රට යන ගෑනුන්ට ගල් ගහලා මදි!

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    රට යන ගෑනුන්ට ගල් ගහලා මදි!

    රට යන ගෑනුන්ට ගල් ගහලා මදි!

    39beaa5f24e6a72615bc3a245babaca4-300x188.jpg

    රට යන ගෑනුන්ට ගල් ගහලා මදි!

    — November 28, 2015
    සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් තවත් ලාංකික පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වුවා යැයි යන චෝදනාව යටතේ ඇයට ගල් ගසා මරා දමන්නටත්, එකී පිරිමියාට කස පහර සියයක් දෙන්නටත් සෞදි රජය තීරණය කිරීමත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීම හැර වෙනත් කළ හැකි යමක් නැති බවත් විදේස් සේවා ඇමතිනි පැවසූ අතර සිවිල් සංවිධාන නියෝජිතයන් විසින් පසුගිය දා සෞදි රජයට එකී ගැහැණියට ගල් ගස් මරා දැමීමට විරුද්ධව බලපෑම් කරමින් විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වුණි. නමුත් අප සිතන්නේ සත්‍ය වශයෙන්ම මේ ආකාරයෙන් මැදපෙරදිග යන ගැහැණුන්නට අනිවාර්යෙන්ම ගල් ගසා මරා දැමීමටත් වඩා වැඩි දඩුවම් ලබා දීම අනිවාර්යෙන්ම කළ යුතු බවයි. කොටින්ම මෙවන් ගැහැනුන් මරා දැමිය යුත්තේ දෙතිස් වධය පමුණුවා යැයි අපි නොබියව ප්‍රකාශ කරන්නෙමු.

    http://gaze.lk/wp-content/uploads/2015/11/wn20130119l1a.jpg
    ඇත්තටම මේ රට යන ගැහැණුන්ට දඩුවම් ලබා දිය යුත්තේ ඇයි? ලංකාව වැනි අත්ත පසුගාමී තුන්වන ලෝකයේ රටක ආර්ථික හා දැඩි සම්බන්ධතාවක් පවත්වන්නේ කාන්තාවයි. ලංකාවේ ආදායම් මුලාශ්‍ර අතර වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන්, නිදහස් වෙළෙද කලාපයන් හී සේවය කරන කාන්තාවන් හා මැදපෙරදිග ඇතුලු ලෝකයේ විවිධ රටවල ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන කාන්තාවන් විසින් රටට උපයා දෙන අදායම අතිශයින්ම ප්‍රශස්ථය. එවන් විශාල සේවාවක් රටට ඉටු කරන මේ කාන්තාවන් තුන් කාණ්ඩය ගැන රටේ බලධාරීන් හා රට වැසියන් කල්පනා කරන්නේ කෙසේද?

    ඔවුනට අනුව රට යන ගැහැණුන් ගත් කළ රට ගිය කිසිම ගැහැණියෙක් වෙන මිනිහෙක් එක්ක බුදිය ගන් නැතිව එන්නේ නැහැ. ඔය වේසියෝ අනිවාර්යෙන්ම එහෙදී වෙන උන් එක්ක සෙට් වෙනවා. මේ සම්බන්ධයෙන් කදිම කතා අසන්නට ලැබෙන්නේ රට ගිහින් ආපු ලංකාවේ පිරිමන්ගෙනි. ලංකාවේ වේසියෝ මාර යි උන් වැඩිපුරම ආස පක්කන්ටයි, බංගොන්ටයි. ඇයි උන් හිතන්නේ උන්ගේ ලොකුයි කියලයි. එහෙදී කිසිම ප්‍රශ්ණයක් නැහැ. බඩුවක් ඕන නම් එපාර්ට් මන්ට් එකටම ගෙන්න ගන්න පුලුවන්. වැඩිපුර ආතල් දෙන්නේ අක්කිලා තමයි. ඔය මෙහෙ ඇවිත් පත්තිනි අම්මලා විගේ ඉන්න ගෑනු ඔක්කොම එහෙදී කරන්නේ ඔය වැඩේ තමයි.

