


දින 100 කදී යහපාලන ඇමැති පුතා සමග 40 වතාවක් රට ගිහින්
ආන්ඩුවේ වියදම කෝටියකට ආසන්නයි
නිලන්ත මදුරාවල
ආණ්ඩුවේ දින සියයක කාලය ඇතුළත ඇමැතිවරයෙක් සිය පුත්‍රයා ද සමගින් හතළිස් වාරයක් විදේශ සංචාරයන්හි ගොස් ඇති අතර ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර ඇත.
පසුගිය ආණ්ඩුවෙන් ඉවත්ව ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා යෑයි කියමින් වත්මන් ආණ්ඩුවට එක්වූ මෙම ඇමැතිවරයාගේ පුත්‍රයා ද පලාත් සභා මන්ත්‍රීවරයෙකි. යුරෝපා හා ආසියානු රටවල් කිහිපයකටම ගොස් ඇති මෙම ඇමැති පුත්‍ර දෙපළ ඉදිරියටත් තවත් සංචාර කිහිපයක්ම සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයන්හි නියෑළීම සඳහා සාමාන්‍ය පංතියේ ආසන වෙන්කර ගන්නා නමුත් මෙම දෙපළ ඇතැම් අවස්ථාවන්හි ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කර ගෙන සුඛෝපභෝගී ලෙස ගමන් කිරීම ද විශේෂත්වයකි.
ගෙවල් පැත්තෙ ගොඩක් එවුන්ගෙ ජොබ් නැති වෙලා කන්ස්ට්‍රක්ෂන් වල හිටපු...
ලංකාවෙන් පිටත පදිංචිය නිසා චන්දය වලංගු නැහැ.. එත් ලංකාව මගේ රට නිසා මාගේ අදහස් ප්‍රකාශ කිරීමට මට අයිතියක් තියනවා කියල හිතනවා. මම කැමතියි රාජපක්ෂ නැවතත් බලයට පත් නොවී මයිත්රීපාල සිරිසේන ජනාධිපති තුමා යටතේ රනිල් අගමැති නොවෙන ආණ්ඩුවකට.. මෙතැනදී මයිත්‍රී ගැන ගුණාගුණ කියන එක තේරුමක් නැහැ.. තව අවුරුදු පහක් යනකම් ජනාධිපති කම ගැන හොයන එක තේරුමක් නැති වැඩක්.. ජනාධිපතිකම හොඳ අතට යොදාගන්න නම් බුද්ධිමත් පිරිසක් යුතුයි..
රනිල් රටට යහපතක් කරන කෙනෙක් නෙවෙයි.. මහින්ද බලයට ආවොත් නැවතත් හොරු ටික වැඩ පටන්ගන්නවා... රටට දැනට යහපතක් වෙන විදිහ නම් රනිල් නැති මයිත්‍රී යටතේ තියෙන ආණ්ඩුවක්..
ඊට එහා රට ගැන හිතනවානම් පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලි නුගත් මෝඩ හැත්ත රටෙනුත් එලවල දාල බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුයි..විදායක බලයටයි , මුදලටයි යටත් වෙන කොන්ද පන නැති සක්කිලි පාර්ලිමේන්තුවේ ඉඳල රටකට වැඩක් වෙන්නේ නැහැ..
මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල![]()

).yahapalaneta karanna puluwan deyak na kisima panak nathi anduwak. mahinda inna kale ratata danena sanwardanayak una ethuma konda pana tibuna nayakayekබුද්ධිමත් කියන්නෙ උපාධීය පාස් අයද නැත්තන් උපෙ පාස් අයද? එහෙම අය රටට හොද වැඩක් කරයි කියල දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද? රටට ආදරෙයි කියල දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද?
හිටං....සරලව ජීවත් වෙන ජනාධිපතිතුමාට සරල පා පැදි 50 ක්.. අනේ වාසනාවන්...