දින ගාන කියනවට වඩා පැය ගාන කියල කියනවනං හොඳයි..
හැබැයි අවුරුද්දෙ යම් කාලයකදි දවාල හරි රාත්රිය හරි කෙටි වුණාට, අනිත් මාසවල ඒකෙ අනිත් පැත්ත වෙනව..
එහෙම බලනකොට අඩු වෙච්ච රෑ පැය ටික හරි දවල් පැය ටික හරි, අවුරද්දෙ වෙන කාලෙක ලැබෙනව..
එහෙම බලද්දි මේ පෝස්ට් එක නිසා කෙනෙක් නොමඟ යන්ඩ පුලුවන්..
එහෙනං පැය 24ම අඳුරෙ තියෙන්ඩ ඕන..
මේ පෝස්ට් එකේ තියෙන සමහරක් නගර පැය 24ම අඳුරෙ තියෙන්නෙ නෑ මම හිතන්නෙ..