රට යන ගෑනුන්ට ගල් ගහලා මදි!
රට යන ගෑනුන්ට ගල් ගහලා මදි!
රට යන ගෑනුන්ට ගල් ගහලා මදි!
— November 28, 2015
සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් තවත් ලාංකික පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වුවා යැයි යන චෝදනාව යටතේ ඇයට ගල් ගසා මරා දමන්නටත්, එකී පිරිමියාට කස පහර සියයක් දෙන්නටත් සෞදි රජය තීරණය කිරීමත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීම හැර වෙනත් කළ හැකි යමක් නැති බවත් විදේස් සේවා ඇමතිනි පැවසූ අතර සිවිල් සංවිධාන නියෝජිතයන් විසින් පසුගිය දා සෞදි රජයට එකී ගැහැණියට ගල් ගස් මරා දැමීමට විරුද්ධව බලපෑම් කරමින් විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වුණි. නමුත් අප සිතන්නේ සත්‍ය වශයෙන්ම මේ ආකාරයෙන් මැදපෙරදිග යන ගැහැණුන්නට අනිවාර්යෙන්ම ගල් ගසා මරා දැමීමටත් වඩා වැඩි දඩුවම් ලබා දීම අනිවාර්යෙන්ම කළ යුතු බවයි. කොටින්ම මෙවන් ගැහැනුන් මරා දැමිය යුත්තේ දෙතිස් වධය පමුණුවා යැයි අපි නොබියව ප්‍රකාශ කරන්නෙමු.
http://gaze.lk/wp-content/uploads/2015/11/wn20130119l1a.jpg
ඇත්තටම මේ රට යන ගැහැණුන්ට දඩුවම් ලබා දිය යුත්තේ ඇයි? ලංකාව වැනි අත්ත පසුගාමී තුන්වන ලෝකයේ රටක ආර්ථික හා දැඩි සම්බන්ධතාවක් පවත්වන්නේ කාන්තාවයි. ලංකාවේ ආදායම් මුලාශ්‍ර අතර වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන්, නිදහස් වෙළෙද කලාපයන් හී සේවය කරන කාන්තාවන් හා මැදපෙරදිග ඇතුලු ලෝකයේ විවිධ රටවල ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන කාන්තාවන් විසින් රටට උපයා දෙන අදායම අතිශයින්ම ප්‍රශස්ථය. එවන් විශාල සේවාවක් රටට ඉටු කරන මේ කාන්තාවන් තුන් කාණ්ඩය ගැන රටේ බලධාරීන් හා රට වැසියන් කල්පනා කරන්නේ කෙසේද?
ඔවුනට අනුව රට යන ගැහැණුන් ගත් කළ රට ගිය කිසිම ගැහැණියෙක් වෙන මිනිහෙක් එක්ක බුදිය ගන් නැතිව එන්නේ නැහැ. ඔය වේසියෝ අනිවාර්යෙන්ම එහෙදී වෙන උන් එක්ක සෙට් වෙනවා. මේ සම්බන්ධයෙන් කදිම කතා අසන්නට ලැබෙන්නේ රට ගිහින් ආපු ලංකාවේ පිරිමන්ගෙනි. ලංකාවේ වේසියෝ මාර යි උන් වැඩිපුරම ආස පක්කන්ටයි, බංගොන්ටයි. ඇයි උන් හිතන්නේ උන්ගේ ලොකුයි කියලයි. එහෙදී කිසිම ප්‍රශ්ණයක් නැහැ. බඩුවක් ඕන නම් එපාර්ට් මන්ට් එකටම ගෙන්න ගන්න පුලුවන්. වැඩිපුර ආතල් දෙන්නේ අක්කිලා තමයි. ඔය මෙහෙ ඇවිත් පත්තිනි අම්මලා විගේ ඉන්න ගෑනු ඔක්කොම එහෙදී කරන්නේ ඔය වැඩේ තමයි.
