රට යන්න විස ගන්නේ මෙහෙමයි

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
දැන් අමාරුයි බන් ,ගොඩක් උන්ට උත්තර දුන්න .ඕක ගෙන ලොකු විස්තරයක් මම දැන්නම් ඉස්සරහට මොකද මේක ගැන කියනවා නම් විස්තර ඇතුවම කියන්න ඕන . ලංකාවේ කිසිම කෙනෙක් කරපු නැති අලුත් එකක් තමා දාන්න හිතාගෙන ඉන්නේ
බොහෝම ස්තුතියි ! ඉක්මනටම මේ ගැන විස්තර දාන්න සියලු ශක්තිය, ධෛර්ය ලැබේවා . :)