    අනිත් අතට මේ වන විටත් වෙළෙද කලාප වල ඉන්න කාන්තාවන් බහුතරයක් අය ගාර්මන්ට් කෑලිය. මේ කෑල්ලක් සෙට් කර ගන්න එක හරිම සිම්පල්ය. ඒ නිසා ගාර්මන්ට් කෑල්ලක් සෙට් කර ගන්න එක හරි පහසුය. සමහර විට බස් අජිත්ලාගේ සිංන්දු අහන මේ කාන්තාවන් හරිම අහිංසකය. ඔවුන් අවංකව ආදරය කරන්නට ගොඩක් කැමති වන්නට පුලුවන. හැබැයි පෙරළා ඔවුනට ආදරය කරන්න පුලුවන් පිරිමන් තවමත් ඉපදිලා නැත. තමන් ගැන මහත් ආඩම්බයෙන් ගාර්මන්ට් කෑලි හරි මෝඩය මචං. උන් ඉතිං හරි බොලද විදිහට හිතන්නේ ඒ නිසාම උන්ව රවට්ටන්න පුලුවන්. යැයි පවසන පිරිමින් අපට අනන්තවත් මුණ ගැසී ඇත.

    http://gaze.lk/wp-content/uploads/2015/11/DSC_4667.jpg
    ඊලගට මහත් දුක් කම්කටොලු කන්දරාවක් අති විදින කාන්තාවන් වන්නේ වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන්ය. ඇගිලි තුඩු ලේ පැහැගැන්වෙන තුරු තේ දළු කඩා සොච්චම් මුචලක් උපයා ගන්නා මේ කාන්තාවන් දිවි ගෙවන්නේ ලැයින් කාමර වලය. ඔවුන්ගේ ලිංගික ජීවිතය මහපාරේ නිදා ගන්නා යාචකයන්ගේ ලිංගික ජීවිතයට වඩා රසවත් රසවත් නොවන බව අතිශයින්ම පැහැදිලිය. එක ලැයින් කාමරයක මව, පියා සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ දරු පවුල් නිදා ගන්නේ එකට පොදී ගැසීය. ඉතිං එවන් දුෂ්කර ජීවිතයක් ගත කරන වතු කම්කරු කාන්තාවන් දිනකට උපයන මුදල සොච්චමකි. අනිත් අතට බොහෝ මහත්වරුන් තමන්ගේ ගෙදර වැඩකාරකමට හෝ මේ කාන්තාවන්මය. ඇතැම් වාමාංශිකයන් පවා තමන්ගේ නිවසේ වැඩට සොයන්නේ දෙමළ ගැහැනුන්ය. සමහර අවස්ථා වල වතුකරයේ මේ කාන්තාවන් විදි දුක්ඛිත ජීවිතයටත් වඩා වැඩි දුකක් කොළඹ නිවෙස් වල දී මොවුන් විදින බව අප අත් දැක ඇත්තෙමු.

