දැනට කී දෙනෙක් යවල තියනවද ?? උන්ගෙන් කි දෙනෙක් අනාථ වෙලා තියනවද කියල අහපන් මචන්. ඊට පස්සේ ලැබෙන උත්තරේ අනුව දිගටම කතා කරන්න ඕනද / නැද්ද කියල තීරණය කරන්න පුළුවන්.සිංහලු. job එකකට රට යන්න අදහසක් තියනව. agency වලින් ගිහින් අහන්න ඕන ප්‍රශ්න මොනාද?
මම කලින් agency එකකට ගිහිං නෑ.කිරිඔස්තාර්ලගෙන් උදව්ඕන.


mama ahapu thanaka okkotama 10laks one kiwwa. 5k visa kalin ithuru 5 passe.යන රට මොකක්ද මද පෙරදිග නම්
Greenway Agency
Maatha වගේ රෙපියුටඩ් ඒවායින් අහල බලන්න කුරුනෑගල තමයි ඒජන්සි ටික තියෙන්නේ
රුමේනියා වගේ යනවනම් Roshell Manpower Agency එකට ගිහිල්ල බලන්න
එතන මැදපෙරදිගත් කරනවා මන් හිතන්නේ
ඒජන්සි එකෙන් කියයි උබේ පාස්පෝර්ට් එකයි අපාස්පෝර්ට් සයිස් පොටෝ එකකුයි දෙන්න කියල
රෙජිස්ටර් ෆී තියෙනවද අහල දීපන්, විසා අවම සල්ලි දෙන්නේ කියහන් ඉන්ටවිව් ගැන අහපන්
සල්ලි ගන්නේ එයාර් ටිකට්ස් මෙදිකල්ස් විසා බියුරෝ ෆී වගේ ඔක්කොටමද කියලත් අහල සල්ලි ගෙවහන්... අග්‍රිමන්ට් එක ගැන අහපන් ඕව තමයි මතක් උනේ එකපාරටම

Visa process unaama salli ganne ban... ethakan one nam Register fee ekak ganiymama ahapu thanaka okkotama 10laks one kiwwa. 5k visa kalin ithuru 5 passe.![]()
mn cl karama details kiwwe ehema. mulin 5k denna one. ithuru 5 visa awama denna one.Visa process unaama salli ganne ban... ethakan one nam Register fee ekak ganiy
කොහෙ යන්ඩද??mama ahapu thanaka okkotama 10laks one kiwwa. 5k visa kalin ithuru 5 passe.![]()
passport hadala thiynne. me dawas wala eka eka agancy walta ynwaපාස්පෝට් හදාගෙන, තියෙන වේකන්සි ඇඩ් වලින් උබට ගැලපෙන එකක් බලල උන්ට කෝල් එකක් දිපන් , අතිශය සරලයි, ..ඔය හිතන් ඉන්න ව්දිහෙන් 0.1වත් නැ එජන්සිවල ඉන්නෙ උබට සර් කියන උන්,

poland.
කොහෙ යන්ඩද??
------ Post added on Mar 25, 2022 at 9:27 AM
ඔය ඉක්මන් එකේ ඇඩ් තියෙන්නෙ බන් ඒකක් බලල කතා කරපන්passport hadala thiynne. me dawas wala eka eka agancy walta ynwa![]()
hari hari bn itn. katha krna eka neme aula.ඔය ඉක්මන් එකේ ඇඩ් තියෙන්නෙ බන් ඒකක් බලල කතා කරපන්
මොනා අහන්ඩද බන්, වේකන්සියට උබට සුදුසුකම් තියෙනවනම් cv එකක් දිපන් උන් කරන්නෙ අතරමැදි වැඩක්, උබ යන රටේ උන් උබව තෝර ගත්තොත් උබට යන්ඩ පුලුවන් අතිශය සරලයි..hari hari bn itn. katha krna eka neme aula.
normally agancy ekn api monada ahnna one kiylai danaganna one.
eken romania yanawanam poddak parissamen hoyala balapan. amaruwe watuna aya innawa romania yawalaemerald agency eka hodayii
ethakota jobs?ඒජන්සි වලට සල්ලි පූජා කරන්න එපා බන්... තමන් ම වීසා එකක් ගහගෙන ටිකට් අරන් පලයන්.
poland walata agency ekak set unada machan?passport hadala thiynne. me dawas wala eka eka agancy walta ynwa
poland.
උඹ දන්න කව්රුවත් ඉන්නවා නම් ඉතින් මොකක් හරි සෙට් කරගන්න පුලුවන් වෙයි. නැත්තන් ඉතින් තමන් ම හැම එකකටම මහන්සි වෙලා කරගන්න ඕනේ බන්. කකුල් ගෙවෙනකන් ඇවිදලා සමහර මිනිස්සු ජොබ් හොයාගන්නේ.. ඉතින් ඕනකම තියෙන එකාට සැට් වෙනවා....ethakota jobs?
LOL ehema visa ganna puluwan sinhalu innanam ban meke post dada inne na ne, Schengen visa harima amarui asian countries (LK) walata ganna, aniwa dannawa painava kiyala.ඒජන්සි වලට සල්ලි පූජා කරන්න එපා බන්... තමන් ම වීසා එකක් ගහගෙන ටිකට් අරන් පලයන්.