රට යන්න පුලුවන්ද

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    De Montfort University (UK) එකේ Electrical Engineering BEng Hons ඩිග්‍රි එකක් තියෙනවනන් පිට රටවල (Aus, NZ, or any other) වීසා ඉල්ලන්න පුලුවන්ද? Sydney accord වගෙ එක එක ඒව තියෙනව නේද? ඒව ගැන දන්නවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    De Montfort University (UK) එකේ Electrical Engineering BEng Hons ඩිග්‍රි එකක් තියෙනවනන් පිට රටවල (Aus, NZ, or any other) වීසා ඉල්ලන්න පුලුවන්ද? Sydney accord වගෙ එක එක ඒව තියෙනව නේද? ඒව ගැන දන්නවද?
    ඕක කරේ ලංකාවේ ඉදන් නම් වැඩක් නෑ
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    දැන් NZ ඩිරෙක්ට් විසා ලංකාවේ ඉදන් ඇප්ලයි කරන්න බැහැ ජොබ් ඔෆර් එකක් නැතුව. විසිටර් ස්ටුඩන්ට් විතරයි පුළුවන්