    http://gaze.lk/wp-content/uploads/2...ravel-photographer-Matthew-Williams-Ellis.jpg
    වතුකරයේ කාන්තාවන්ගේ ශ්‍රමය මගින් අක්බාර් බ්‍රදස්ලාද, නිදහස් වෙළෙද කලාප වල කාන්තාවන්ග් ශ්‍රමය මතින් ඩයන් ගෝමස්ලා ද? විදෙස් ගත කාන්තාවන්ගේ ශ්‍රමය මතින් අස්ලියලා ද ගොඩ යන විට මේ කාන්තාවන්ව ඇත්තටම ගල් ගසා මරා දැමිය යුතුය. රටක ආර්ථිකය සූදු පොලක පරදුතබන්නන් අතට පත් වූ විට හා පාලන බලය විකාරකායන් රැළක් අතට පත් වූ විට මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන මිනිසුන් මූලධර්මවාදීන් ලෙස රාජ්‍ය ත්‍රස්තවාදීන්ට පෙනීම ගැන අපට පුදුමකයක් නැත. අනිත් අතට මේ ලංකාවේ ආර්ථිකයට පූර්ණ දායකත්වයක් දෙන කාන්තාවන් සම්බන්ධයෙන් අප බලන දෘෂ්ඨිකෝණය වෙනස් නොකරන තාක් කල් මේ ගෑහැනුන් ලිංගික ශ්‍රමිකයන් ලෙස හැර අපට හදුන්වන්නට වෙනත් ක්‍රමයක් නැත. ඒ නිසා මේ සෞදි අරාබියේ ගල් ගසා මරා දමන්නට නියම වූ කාන්තාව මෙන්ම එදා රිසානා ගැනත් කිඹුල් කදුළු සැලූ අය මේ අසාධාරණයට එරෙහිව කල යුත්තේ කුමක් ද යන්න ගැන කිසිවත් නෙකියයි. මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ලෝක විග්‍රහ කරමින් එය වෙනස් කිරීමට උත්සහ කිරීමය.

    http://gaze.lk/

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක ලියපු එකා පුදුම ආවේගෙකින් ලියල තියෙන්නෙ.. උගේ ගෑනිත් රටද මන්දා..:lol:

    ඔය රට යන හැම ගෑනියෙක්ම බඩුවක් කියලා හංවඩු ගහන්න අමාරුයි.. ඒත් බහුතරයක් එහෙමයි..

    රට යන්න කලින් උන් දැනගන්න ඕනි.. ලංකාවෙ ගෑනු යන තරමක් යන්නෙ තම්බියොන්ගෙ රටවල් වලට.. ඒ වගේම උන් දැනගන්න ඕනි යන්නෙත් තම්බින්ගෙ පර වැඩ කරන්න කියලා.. ඒ ගෙවල් වල පිරිමි ඉන්නවා කියලා.. ඒ වගේම ඒ රටවල තියෙන්නෙ අරුම පුදුම වගේම මිලෙඡ්ච නීති කියලා..

    මොන රටක් ගත්තත් මෙහෙකාර සේවයට වෙන රටකින් තරමන්ගෙ ගෙදරට ගෑනියෙක් ආවා කියන්නෙ එතනදි අතවරයක් වෙනවාමයි.. ගෙදර ඉන්න මහ උන්ගෙන් හරි උන්ගෙ පුත්තුන්ගෙන් හරි.. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක්.. අකමැති උනොත් සමහර විට ඔය පහුගිය කාලෙ නිවුස් වල කිව්වා වගේ මරල දානවා.. කවුද ඒවට විරුද්ධව ඇක්ෂන් ගන්නෙ.. අඩුම තරමෙ උන් හිරේවත් දානවද.. නෑනේ.. පෙට්ටිය සීල් කරලා ගෙදරට එවනවා.. එච්චරයි.. ඕක ගොඩක් උන් නොදැන යනවා වෙන්න බැහැනේ.. උන් දන්නවා යන්නෙ ගෙවල් වල වැඩට කියලා..

    අනිත් එක රට යන ගොඩක් ගෑනු ලංකාවට එන්න අදිමදි කරනවා.. ආවත් සතියයි දෙකයි ආයෙම යනවා.. එහෙම එහෙම කාලයක් යද්දි ලංකාවෙ ඉන්න මිනිහා, දරුවොත් අමතක වෙලා යනවා.. හේතුව නම් දන්නෙ උන්ම තමා.. සමහර විට එහේ කෑම රස ඇති..

    ඕවට මුලින්ම ගහන්න ඕන ගෙදර ඉන්න පිරිමියට.. උන්ටත් ලොකු ලොකු සල්ලි අතගාන්න තියෙන ආසාවට ගෑනිව රට යවනවා.. මාස තුන හතරක් යද්දි මෝල කරවෙලා කරගන්න දෙයක් නැති උනාම ගෙදර ඉන්න පොඩි එකා හරි කමක් නෑ අල්ලගෙන වැඩේ කරනවා.. නැත්තං ගෑනි එවන සල්ලි වලින් ඌ වේස බඩු ගගහ යනවා..

