රට යන අය ගැන .........

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක

    පරණ

    සිංදුවක්

    හැබැයි



    මර විදියට හිතට වදිනවා නේද ? මේක පොඩි රටක් උනාට මේක අපේ රට සිංහලයන්ගේ රට ලෝකෙන්ම අපිට තියෙන්නේ වර්ග කිලෝ මීටර් 65610 මෙහෙන් දෙයක් ගත්තා කියලා හිතෙනවා නම් අද යමක් කරන්න පුළුවන් තත්වෙක ඉන්නවා නම් මොනවහරි සිංහලයන්ට කරන්න (හැබැයි අර ධර්මපාල තුමා කිව්ව එකත් මතක තියාගන්න "සිංහලයෝ හරි පුදුම ජාතියක් උදව් කලත් බනිනවා නොකලත් බනිනවා" )