රට යන්න හොද degrees

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මෙහෙ තියෙන SLIIT,IIT,NIBM,NSBM වගේ තැන් වලින් දෙන UK affiliated IT degree කරලා රට යන්න ලේසිද.. ඒ කියන්නේ sponsor visa වගේ එකක් සෙට් කරගන්න පුලුවන්ද? ඒ රටේ ඉන්න employers ලා මෙහෙ කරපු UK degrees පිළිගන්නවද? try එකක් දෙන්නේ LinkedIn අනම් මනම් වගේ ඒවගෙන් job එකක් සෙට් කර ගන්න තමයි ... ඉස්සරහට කොහොමත් රට යන්න තමයි හිතන් ඉන්නේ?
     
    • Like
    Reactions: pasansnoop

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Health පැත්තෙන් මොකක්හරි කරහං
    හේතුව මොකක්ද? IT වලින් යනවට වඩා health කරලා යන එක ලේසිද ?

    NSBM plymouth eke final year UK yavana seen ekak thiyanava ne
    මං දැනට nibm එකේ hnd එක කරන්න යන්නේ..NSBM නම් යන්න අමාරුයි
    ------ Post added on Apr 28, 2022 at 7:22 PM
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ඒක තමා ඉස්සරහට ඉල්ලුම වැඩිම
    කොල්ලෝ healthcare පැත්තට යනවා අඩු නිසා එච්චර ගානක් ගියේ නැ.. දැන් කොහොමත් ඉතින් IT වලින් healthcare වලට ශිෆ්ට් වෙන්න අමාරුයි.. අනික මට AL 2 pass තියෙන්නේ. healthcare වලින් කරන්න පුළුවන් course නැ නේ 2 pass වලට
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කොල්ලෝ healthcare පැත්තට යනවා අඩු නිසා එච්චර ගානක් ගියේ නැ.. දැන් කොහොමත් ඉතින් IT වලින් healthcare වලට ශිෆ්ට් වෙන්න අමාරුයි.. අනික මට AL 2 pass තියෙන්නේ. healthcare වලින් කරන්න පුළුවන් course නැ නේ 2 pass වලට
    අහන අහන එකා IT නේ බන්. AL 2 pass උනාට fundamental courses කරලා ශිෆ්ට් වෙන්න පුළුවන් බන් වෙන ෆීල්ඩ් වලට. පොඩ්ඩක් හොයල බලපන්.
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ගොඩක් පිටරටවල් වලින් ඉල්ලන්නේ NVQ
    ලක්ෂ ගණන් වියදම් කර කර degree කරනවාට වඩා ඒකත් හොදයි තමයි ඉතින්... ඒත් degree එකක් අරගෙන රට යන කෙනෙක්ගේයි nvq කරලා රට යන කෙනෙක්ගේයි salary අතර ලොකු gap එකක් තියෙනවා නේ...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Health care
    AC
    Auto AC
    Auto Mechanic

    මේ මට note වෙච්ච ටිකක් මචං තව ඕනේ තරම් තියෙනවා

    ඔය කෝස් හැම අස්ස මුල්ලෙම තියෙනවා බං, හරි තැනක් සෙට් උනොත් කියපන් කෝස් එකත් එක්කම.
     
    • Like
    Reactions: sakuntha1996