මට පාරම්පරිකව උරුම වෙච්ච රට රටවල මුදල් නෝට්ටු ටිකක් තියනවා.... එක එක රටවල ..මම කැමැතියි ඉගෙන ගන්න කෙනෙක්ට උපකාරි වෙන නිසා මේක ඩොනේට් කරන්න .
පරිත්‍යාග කරන්න හොද තැනක් කියන්න...පුලුවන්ද ..මම බැලුවේ මියුසියම් එකට වගේ දෙන්න ..අවුලක් නැද්ද....එතකොට එයාලා හරි මේ ටික සංරක්ෂනය කරයිනේ...මං ගාව තිබුනොත් පුස් කාලා යයි. මේ ටික....
පුස්තකාල..ඉස්කෝලවලට දෙන්න කැමැති නෑ...මිනිස්සු ඒවා පුද්ගලික ප්‍රයෝජනයට අරන් යන නිසා..
අයිඩියාස් දෙන්න ගායිස්