රට යන්න හිතන් ඉන්න උන්, රට ගිය උන් මේක කියන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අම්මගේ තාත්තගේ වයස කියද? ගොඩක් වයසයි නම් නංගිලග තියල හොදට සලකන්න...ටිකක් වයසක අය පිටරටකට ගියාම පදිංචියට ටිකක් අවුල් යනවා...කොච්චර උනත් තමන් උපන් රට හැදුන රට වගේ නෑ...පෝයකට පන්සලකට යනවා වගේ දේවල්..