    අනිත් දේ තමයි වටේ යන ගෑනි පිටරට නෙමෙයි ලංකාවෙ හිටියත් වටේ යනවා තමයි.. ඒවා ජාන වල තියෙන දෙයක්.. වෙනස් කරන්න බැහැ..

    -=-=-=-=-=-=-=-

    ගාමන්ට් කෙල්ලො ගැන නම් ලියලා තියෙන එක ඇත්ත.. අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි කෙනෙක්ගෙ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්න.. හැබැයි ඒ වගේ උන්ට නම් කවදා හරි පඩිසන් දෙනවා..

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙහෙමයි, මේ තරම් ගැනුන්ටම වැරදි කියන එකත් හරි නැ. මේවා ගැනුන්ගේ වැරදිමත් නෙමෙයි, බැදපු ගැනු වහල්වැඩට සෞදි යවන පිරිමින්ටයි ගහන්න ඔනේ. (ඉගෙන ගන්න හො වෘතිමය රැකියාවකට යුරොපෙට, ඇමෙරිකාවට පැසිෆික් කන්ට්‍රි එකකට යන එක වැරදි නැ ) ඔකේ අනික් පැත්ත, ඔය ගැනූ බහුතරය බඩු නොවුනත්, අමු ගොන්.. මෙලො හසරක් තෙරෙන්නේ නැති උන් යන්නේ.. (සුජීගේ පවුල වගේ ) ඉතාලියෙත් ඉන්නේ ඔය ටයිප්ම ගැනු.. වෙනස එහේ බෙල්ල කපන්නේ නැ. ඉතින් එහේ උන්ට ගේම් දිදී ඉන්නවා.. කොච්චර ආසියාතික ගැනු යුරොප් ගෙවල්වල බඩු උස්සනවද? හොරකන් කරනවද? නමුත් ඒවා පත්තරවල ටීවී වල යන්නේ නැ, මොකද ඒ රටවල බෙල්ල කපන අත් කපන සීන් නැති නිසා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ow bn rizwana sinhala nemei me gani sinhala ekad amekata kata karan natte dala tibba samaharu
    rizwanagei me siddiyai ahasai polowai wage
    miniha mehe iddi kotu panala
    eka pilith gaththane
    ratatath ekka chater
    minihata mona hiteida
    rata giye okatada?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow bn rizwana sinhala nemei me gani sinhala ekad amekata kata karan natte dala tibba samaharu
    rizwanagei me siddiyai ahasai polowai wage
    miniha mehe iddi kotu panala
    eka pilith gaththane
    ratatath ekka chater
    minihata mona hiteida
    rata giye okatada?

    වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඔනේ.. මම නම් කියන්නේ මෙච්චරයි.. පුලුවන් නම් බේරගන්න උත්සහා කරන්න ඔනේ.. නැති උනොත් කරන්න දෙයක් නැ.. යන උන්ට නීතිය කියලා දෙන එක විතරයි කරන්න පුලුවන්.. මෙහේ මුස්ලිම් උන් කියන වැල් බයිලා වැඩක් නැ.. ලන්කාවේ ශරියා නීතිය නැති නිසා ලන්කාවේ මුස්ලිම් උන්ට ලන්කාව ඇතුලේ ඔය නීතී කතා කරන්න අයිතියක් නැ.. ඒ නිසා උන් බහුබූත කිව්වට වැඩක් නැ.. මගේ පොයින්ට් එකනම් මේකයි. රටක නීතියක් කියන්නේ ඒ රටේ අබ්යන්තර ප්‍රශ්නයක්.. ලන්කාවට බුදුරුවක් හො වෙන ආගමික සන්කේතයක් පච්ච කොටාගෙන එන්න බැරි නීතියක් තියනවානම්, ඒකට මොකා උනත් ගරු කරන්න ඔනේ.. උගේ රට වැඩක් නැ, බැස්සේ ලන්කාවටනම්, ලන්කාවේ නීතියට ඉන්න ඔනේ, බැරි නම් යන්න ඔනේ.. ඒ වගේ, අරාබියේ නීතිය ඔකනම්, එන්න සෙයියදු..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ආර්ථිකේ ගෙනියන්නෙ ගෑනුද කියල හැමෝම තව පාරක් හිතල බලන්න. ලංකාවෙ රස්සාවල් කරන ගෑනු අඩුයි. කරත් ඉදගෙන කරන පැය 8 රස්සාවක් තමා. වෙළද කලපෙත් එහෙමයි. අපේ ආර්ථිකේ මේ ගානට තියෙන්නෙ පිරිමි ටිකක් හරි මහන්සිය්න් වැඩ කරන හින්ද. උඹල ගෑනු ආර්ථිකේ ගෙනියක රටවල් බලන්න ඕන්නන් යුරෝපෙට හරි ඈත ආසියාවෙ හරි රටකට යන්න. එහෙ ගෑනු බර වාහන එලෝනව. ෆාම් වල මහන්සි බලන්නෙ නැතුව වැඩ කරනව. පිරිමින්ටත් වඩා වැඩ කරනව ඒ රටවල ගෑනු. ලංකාවෙ සීතල කාමරේකින් පිට වැඩ කරන ගෑනු කෙනෙක් හොයන්නත් අමාරුයි. වෙන රටවල මොන බර වැඩේ කරත් ලොකු වෙලාක් වැඩ කරන්න ඕන. හුගක් ව්ලාවට ගෑනු ශක්තිමත් පිරිමින්ට වඩා. ලංකාවෙ එහෙම නෑනෙ. ලංකාවෙ ගෑනු කම්මැලියි. අපිටම අපහාස කරගන්න කලින් මේක හිතල බලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මැදපෙරදිග ඉඳන් විදේශ විනිමය ගේන්නේ ගෑනු, තේ දළු කඩන්නේ ගෑනු, ගාමන්ට් වල ඇඳුම් මහන්නේ ගෑනු. ඔය තුන නැත්තන් ලංකාවට මොකද වෙන්නේ කියල නිකන් හිතපන්කෝ :eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවෙ ආර්ථිකේ ගෙනියන්නෙ ගෑනුද කියල හැමෝම තව පාරක් හිතල බලන්න. ලංකාවෙ රස්සාවල් කරන ගෑනු අඩුයි. කරත් ඉදගෙන කරන පැය 8 රස්සාවක් තමා. වෙළද කලපෙත් එහෙමයි. අපේ ආර්ථිකේ මේ ගානට තියෙන්නෙ පිරිමි ටිකක් හරි මහන්සිය්න් වැඩ කරන හින්ද. උඹල ගෑනු ආර්ථිකේ ගෙනියක රටවල් බලන්න ඕන්නන් යුරෝපෙට හරි ඈත ආසියාවෙ හරි රටකට යන්න. එහෙ ගෑනු බර වාහන එලෝනව. ෆාම් වල මහන්සි බලන්නෙ නැතුව වැඩ කරනව. පිරිමින්ටත් වඩා වැඩ කරනව ඒ රටවල ගෑනු. ලංකාවෙ සීතල කාමරේකින් පිට වැඩ කරන ගෑනු කෙනෙක් හොයන්නත් අමාරුයි. වෙන රටවල මොන බර වැඩේ කරත් ලොකු වෙලාක් වැඩ කරන්න ඕන. හුගක් ව්ලාවට ගෑනු ශක්තිමත් පිරිමින්ට වඩා. ලංකාවෙ එහෙම නෑනෙ. ලංකාවෙ ගෑනු කම්මැලියි. අපිටම අපහාස කරගන්න කලින් මේක හිතල බලන්න.

