danne na ban. Hoyala balapan. Anika student visa dena un kiyana dewal dewa wakya wage adahanna epa. Patta boru kiyala salli kadagannawalu.

    Mama student visa gihin na. Student visa dana godak agents la katha wada karanawada manda.

    Skilled visa gattama Canada yawanawa kiyala boruwa karana godak innawalu.
    ඔව් මාත් අහලා තියෙනවා. Agent ලට කතා කරලා විස්තර දැනගෙන මන්ම යුණි එකක් සිලෙක්ට් කරලා ඇප්ලයි කරන්න බැලුවේ
    mama eka serayak
    AUS inna uncle kenekugen ehuwa
    eyaa keewa wena mukuth newei puthaa leesima vidiya
    mokak hari tec ekaka
    meson bass (simenthi walin weda karanne)
    kenekuta adaala certificate ekak ganna kiyala
    eeth ekkama eyaa keewa
    lankawe wage meson baas la
    simenthi naagena inne ne
    anika godak matching walin weda.............

    poddak hoyala balanna bro
    meeka mata keewe den aurudu 8 kata vithara kalin
    Ausi thamA
    Ausi දැන් අමාරුයි කියනවා නේද
     
    • Like
    Reactions: shenat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Ausi yanna puluwan south Australia
    Wagee
    Flinders university try karahan
    Habay mulin sallii oneee
     
    • Like
    Reactions: nethumshan