රට යන්න හදන්නෙ

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    රට යන්න හදන්නෙ

    මචන් මම Maldives යනව.:yes::yes:..මට පොඩි දේවල් ටිකක් දෑනගන්න ඔනි....;);)
    1.මචන්ල එහෙන් බඩු ගන්න එකද හොද ලන්කවෙ එකෙන් බඩු ගන්න එකද ?;)
    2.ලාන්කවෙ සල්ලි ඩොල්ලෙර් වලට ද මරු කරන්නෙ නෙත්නම් මලසියන් සල්ලි වලටද:confused:?
    3.liquor cigarette එහෙම ගන්නවනම් කොච්චර ගෙන්න පුලුවන්ද? (බොතල් 5 ක් විතර ගෙන්න පුලුව්න්ද?);););).එහෙන් ගන්න එකද හොද මෙහෙන් ගන්න එකද?

    :confused::confused::confused::confused:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda

    මචන්. උඹ මාලදිවයිනේ කොහෙටද යන්න හදන්නෙ? එහේ මේන් සිටි එකේනම් අවුලක් නෑ බන්. කන බොන දේවල් තියෙනව ඔක්කොම. සල්ලි මෙහෙන් ඩොලර් අරන් ගිහින් එහේ එයාර්පෝර්ට් එකෙන් රුෆියා වලට මාරු කරගනින්. එහේ පාවිච්චි වෙන්නෙ රුෆියා. රුෆියා එකක් සාමාන්‍යයෙන් රුපියල් 10ක් වගේ රේට් එකකට යන්නෙ.
    ලිකර් ගේනවනම් එහෙන් ගත්තත් එකයි, මෙහෙත් එකයි. එලියෙ ලිකර් නෑ. එහේට යද්දි උඹට අරන් යන්න බෑ. සිගරට් පුළුවන්. ඩියුටි ෆ්‍රී එකේ ඔෆර්ස් සෙට් වෙනව. එහෙම බලල ගනින්. චොකලට් එහෙමනම් මිල අඩුයි එහේ. ඒවත් ඔෆර් දෙන ඒව බලල ගනින්. බඩු මිලනම් එහේ වැඩියි බං. එහෙන් බඩු ගන්න එකේ තේරුමක් නම් නෑ බං.
     
    Last edited:
    • Like
    Reactions: roba "chama"

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    1) බඩු කියලා අදහස් කරන්නේ electronic, foods, clothes වගේ items ද? අපෝ එහේ හද්ද ගණන් හැම එකක්ම. ගන්න බලන් යන්න එපා එහෙන්. බොරු වැඩක්.

    2) ලංකාවේ සල්ලි ඩොලර් වලට මාරු කරගන්න. ඩොලර් 99% කඩවල් වලින් ගන්නවා. හේතුව උන්ට පස්සේ ඒක හොද ගානකට විකුණගන්න පුළුවන් නිසා. පහුගිය සතියේ ඩොලර් එකක් එහේ සල්ලි වලින් රුෆියා 15.50 වගේ උනා. (රුෆියා එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 10ක් වෙන්නේ) එහෙන් රුෆියා වලින් ඉතුරු දුන්නොත් ආපහු airport එකේදීම ඒවා ඩොලර් වලට මාරු කරන ලංකාවට එන්න. මොකද එහේ සල්ලි වර්ගය මෙහෙ භාවිතා වෙන්නේ නැති නිසා.

    3) රට ඇතුලට liquor ගෙනියන්න තහනම්. අහුඋනොත් කෙලින්ම හිරේ පුතා.. රටින් පිට වෙද්දී liquor ගන්න පුළුවන්. liquor price එක මෙහෙයි එහෙයි සමානයි. මම නම් කියන්නේ එහෙන් බඩු ගන්න කියලා. මෙහෙ වගේ පකිස්තාන් ජරාව නෙවේ තියෙන්නේ. Liquor නම් 2.5 liters රට තුලට හෝ airport එකින් පිටතට ගෙනියන්න පුළුවන්. මේක තමයි ලංකාවේ නීතිය.

    ** චොකලට් ගන්න ඉන්නවා නම් එහේ main city එකේ STO කියලා සුපර්මාර්කට් එකක් තියෙනවා. ඒකෙන් ගන්න. බඩු ලාබයි. විශේෂයෙන්ම ඔය fruit juice වර්ග එහෙම 1L මෙහේ සල්ලි වලින් රු. 300/= වගේ වෙන්නේ. quality බඩු. බාල නෑ. ටොබ්ලරෝන් ලොකු චොකලට් එකක් රුෆියා 110 වෙන්නේ. ඒ කියන්නේ 1100/= වගේ. ලංකාවේ පොඩි එකක් ඩොලර් 15යි ගානක්. ලාබෙ ගැන හිතපන් එහෙම උනහම. අපේ රටට වඩා එහෙ චොකොලට් වල ගණන් ලාබයි. එහෙන්ම චොකොලට් ගනින්.

    STO-supermarket.jpg

    Last edited:
    • Like
    Reactions: roba "chama"

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there

    3) රට ඇතුලට liquor ගෙනියන්න තහනම්. අහුඋනොත් කෙලින්ම හිරේ පුතා.. රටින් පිට වෙද්දී liquor ගන්න පුළුවන්. liquor price එක මෙහෙයි එහෙයි සමානයි. මම නම් කියන්නේ එහෙන් බඩු ගන්න කියලා. මෙහෙ වගේ පකිස්තාන් ජරාව නෙවේ තියෙන්නේ. cigarette ගන්නවා නම් මතක විදියට එක කාර්ටන් එකක්(200 cigarettes) ගෙන්න පුළුවන් අපේ රට ඇතුලට. Liquor නම් 2.5 liters. මේක තමයි ලංකාවේ නීතිය.