    එහෙම කියන්න බැ මචන්.. ලන්කාවේ තියන ජොබ් ඔපචුනටීස් හැටියට කාන්තාවො ඉන්නවාහරි හරියට.. උබ කියන කතාව ඇත්ත යුරොපෙත් එක්ක බලපුවහම අඩුයි. නමුත් යුරොපෙත් එක්ක බලපුවහම පිරිමිත් අඩුයි.. ඒ ඒ ගනයේ රස්සාවල් ලන්කාවේ නැති නිසා.. වැරැද්ද තියෙන්නේ රැකියා නැතිකම නෙමෙයි. රැකියාවලට සුදුසු පුහුනු ශ්‍රමිකයන් හො වෘතිකයන් රටේ නැතිකම. ඔක්කොම ඉන්නේ ටෙක්ස්ට් පේපර් වලට උත්තර ලියපු ෆැන් බෙල්ට් එකත් වැල්ඩින් තියන බුවාලා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම කියන්න බැ මචන්.. ලන්කාවේ තියන ජොබ් ඔපචුනටීස් හැටියට කාන්තාවො ඉන්නවාහරි හරියට.. උබ කියන කතාව ඇත්ත යුරොපෙත් එක්ක බලපුවහම අඩුයි. නමුත් යුරොපෙත් එක්ක බලපුවහම පිරිමිත් අඩුයි.. ඒ ඒ ගනයේ රස්සාවල් ලන්කාවේ නැති නිසා.. වැරැද්ද තියෙන්නේ රැකියා නැතිකම නෙමෙයි. රැකියාවලට සුදුසු පුහුනු ශ්‍රමිකයන් හො වෘතිකයන් රටේ නැතිකම. ඔක්කොම ඉන්නේ ටෙක්ස්ට් පේපර් වලට උත්තර ලියපු ෆැන් බෙල්ට් එකත් වැල්ඩින් තියන බුවාලා..
    ජොබ් ඔපචුනිටිස් වල කිසිම අඩුවක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න යන්න. පොඩ්ඩක් හොයල බලපන්. ලංකාවෙ මහන්සි වෙන වැඩ කරන්නෙ පිරිමි. වැඩක් කරනකොට ඉස්සරහින් ඉන්නෙ පිරිමි. අධ්‍යාපනයෙත් ඉස්සරහින් ඉන්නෙ පිරිමි. ඒත් මේ පොඩි දෙයක් අල්ලගෙන ගෑනු හින්ද ලංකාවෙ ආර්ථිකය රදා පවතිනව කියන්නෙ බොරුවක් නෙමේද. ගෑනු ආර්ථිකය අරන් යන රටවල් තියනව. හුගක් බටහිර රටවල් එහෙමයි. එහෙ ගෑනු කෙනෙක්ගෙයි ලංකාවෙ එක්කෙනෙකුයි සංසන්දනය කරල බැලුවොත් වෙනස තේරෙයි. ලංකාවෙ වැඩි දෙයක් කරන්නෙ පිරිමි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොබ් ඔපචුනිටිස් වල කිසිම අඩුවක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න යන්න. පොඩ්ඩක් හොයල බලපන්. ලංකාවෙ මහන්සි වෙන වැඩ කරන්නෙ පිරිමි. වැඩක් කරනකොට ඉස්සරහින් ඉන්නෙ පිරිමි. අධ්‍යාපනයෙත් ඉස්සරහින් ඉන්නෙ පිරිමි. ඒත් මේ පොඩි දෙයක් අල්ලගෙන ගෑනු හින්ද ලංකාවෙ ආර්ථිකය රදා පවතිනව කියන්නෙ බොරුවක් නෙමේද. ගෑනු ආර්ථිකය අරන් යන රටවල් තියනව. හුගක් බටහිර රටවල් එහෙමයි. එහෙ ගෑනු කෙනෙක්ගෙයි ලංකාවෙ එක්කෙනෙකුයි සංසන්දනය කරල බැලුවොත් වෙනස තේරෙයි. ලංකාවෙ වැඩි දෙයක් කරන්නෙ පිරිමි.

