රට යන යාලුවෙක්ට

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සිහිවටන දුන්නට ඕවා ගෙනියන්න පුලුවන් ද කියලා පොඩ්ඩක් බලන්න
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    "පිං කෙත හෙළ රන් දෙරණේ, යලි උපදින්නට, හේතු වාසනා වේවා" යැයි සඳහන් කල මිහිඳු රජු, සොහොයුරු කැල සහ නාමල් කුමරු සිනාසි සිටින සැහැල්ලු රූප රාමුවක් තිළිණ කරනු මැනවි
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    200.gif
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    අම්මෝ දැක්ක කල්.කෝ උබ ඉස්සර දාගෙන හිටපු උදයන්තිගේ ඇවටාර් එක