රට යන්න Agency උදව්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    සිංහලු. job එකකට රට යන්න අදහසක් තියනව. agency වලින් ගිහින් අහන්න ඕන ප්‍රශ්න මොනාද?
    මම කලින් agency එකකට ගිහිං නෑ. :( කිරිඔස්තාර්ලගෙන් උදව්ඕන.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    යන රට මොකක්ද මද පෙරදිග නම්

    Greenway Agency
    Maatha වගේ රෙපියුටඩ් ඒවායින් අහල බලන්න කුරුනෑගල තමයි ඒජන්සි ටික තියෙන්නේ

    රුමේනියා වගේ යනවනම් Roshell Manpower Agency එකට ගිහිල්ල බලන්න

    එතන මැදපෙරදිගත් කරනවා මන් හිතන්නේ

    ඒජන්සි එකෙන් කියයි උබේ පාස්පෝර්ට් එකයි අපාස්පෝර්ට් සයිස් පොටෝ එකකුයි දෙන්න කියල

    රෙජිස්ටර් ෆී තියෙනවද අහල දීපන්, විසා අවම සල්ලි දෙන්නේ කියහන් ඉන්ටවිව් ගැන අහපන්

    සල්ලි ගන්නේ එයාර් ටිකට්ස් මෙදිකල්ස් විසා බියුරෝ ෆී වගේ ඔක්කොටමද කියලත් අහල සල්ලි ගෙවහන්... අග්‍රිමන්ට් එක ගැන අහපන් ඕව තමයි මතක් උනේ එකපාරටම
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    සිංහලු. job එකකට රට යන්න අදහසක් තියනව. agency වලින් ගිහින් අහන්න ඕන ප්‍රශ්න මොනාද?
    මම කලින් agency එකකට ගිහිං නෑ. :( කිරිඔස්තාර්ලගෙන් උදව්ඕන.
    දැනට කී දෙනෙක් යවල තියනවද ?? උන්ගෙන් කි දෙනෙක් අනාථ වෙලා තියනවද කියල අහපන් මචන්. ඊට පස්සේ ලැබෙන උත්තරේ අනුව දිගටම කතා කරන්න ඕනද / නැද්ද කියල තීරණය කරන්න පුළුවන්. :lol::lol:
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    යන රට මොකක්ද මද පෙරදිග නම්

    Greenway Agency
    Maatha වගේ රෙපියුටඩ් ඒවායින් අහල බලන්න කුරුනෑගල තමයි ඒජන්සි ටික තියෙන්නේ

    රුමේනියා වගේ යනවනම් Roshell Manpower Agency එකට ගිහිල්ල බලන්න

    එතන මැදපෙරදිගත් කරනවා මන් හිතන්නේ

    ඒජන්සි එකෙන් කියයි උබේ පාස්පෝර්ට් එකයි අපාස්පෝර්ට් සයිස් පොටෝ එකකුයි දෙන්න කියල

    රෙජිස්ටර් ෆී තියෙනවද අහල දීපන්, විසා අවම සල්ලි දෙන්නේ කියහන් ඉන්ටවිව් ගැන අහපන්

    සල්ලි ගන්නේ එයාර් ටිකට්ස් මෙදිකල්ස් විසා බියුරෝ ෆී වගේ ඔක්කොටමද කියලත් අහල සල්ලි ගෙවහන්... අග්‍රිමන්ට් එක ගැන අහපන් ඕව තමයි මතක් උනේ එකපාරටම
    mama ahapu thanaka okkotama 10laks one kiwwa. 5k visa kalin ithuru 5 passe. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස්පෝට් හදාගෙන, තියෙන වේකන්සි ඇඩ් වලින් උබට ගැලපෙන එකක් බලල උන්ට කෝල් එකක් දිපන් , අතිශය සරලයි, ..ඔය හිතන් ඉන්න ව්දිහෙන් 0.1වත් නැ එජන්සිවල ඉන්නෙ උබට සර් කියන උන්,

    mama ahapu thanaka okkotama 10laks one kiwwa. 5k visa kalin ithuru 5 passe. :baffled:
    කොහෙ යන්ඩද??
    ------ Post added on Mar 25, 2022 at 9:27 AM
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    පාස්පෝට් හදාගෙන, තියෙන වේකන්සි ඇඩ් වලින් උබට ගැලපෙන එකක් බලල උන්ට කෝල් එකක් දිපන් , අතිශය සරලයි, ..ඔය හිතන් ඉන්න ව්දිහෙන් 0.1වත් නැ එජන්සිවල ඉන්නෙ උබට සර් කියන උන්,
    passport hadala thiynne. me dawas wala eka eka agancy walta ynwa :(

    කොහෙ යන්ඩද??
    ------ Post added on Mar 25, 2022 at 9:27 AM
    poland.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    ඔය ඉක්මන් එකේ ඇඩ් තියෙන්නෙ බන් ඒකක් බලල කතා කරපන්
    hari hari bn itn. katha krna eka neme aula.
    normally agancy ekn api monada ahnna one kiylai danaganna one.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari hari bn itn. katha krna eka neme aula.
    normally agancy ekn api monada ahnna one kiylai danaganna one.
    මොනා අහන්ඩද බන්, වේකන්සියට උබට සුදුසුකම් තියෙනවනම් cv එකක් දිපන් උන් කරන්නෙ අතරමැදි වැඩක්, උබ යන රටේ උන් උබව තෝර ගත්තොත් උබට යන්ඩ පුලුවන් අතිශය සරලයි..

    උබ යන ඒජන්සිය slbfe එකේ රෙජිස්ටර්ද කියල සල්ලි දෙන්ඩ කලින් බලපන්,සරලයි
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ethakota jobs?
    උඹ දන්න කව්රුවත් ඉන්නවා නම් ඉතින් මොකක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි. නැත්තන් ඉතින් තමන් ම හැම එකකටම මහන්සි වෙලා කරගන්න ඕනේ බන්. කකුල් ගෙවෙනකන් ඇවිදලා සමහර මිනිස්සු ජොබ් හොයාගන්නේ.. ඉතින් ඕනකම තියෙන එකාට සැට් වෙනවා....
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඒජන්සි වලට සල්ලි පූජා කරන්න එපා බන්... තමන් ම වීසා එකක් ගහගෙන ටිකට් අරන් පලයන්.
    LOL ehema visa ganna puluwan sinhalu innanam ban meke post dada inne na ne, Schengen visa harima amarui asian countries (LK) walata ganna, aniwa dannawa painava kiyala.

    Agency yanavanm SLBFE Registered da balahan mulinma, un thamai genuine wade karanne, agency walin yawaddi aniwa job ekata yawana nisa wade lesi, but ubata wena job ekakta maru wenna ba. Job eken hambuwena ganen 40% vage agency ekata enava.