    ගෑනු ආර්ථිකය අරන් යන රටක් කියපන්කො බලන්න දැනගන්න :oo:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ජොබ් ඔපචුනිටිස් වල කිසිම අඩුවක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනු කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න යන්න. පොඩ්ඩක් හොයල බලපන්. ලංකාවෙ මහන්සි වෙන වැඩ කරන්නෙ පිරිමි. වැඩක් කරනකොට ඉස්සරහින් ඉන්නෙ පිරිමි. අධ්‍යාපනයෙත් ඉස්සරහින් ඉන්නෙ පිරිමි. ඒත් මේ පොඩි දෙයක් අල්ලගෙන ගෑනු හින්ද ලංකාවෙ ආර්ථිකය රදා පවතිනව කියන්නෙ බොරුවක් නෙමේද. ගෑනු ආර්ථිකය අරන් යන රටවල් තියනව. හුගක් බටහිර රටවල් එහෙමයි. එහෙ ගෑනු කෙනෙක්ගෙයි ලංකාවෙ එක්කෙනෙකුයි සංසන්දනය කරල බැලුවොත් වෙනස තේරෙයි. ලංකාවෙ වැඩි දෙයක් කරන්නෙ පිරිමි.

    ඔය කථාවේ ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා, අපේ දැන් ඉන්න ගෑණු මෝඩයි, එකපාරක් ජාතික රෝහලට ආවා ගෑණු කෙනෙක්, අවුරුදු 23 විතර ඇති බැඳලා ළමයෙකුත් ඉන්නවා. ආවේ ලේ සාම්පල් පරීක්ෂනේට.ඉතින් එයාගෙන විස්ථර ඇහුවා එතන නර්ස් කෙනෙක්, මැදපෙරදිග ජොබකට යන්න තමා ඇවිත් ඉන්නේ ඒකට බ්ලඩ් චෙක් කරන්න ඕන නිසා. මහත්තයා පොඩි බිස්නස් එකක් කරනවලු. මහත්තයා කැමතිත් නෑලු බලෙන්මලු කැමති කරවා ගත්තේ. ඉතින් අර නර්ස් ඇහුවා ඇයි ඉතින් මෙහෙ රස්සාවක් හොයාගන්නේ නැත්තේ කියලා. ඉතින් ඉඳලා ඉඳලා මේකි කියනවා, මෙහෙ ජොබ් කරා කියලා කවුරුත් ගනන් ගන්නෑලු.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ඔය රට යන හැම ගෑනියෙක්ම බඩුවක් කියලා හංවඩු ගහන්න අමාරුයි.. ඒත් බහුතරයක් එහෙමයි..

    ඕවට මුලින්ම ගහන්න ඕන ගෙදර ඉන්න පිරිමියට.. උන්ටත් ලොකු ලොකු සල්ලි අතගාන්න තියෙන ආසාවට ගෑනිව රට යවනවා.
    -=-=-=-=-=-=-=-

    බහුතරය යන වචනය නොගැලපේ.. යන පිරිසකගෙන් සිමිත් යම් පිරිසක්.

    මිනිහට බනින්න එපා බන් මොකද තමන්ගේ නැතිබැරිකම් හමුවේ මිනිස්සු අසරණ වෙනවා. තමන්ගේ ළමයින්ට හරි හැටි අධ්‍යාපනයක් දෙන්න වත්කමක් නැති උනාම ඔය ඩේ වෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක ලියපු එකා පුදුම ආවේගෙකින් ලියල තියෙන්නෙ.. උගේ ගෑනිත් රටද මන්දා..:lol:

    ඔය රට යන හැම ගෑනියෙක්ම බඩුවක් කියලා හංවඩු ගහන්න අමාරුයි.. ඒත් බහුතරයක් එහෙමයි..

