පවතින කො විඩ් ව සංගත තත්වය හමුවේ රට සම්පූර්ණයෙන් ව සා දමනවාද නැද්ද යන වග හෙට දිනයේදී දැනුම්දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැලවනවා.
ඒ අනුව කොවිඩ් පාලනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හරහා මෙම විශේෂ නිවේදනය දැනුම්දීමට නියමිතයි.
https://www.truthsrilanka.com/archives/8846

