රට රටවල මුදල් නෝට්ටු ටික පරිත්‍යාග කරන්න හොද තැනක් කියන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මට පාරම්පරිකව උරුම වෙච්ච රට රටවල මුදල් නෝට්ටු ටිකක් තියනවා.... එක එක රටවල ..මම කැමැතියි ඉගෙන ගන්න කෙනෙක්ට උපකාරි වෙන නිසා මේක ඩොනේට් කරන්න .

    පරිත්‍යාග කරන්න හොද තැනක් කියන්න...පුලුවන්ද ..මම බැලුවේ මියුසියම් එකට වගේ දෙන්න ..අවුලක් නැද්ද....එතකොට එයාලා හරි මේ ටික සංරක්ෂනය කරයිනේ...මං ගාව තිබුනොත් පුස් කාලා යයි. මේ ටික....

    පුස්තකාල..ඉස්කෝලවලට දෙන්න කැමැති නෑ...මිනිස්සු ඒවා පුද්ගලික ප්‍රයෝජනයට අරන් යන නිසා..


    අයිඩියාස් දෙන්න ගායිස්
     
    • Like
    Reactions: Naughtykolla48

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉගෙන ගන්න කෙනෙක්ට උපකාරි වෙන නිසා
    Satisfying Money Laundering GIF by Reconnecting Roots