රට යන අත..මගේ අදහස..

මීලඟ මහමැතිවරණය&

  • මහින්ද රාජපක්ශ පිලට

    Votes: 145 53.9%
  • සිරිසේන පිලට

    Votes: 18 6.7%
  • එ.ජා.ප යට

    Votes: 65 24.2%
  • ජ.වි.පෙ ට

    Votes: 34 12.6%
  • වෙනත්

    Votes: 7 2.6%

  • Total voters
    269

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මොන පක්ෂෙක නායකයෙක් අගමැති වුනත් කමක් නැහැ .... හැබැයි මහින්ද වගේ රටේ සල්ලි පිල්ලි යවපු ඒකාධිපති වියරුවක් තියන කෙනෙක් නැතුව....
     
    • Like
    Reactions: dd nalin

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාල සිය කැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට එකඟ වූවා නො වේ. එය ගනුදෙනුවේ (මෙගා ඩීලයේ) කොටසක් පමණකි. ඔහු තරම් විධායක බලතල නීති විරෝධී ව යොදා ගත් වෙනත් ජනාධිපතිවරයෙක් නො සිටියේ ය. ඔහුට ජනවාරි 8 වැනි දා නව අගමැතිවරයකු පත්කර කැබිනට්ටුව වෙනස් කිරීමට නීතියෙන් ඉඩක් නො වී ය. එහෙත් ඔහු ඒ කෙළේ ය. නීති විරෝධීව අගවිනිසුරු ඉවත් කෙළේ ය. ඔහු බලලෝභියකු බව පැහැදිලි වන්නේ අගමැතිකම නොලැබුණු හෙයින් තම පක්‍ෂය හා පක්‍ෂ නායකයා පාවා දීමට ක්‍රියා කළ ආකාරයෙනි.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හොද ලිපියක්. දැන් කාටත් තේරෙනවා වගේ

    මම දන්න යහපලානේ වෙනුවෙන් wholesale කඩේ ගිහිපු කට්ටික් හිටිය. දැන් ඉන්නවා වලිගෙ පස්සේ ගහගෙන, කසය බීපු ගොලුවෝ වගේ
    :lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    දින 100 කදී යහපාලන ඇමැති පුතා සමග 40 වතාවක්‌ රට ගිහින්
    ආන්ඩුවේ වියදම කෝටියකට ආසන්නයි


    නිලන්ත මදුරාවල

    ආණ්‌ඩුවේ දින සියයක කාලය ඇතුළත ඇමැතිවරයෙක්‌ සිය පුත්‍රයා ද සමගින් හතළිස්‌ වාරයක්‌ විදේශ සංචාරයන්හි ගොස්‌ ඇති අතර ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ වැය කර ඇත.

    පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා යෑයි කියමින් වත්මන් ආණ්‌ඩුවට එක්‌වූ මෙම ඇමැතිවරයාගේ පුත්‍රයා ද පලාත් සභා මන්ත්‍රීවරයෙකි. යුරෝපා හා ආසියානු රටවල් කිහිපයකටම ගොස්‌ ඇති මෙම ඇමැති පුත්‍ර දෙපළ ඉදිරියටත් තවත් සංචාර කිහිපයක්‌ම සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයන්හි නියෑළීම සඳහා සාමාන්‍ය පංතියේ ආසන වෙන්කර ගන්නා නමුත් මෙම දෙපළ ඇතැම් අවස්‌ථාවන්හි ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කර ගෙන සුඛෝපභෝගී ලෙස ගමන් කිරීම ද විශේෂත්වයකි.

    ඔය තියෙන්නේ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    22794_680478472053179_4187761267615007362_n.jpg


    හිටන්.....
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගෙවල් පැත්තෙ ගොඩක් එවුන්ගෙ ජොබ් නැති වෙලා කන්ස්ට්‍රක්ෂන් වල හිටපු...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගෙවල් පැත්තෙ ගොඩක් එවුන්ගෙ ජොබ් නැති වෙලා කන්ස්ට්‍රක්ෂන් වල හිටපු...

    ඒකනේ.. විමල් කියන්නේ බොරුද? රටේ සංවර්ධනය නැවතිලා ද නැද්ද කියල බලන්න යන්න වැලි ගොඩදාන තැන්...එදා එකක් පස්ස එකක් ටිපර් ඇවිත් නවත්තන් ඉන්න තැන් අද මැස්සෝ ඇහිරෙනවා.. මිනිස්සු හූල්ල හූල්ල උඩ බලන් යහපාලනයේ ගුණ ගායනා කරනවලු...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවෙන් පිටත පදිංචිය නිසා චන්දය වලංගු නැහැ.. එත් ලංකාව මගේ රට නිසා මාගේ අදහස් ප්‍රකාශ කිරීමට මට අයිතියක් තියනවා කියල හිතනවා. මම කැමතියි රාජපක්ෂ නැවතත් බලයට පත් නොවී මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා යටතේ රනිල් අගමැති නොවෙන ආණ්ඩුවකට.. මෙතැනදී මයිත්‍රී ගැන ගුණාගුණ කියන එක තේරුමක් නැහැ.. තව අවුරුදු පහක් යනකම් ජනාධිපති කම ගැන හොයන එක තේරුමක් නැති වැඩක්.. ජනාධිපතිකම හොඳ අතට යොදාගන්න නම් බුද්ධිමත් පිරිසක් යුතුයි..

    රනිල් රටට යහපතක් කරන කෙනෙක් නෙවෙයි.. මහින්ද බලයට ආවොත් නැවතත් හොරු ටික වැඩ පටන්ගන්නවා... රටට දැනට යහපතක් වෙන විදිහ නම් රනිල් නැති මයිත්‍රී යටතේ තියෙන ආණ්ඩුවක්..