    :no::no::no::no:

    ලංකාවට සිගරට් ගේන්න බෑ. තහනම්. ගේනවනම් හොරෙන් තමයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :no::no::no::no:

    ලංකාවට සිගරට් ගේන්න බෑ. තහනම්. ගේනවනම් හොරෙන් තමයි.

    ආහ්.. ලොල්.. මම කාර්ටන් එකක් ගෙනාවා දන්නේ නැතුව. ඉදපන් පෝස්ට් එක අප්ඩේට් කරන්නම්. :eek::shocked::sorry:
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    කට්ටිය උඩ කියල තියන දේවල් හරි මචං. මමත් ඉන්නේ Maldives. මෙහෙ බඩු පට්ට ගණන්.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්. උඹ මාලදිවයිනේ කොහෙටද යන්න හදන්නෙ? එහේ මේන් සිටි එකේනම් අවුලක් නෑ බන්. කන බොන දේවල් තියෙනව ඔක්කොම. සල්ලි මෙහෙන් ඩොලර් අරන් ගිහින් එහේ එයාර්පෝර්ට් එකෙන් රුෆියා වලට මාරු කරගනින්. එහේ පාවිච්චි වෙන්නෙ රුෆියා. රුෆියා එකක් සාමාන්‍යයෙන් රුපියල් 10ක් වගේ රේට් එකකට යන්නෙ.
    ලිකර් ගේනවනම් එහෙන් ගත්තත් එකයි, මෙහෙත් එකයි. එලියෙ ලිකර් නෑ. එහේට යද්දි උඹට අරන් යන්න බෑ. සිගරට් පුළුවන්. ඩියුටි ෆ්‍රී එකේ ඔෆර්ස් සෙට් වෙනව. එහෙම බලල ගනින්. චොකලට් එහෙමනම් මිල අඩුයි එහේ. ඒවත් ඔෆර් දෙන ඒව බලල ගනින්. බඩු මිලනම් එහේ වැඩියි බං. එහෙන් බඩු ගන්න එකේ තේරුමක් නම් නෑ බං.

    adeeee.... ela machan thankz information walata machan.....mage first fly eka machan ekai..melo deyak danne na....ela ela ...thankz machan
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    1) බඩු කියලා අදහස් කරන්නේ electronic, foods, clothes වගේ items ද? අපෝ එහේ හද්ද ගණන් හැම එකක්ම. ගන්න බලන් යන්න එපා එහෙන්. බොරු වැඩක්.

    2) ලංකාවේ සල්ලි ඩොලර් වලට මාරු කරගන්න. ඩොලර් 99% කඩවල් වලින් ගන්නවා. හේතුව උන්ට පස්සේ ඒක හොද ගානකට විකුණගන්න පුළුවන් නිසා. පහුගිය සතියේ ඩොලර් එකක් එහේ සල්ලි වලින් රුෆියා 15.50 වගේ උනා. (රුෆියා එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 10ක් වෙන්නේ) එහෙන් රුෆියා වලින් ඉතුරු දුන්නොත් ආපහු airport එකේදීම ඒවා ඩොලර් වලට මාරු කරන ලංකාවට එන්න. මොකද එහේ සල්ලි වර්ගය මෙහෙ භාවිතා වෙන්නේ නැති නිසා.

    3) රට ඇතුලට liquor ගෙනියන්න තහනම්. අහුඋනොත් කෙලින්ම හිරේ පුතා.. රටින් පිට වෙද්දී liquor ගන්න පුළුවන්. liquor price එක මෙහෙයි එහෙයි සමානයි. මම නම් කියන්නේ එහෙන් බඩු ගන්න කියලා. මෙහෙ වගේ පකිස්තාන් ජරාව නෙවේ තියෙන්නේ. Liquor නම් 2.5 liters රට තුලට හෝ airport එකින් පිටතට ගෙනියන්න පුළුවන්. මේක තමයි ලංකාවේ නීතිය.

    ** චොකලට් ගන්න ඉන්නවා නම් එහේ main city එකේ STO කියලා සුපර්මාර්කට් එකක් තියෙනවා. ඒකෙන් ගන්න. බඩු ලාබයි. විශේෂයෙන්ම ඔය fruit juice වර්ග එහෙම 1L මෙහේ සල්ලි වලින් රු. 300/= වගේ වෙන්නේ. quality බඩු. බාල නෑ. ටොබ්ලරෝන් ලොකු චොකලට් එකක් රුෆියා 110 වෙන්නේ. ඒ කියන්නේ 1100/= වගේ. ලංකාවේ පොඩි එකක් ඩොලර් 15යි ගානක්. ලාබෙ ගැන හිතපන් එහෙම උනහම. අපේ රටට වඩා එහෙ චොකොලට් වල ගණන් ලාබයි. එහෙන්ම චොකොලට් ගනින්.

    STO-supermarket.jpg

    ela machan thankz informations walata.....adee sahena nithi thiyanawa neda?....
    machan liquer bottle 5 wage genna bariweida bun....
    abalayo wage yaluwo innawa ...ekai ;);););)
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    1.මචන්ල එහෙන් බඩු ගන්න එකද හොද ලන්කවෙ එකෙන් බඩු ගන්න එකද ?

    lankawen ganin. maldives ewun shopping karanneth lankawe