රට රටවල් වලට පායන දින ගාන

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Patta

    YcaIohe.jpg
     
    • Like
    Reactions: sbanurada

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    patta :)

    You must spread some Reputation around before giving it to sbanurada again.
     

    AnuradhaRa

    Well-known member
  • දින ගාන කියනවට වඩා පැය ගාන කියල කියනවනං හොඳයි..
    හැබැයි අවුරුද්දෙ යම් කාලයකදි දවාල හරි රාත්‍රිය හරි කෙටි වුණාට, අනිත් මාසවල ඒකෙ අනිත් පැත්ත වෙනව..
    එහෙම බලනකොට අඩු වෙච්ච රෑ පැය ටික හරි දවල් පැය ටික හරි, අවුරද්දෙ වෙන කාලෙක ලැබෙනව..
    එහෙම බලද්දි මේ පෝස්ට් එක නිසා කෙනෙක් නොමඟ යන්ඩ පුලුවන්..
    එහෙනං පැය 24ම අඳුරෙ තියෙන්ඩ ඕන..
    මේ පෝස්ට් එකේ තියෙන සමහරක් නගර පැය 24ම අඳුරෙ තියෙන්නෙ නෑ මම හිතන්නෙ..
     
    Last edited: