me 2009 neda? machan 2007 valid da me rule eka..ape ekek quatar idala awa u bothal 9i cartoon 2kui genawane bun![]()
මමත් carton එකක් ගෙනාවා දන්නේ නැතුව ඉතින් hand luggage එකේ. අහු උනොත් 6000/=ක් දඩ කියලා තියෙන්නේ මචං.

දැනුයි දන්නේ එහෙම ගේන්න බෑ කියලා ..


me 2009 neda? machan 2007 valid da me rule eka..ape ekek quatar idala awa u bothal 9i cartoon 2kui genawane bun![]()



2.5 L තමයි legally ගෙන්න පුළුවන්. බට් තව ඕනි නම් ගේන්න බැරි කමකුත් නැහැ.
Maldives airport එකෙන් බෝතල් 2ක් ගන්නවා. Sri Lankan Airlines වලින් නම් එන්නේ flight එකේදී බෝතල් දෙකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ airport එකෙන් තව දෙකක් ගන්නවා. මේ බෝතල් ගන්නකොට අනිත් බෝතල් හංගගෙන තමයි ගන්න වෙන්නේ. මොකද ලංකාවට 2.5L විතරයි ගේන්න පුළුවන්. Duty Free එකෙන් ගන්නකොට අපේ passport බලනවා. එක passport එකකට 2.5L hard liquor, 1 bottle or 2 bottles of wine and 2 beer විතරයි ගන්න පුළුවන් මට මතක විදිහට.komada bun wadipura genne
Maldives airport එකෙන් බෝතල් 2ක් ගන්නවා. Sri Lankan Airlines වලින් නම් එන්නේ flight එකේදී බෝතල් දෙකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ airport එකෙන් තව දෙකක් ගන්නවා. මේ බෝතල් ගන්නකොට අනිත් බෝතල් හංගගෙන තමයි ගන්න වෙන්නේ. මොකද ලංකාවට 2.5L විතරයි ගේන්න පුළුවන්. Duty Free එකෙන් ගන්නකොට අපේ passport බලනවා. එක passport එකකට 2.5L hard liquor, 1 bottle or 2 bottles of wine and 2 beer විතරයි ගන්න පුළුවන් මට මතක විදිහට.


මචන් මෙහෙමයි. උඹට මාලෙ එයාර්පෝර්ට් එකෙන් ගන්න පුළුවන් බෝතල් ඕනි තරමක්. හැබැයි ඒව පන්නගන්න එක තියෙන්නෙ උඹේ අතේ. අහුවුණොත් සොරි තමයි.ela machan thankz informations walata.....adee sahena nithi thiyanawa neda?....
machan liquer bottle 5 wage genna bariweida bun....
abalayo wage yaluwo innawa ...ekai![]()
එක passport එකකට 2.5L hard liquor, 2 bottles of wine and 4 beers පුළුවන්Maldives airport එකෙන් බෝතල් 2ක් ගන්නවා. Sri Lankan Airlines වලින් නම් එන්නේ flight එකේදී බෝතල් දෙකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ airport එකෙන් තව දෙකක් ගන්නවා. මේ බෝතල් ගන්නකොට අනිත් බෝතල් හංගගෙන තමයි ගන්න වෙන්නේ. මොකද ලංකාවට 2.5L විතරයි ගේන්න පුළුවන්. Duty Free එකෙන් ගන්නකොට අපේ passport බලනවා. එක passport එකකට 2.5L hard liquor, 1 bottle or 2 bottles of wine and 2 beer විතරයි ගන්න පුළුවන් මට මතක විදිහට.