රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට ජනපතිගෙන්.. හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක්.

    පවතින කො විඩ් ව සංගත තත්වය හමුවේ රට සම්පූර්ණයෙන් ව සා දමනවාද නැද්ද යන වග හෙට දිනයේදී දැනුම්දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැලවනවා.

    ඒ අනුව කොවිඩ් පාලනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හරහා මෙම විශේෂ නිවේදනය දැනුම්දීමට නියමිතයි.
    https://www.truthsrilanka.com/archives/8846
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076

    balagiri doseda ban? adanewei hetai gaga innawa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    ඕක වහන්නෙ නෑ බන්. තාම ලොකු ගානක් හම්බ කරගන්නත් බැරි උනා.
    covid aramudala madamullana account eken US account ekakatawath bara welada?
    ko ban eke salli?

    Gon decision එකක් බලාපොරොත්තු වන්න
    S kiyanne nallu army commander lawa kiyawai lol
    ai ban mehema ratakata prajathanthrawadee kiyanne?
    ------ Post added on Aug 18, 2021 at 8:33 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    🔴 රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට ජනපතිගෙන්.. හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක්.

    පවතින කො විඩ් ව සංගත තත්වය හමුවේ රට සම්පූර්ණයෙන් ව සා දමනවාද නැද්ද යන වග හෙට දිනයේදී දැනුම්දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැලවනවා.

    ඒ අනුව කොවිඩ් පාලනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හරහා මෙම විශේෂ නිවේදනය දැනුම්දීමට නියමිතයි.
    https://www.truthsrilanka.com/archives/8846

    wahuwanm hodai bn dn nam too much meka
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    "කිසිදු අවස්ථාවක රට වසා දැමීමක් සිදු නොකරන අතර පවතින සංචරණ සීමා ඉදිරියේදි දැඩි කිරිමට පියවර ගෙන ඇත"

    ඕක තමා මෝඩ මූසල උදච්චච මහ බල්ලා කිව්වොත් කියන්නෙ
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Heta lockdown daddi 7dra..

    234160248_364105791939533_1132996751462453037_n.jpg