    ඊට එහා රට ගැන හිතනවානම් පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලි නුගත් මෝඩ හැත්ත රටෙනුත් එලවල දාල බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුයි..විදායක බලයටයි , මුදලටයි යටත් වෙන කොන්ද පන නැති සක්කිලි පාර්ලිමේන්තුවේ ඉඳල රටකට වැඩක් වෙන්නේ නැහැ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවෙන් පිටත පදිංචිය නිසා චන්දය වලංගු නැහැ.. එත් ලංකාව මගේ රට නිසා මාගේ අදහස් ප්‍රකාශ කිරීමට මට අයිතියක් තියනවා කියල හිතනවා. මම කැමතියි රාජපක්ෂ නැවතත් බලයට පත් නොවී මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා යටතේ රනිල් අගමැති නොවෙන ආණ්ඩුවකට.. මෙතැනදී මයිත්‍රී ගැන ගුණාගුණ කියන එක තේරුමක් නැහැ.. තව අවුරුදු පහක් යනකම් ජනාධිපති කම ගැන හොයන එක තේරුමක් නැති වැඩක්.. ජනාධිපතිකම හොඳ අතට යොදාගන්න නම් බුද්ධිමත් පිරිසක් යුතුයි..

    රනිල් රටට යහපතක් කරන කෙනෙක් නෙවෙයි.. මහින්ද බලයට ආවොත් නැවතත් හොරු ටික වැඩ පටන්ගන්නවා... රටට දැනට යහපතක් වෙන විදිහ නම් රනිල් නැති මයිත්‍රී යටතේ තියෙන ආණ්ඩුවක්..

    ඊට එහා රට ගැන හිතනවානම් පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලි නුගත් මෝඩ හැත්ත රටෙනුත් එලවල දාල බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුයි..විදායක බලයටයි , මුදලටයි යටත් වෙන කොන්ද පන නැති සක්කිලි පාර්ලිමේන්තුවේ ඉඳල රටකට වැඩක් වෙන්නේ නැහැ..

    බුද්ධිමත් කියන්නෙ උපාධීය පාස් අයද නැත්තන් උපෙ පාස් අයද? එහෙම අය රටට හොද වැඩක් කරයි කියල දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද? රටට ආදරෙයි කියල දෙන්න පුලුවන් සහති‍කේ මොකක්ද?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකට උත්තරයක් අත රිදෙනකන් ටයිප් කරන්න පුළුවන් .. එත් මට ලඟකදී ඉඳල හිතෙනවා එළකිරියේ එහෙම ටයිප් කරලා වැඩක් නෑ කියල :(

    film ekak balapan ban ee time eken! naththam nidaa ganin! :D
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    yahapalane nisa dan duppath ahinsaka minissuth Tea,Rubber kiyanne.yahapalanen kiuwa tea 1kg Rs 80 ta gannawa kiyala Rubber Rs 350 karanawa kiyala.me deken ekakwath wela naha thibuna tathwenuth pahalata bahala tea wala podima dalu witharai ganne ehema unama ekata ekak padui.rubber Rs350 newei kada walin ganne wath nathilu dan.Rajapaksha anduwa tibuna kale mehema deyak une na me boga walata hoda milak tibuna badu mila wadi unath minissunge adayaka ihala thanaka tibuna eath dan adayamath adu wela adu una badu milakuth na (koththamalli :baffled:).yahapalaneta karanna puluwan deyak na kisima panak nathi anduwak. mahinda inna kale ratata danena sanwardanayak una ethuma konda pana tibuna nayakayek
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලංකාවේ එඋන්ට කොච්චර කලත් සැහීමකට පත් වෙන ජාතියක් නෙමෙය්. අනිත් එක ප්ර්බහකරන් කිව්වා වගේ දවස් 7න් ඔක්කොම අමතකය්. මේ පාරවත් හොද එඋන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරය.මහින්ද කියන්නේ හොද නායකයෙක් නෙමෙය්. හැබය් හොද විපක්ෂ නායකයෙක්..රනිල් කියන්නේ දැක්මක් නැති මනුස්සයෙක්.my3 කියන්නේ දැනට හොද නායකයෙක් නමුත් හැම එකම ඒ යකට වැඩ කරන්න දෙන් නෑ...මිනිහ ප්ර්ජතන්ත්රවදේ දීල වැඩි ඉන්න එඋන්ට..එකදිපති පාලනයක් තිබිල එක පාරටම නිදහස් උනාම හැම එකම අයාලේ ගහින් ඉන්නේ.මන් නම් කියන්නේ මිනිහ තද ප්‍රතිපත්තියක හිටියනම් ඔය එකෙක්වත් නටන්න එන්නේ නෑ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුද්ධිමත් කියන්නෙ උපාධීය පාස් අයද නැත්තන් උපෙ පාස් අයද? එහෙම අය රටට හොද වැඩක් කරයි කියල දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද? රටට ආදරෙයි කියල දෙන්න පුලුවන් සහති‍කේ මොකක්ද?

    මේ දෙකම නෙවෙයි.. හොඳ IQ එකක් තියෙන පිරිසක්.. මේකට සම්මතයක් සහ ක්‍රමවේදයක් සකසාගත යුතුයි..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සරලව ජීවත් වෙන ජනාධිපතිතුමාට සරල පා පැදි 50 ක්.. අනේ වාසනාවන්...





    ප.ලි. එකක් ලක්ෂ 25 කට වැඩියි.. (බදු නැතුව)
    හරිම සරලයි නෙහ්?

    හිටං....
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,976
    4,570
    113
    maru tags tika (මහින්ද නෑ පාලුයි, මුත්තා එපා, රට යන අත, රෙජිමය එපා, mahinda wesa balla)