රට යන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,137
    99,729
    113
    ඔසී නම් කොහෙත්ම බෑ. අණිවාර්යෙන්ම මෙඩිකල් ෆේල් වෙනවා. ලඟදි ඔහොම නිවුස් එකක් ඔස් ලන්කා නිවුස් එකෙත් දාලා තිබ්බා. ඉන්දියන් පවුලක ඔටිසම් හැදුන ලමයෙක් නිසා ෆැමිලි එකටම පී.ආර්. දෙන්නැති නිවුස් එකක්. කපල් එක අවුරුදු කීපයක් ඔසී හිටියා නම්, ඔසී ඉද්දි ලමයා ඉපදුනා නම්, එහෙම සිටුවේශන් එකකදි මානුෂීය පැත්තෙන් හිතුවම පී.ආර්. එක නොදෙන එක නිසා ඒ මිනිස්සුන්ගෙ අවුරුදු ගාණක් අපරාදේ ගියානේ කියල හිතෙන්න පුළුවන්. ඒත් ඔසී ගවන්මන්ට් එක නීතියට අනුව හිතන්නේ එහෙම දරුවෙක්ට පුරවැසිබාවය ලැබෙන එකෙන් ඒ රටට ලැබෙන ආදායමට වඩා වියදම වැඩියි කියන එක. හැබැයි අනිත් පැත්තෙන් මෙලෝ රහකට නැති සරණාගතයොන්ට නම් සල්ලිත් දීලා වැටිලා ඉන්න දෙනවා.

    අනිත් රටවල නම් කොහොමද දන්නෙ නෑ. ඔසී වල නම් එහෙමයි. සමහරවිට යුරෝපේ රටවල් තියනවද දන්නේ නෑ එහෙම අයව ගන්න. පොඩ්ඩක් හොයලා බැලුව නම් හරි. ඔය හැම රටකම ඉමිග්‍රෙශන් සයිට් වල ඕවට අවශ්‍ය විස්තර තියනවා.
    Savage වගේ හිතුණාට උන්ගේ රට පිළිවෙලට තියෙන්නේ ඕක තමා. ගැලපෙන උන් විතරයි ගන්නේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔසී බැරිනම් යුරෝප් රටවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මෙහෙ නම් ඔහොම ළමයෙක් ඉන්නවා කියන්නේ සාමාන්‍ය පවුලකට නැති ගොඩක් වරප්‍රසාද ලැබෙනවා.
     
    • Like
    Reactions: hancok