අනිත් අතට මේ වන විටත් වෙළෙද කලාප වල ඉන්න කාන්තාවන් බහුතරයක් අය ගාර්මන්ට් කෑලිය. මේ කෑල්ලක් සෙට් කර ගන්න එක හරිම සිම්පල්ය. ඒ නිසා ගාර්මන්ට් කෑල්ලක් සෙට් කර ගන්න එක හරි පහසුය. සමහර විට බස් අජිත්ලාගේ සිංන්දු අහන මේ කාන්තාවන් හරිම අහිංසකය. ඔවුන් අවංකව ආදරය කරන්නට ගොඩක් කැමති වන්නට පුලුවන. හැබැයි පෙරළා ඔවුනට ආදරය කරන්න පුලුවන් පිරිමන් තවමත් ඉපදිලා නැත. තමන් ගැන මහත් ආඩම්බයෙන් ගාර්මන්ට් කෑලි හරි මෝඩය මචං. උන් ඉතිං හරි බොලද විදිහට හිතන්නේ ඒ නිසාම උන්ව රවට්ටන්න පුලුවන්. යැයි පවසන පිරිමින් අපට අනන්තවත් මුණ ගැසී ඇත.
http://gaze.lk/wp-content/uploads/2015/11/DSC_4667.jpg
ඊලගට මහත් දුක් කම්කටොලු කන්දරාවක් අති විදින කාන්තාවන් වන්නේ වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන්ය. ඇගිලි තුඩු ලේ පැහැගැන්වෙන තුරු තේ දළු කඩා සොච්චම් මුචලක් උපයා ගන්නා මේ කාන්තාවන් දිවි ගෙවන්නේ ලැයින් කාමර වලය. ඔවුන්ගේ ලිංගික ජීවිතය මහපාරේ නිදා ගන්නා යාචකයන්ගේ ලිංගික ජීවිතයට වඩා රසවත් රසවත් නොවන බව අතිශයින්ම පැහැදිලිය. එක ලැයින් කාමරයක මව, පියා සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ දරු පවුල් නිදා ගන්නේ එකට පොදී ගැසීය. ඉතිං එවන් දුෂ්කර ජීවිතයක් ගත කරන වතු කම්කරු කාන්තාවන් දිනකට උපයන මුදල සොච්චමකි. අනිත් අතට බොහෝ මහත්වරුන් තමන්ගේ ගෙදර වැඩකාරකමට හෝ මේ කාන්තාවන්මය. ඇතැම් වාමාංශිකයන් පවා තමන්ගේ නිවසේ වැඩට සොයන්නේ දෙමළ ගැහැනුන්ය. සමහර අවස්ථා වල වතුකරයේ මේ කාන්තාවන් විදි දුක්ඛිත ජීවිතයටත් වඩා වැඩි දුකක් කොළඹ නිවෙස් වල දී මොවුන් විදින බව අප අත් දැක ඇත්තෙමු.
http://gaze.lk/wp-content/uploads/2...ravel-photographer-Matthew-Williams-Ellis.jpg
වතුකරයේ කාන්තාවන්ගේ ශ්‍රමය මගින් අක්බාර් බ්රදස්ලාද, නිදහස් වෙළෙද කලාප වල කාන්තාවන්ග් ශ්‍රමය මතින් ඩයන් ගෝමස්ලා ද? විදෙස් ගත කාන්තාවන්ගේ ශ්‍රමය මතින් අස්ලියලා ද ගොඩ යන විට මේ කාන්තාවන්ව ඇත්තටම ගල් ගසා මරා දැමිය යුතුය. රටක ආර්ථිකය සූදු පොලක පරදුතබන්නන් අතට පත් වූ විට හා පාලන බලය විකාරකායන් රැළක් අතට පත් වූ විට මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන මිනිසුන් මූලධර්මවාදීන් ලෙස රාජ්‍ය ත්රස්තවාදීන්ට පෙනීම ගැන අපට පුදුමකයක් නැත. අනිත් අතට මේ ලංකාවේ ආර්ථිකයට පූර්ණ දායකත්වයක් දෙන කාන්තාවන් සම්බන්ධයෙන් අප බලන දෘෂ්ඨිකෝණය වෙනස් නොකරන තාක් කල් මේ ගෑහැනුන් ලිංගික ශ්‍රමිකයන් ලෙස හැර අපට හදුන්වන්නට වෙනත් ක්‍රමයක් නැත. ඒ නිසා මේ සෞදි අරාබියේ ගල් ගසා මරා දමන්නට නියම වූ කාන්තාව මෙන්ම එදා රිසානා ගැනත් කිඹුල් කදුළු සැලූ අය මේ අසාධාරණයට එරෙහිව කල යුත්තේ කුමක් ද යන්න ගැන කිසිවත් නෙකියයි. මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ලෝක විග්රහ කරමින් එය වෙනස් කිරීමට උත්සහ කිරීමය.
http://gaze.lk/