    රට යන්න කලින් උන් දැනගන්න ඕනි.. ලංකාවෙ ගෑනු යන තරමක් යන්නෙ තම්බියොන්ගෙ රටවල් වලට.. ඒ වගේම උන් දැනගන්න ඕනි යන්නෙත් තම්බින්ගෙ පර වැඩ කරන්න කියලා.. ඒ ගෙවල් වල පිරිමි ඉන්නවා කියලා.. ඒ වගේම ඒ රටවල තියෙන්නෙ අරුම පුදුම වගේම මිලෙඡ්ච නීති කියලා..

    මොන රටක් ගත්තත් මෙහෙකාර සේවයට වෙන රටකින් තරමන්ගෙ ගෙදරට ගෑනියෙක් ආවා කියන්නෙ එතනදි අතවරයක් වෙනවාමයි.. ගෙදර ඉන්න මහ උන්ගෙන් හරි උන්ගෙ පුත්තුන්ගෙන් හරි.. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක්.. අකමැති උනොත් සමහර විට ඔය පහුගිය කාලෙ නිවුස් වල කිව්වා වගේ මරල දානවා.. කවුද ඒවට විරුද්ධව ඇක්ෂන් ගන්නෙ.. අඩුම තරමෙ උන් හිරේවත් දානවද.. නෑනේ.. පෙට්ටිය සීල් කරලා ගෙදරට එවනවා.. එච්චරයි.. ඕක ගොඩක් උන් නොදැන යනවා වෙන්න බැහැනේ.. උන් දන්නවා යන්නෙ ගෙවල් වල වැඩට කියලා..

    අනිත් එක රට යන ගොඩක් ගෑනු ලංකාවට එන්න අදිමදි කරනවා.. ආවත් සතියයි දෙකයි ආයෙම යනවා.. එහෙම එහෙම කාලයක් යද්දි ලංකාවෙ ඉන්න මිනිහා, දරුවොත් අමතක වෙලා යනවා.. හේතුව නම් දන්නෙ උන්ම තමා.. සමහර විට එහේ කෑම රස ඇති..

    ඕවට මුලින්ම ගහන්න ඕන ගෙදර ඉන්න පිරිමියට.. උන්ටත් ලොකු ලොකු සල්ලි අතගාන්න තියෙන ආසාවට ගෑනිව රට යවනවා.. මාස තුන හතරක් යද්දි මෝල කරවෙලා කරගන්න දෙයක් නැති උනාම ගෙදර ඉන්න පොඩි එකා හරි කමක් නෑ අල්ලගෙන වැඩේ කරනවා.. නැත්තං ගෑනි එවන සල්ලි වලින් ඌ වේස බඩු ගගහ යනවා..

    අනිත් දේ තමයි වටේ යන ගෑනි පිටරට නෙමෙයි ලංකාවෙ හිටියත් වටේ යනවා තමයි.. ඒවා ජාන වල තියෙන දෙයක්.. වෙනස් කරන්න බැහැ..

    -=-=-=-=-=-=-=-

    ගාමන්ට් කෙල්ලො ගැන නම් ලියලා තියෙන එක ඇත්ත.. අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි කෙනෙක්ගෙ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්න.. හැබැයි ඒ වගේ උන්ට නම් කවදා හරි පඩිසන් දෙනවා..

    අමූලික ඇත්ත බන්..
    11.gif
    11.gif

    REP 10+
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බහුතරය යන වචනය නොගැලපේ.. යන පිරිසකගෙන් සිමිත් යම් පිරිසක්.

    මිනිහට බනින්න එපා බන් මොකද තමන්ගේ නැතිබැරිකම් හමුවේ මිනිස්සු අසරණ වෙනවා. තමන්ගේ ළමයින්ට හරි හැටි අධ්‍යාපනයක් දෙන්න වත්කමක් නැති උනාම ඔය ඩේ වෙනවා.

    එහෙනම් ඌ පිරිමියෙක්ද බන්? :growl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    :eek: