රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට. #CORONA

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    Malshi_Mendis_womanly2018_06_04.jpg
     
    • Haha
    Reactions: HKavinda

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,657
    113
    හෙටත් මොකක් හරි මරි මෝල් කතාවක් කියයි. මම හිතන්නේ මුන් රැස්වීම් තියන්නේ කට්ලට් පැටිස් sandwiches කාලා බීම එකක් බොන්න තියෙන ආසාවට.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    minissu ballo wage marenne...
    me marenne weda karana duppath minissu...economy eka hadanne meyala...
    lokko tika gewal wala innawa..podi miniha job walata genawa gannawa....

    .me nathiwena minissunge pawul walata danena dukata kawuda waga kiyanne ?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සර් පිස්සෙක්
    හැබැයි මෙදාපාර සර්ට වහන්න රටක් නෑ
    රට ඉබේටම වැහිලා
    හැම එකාම සර්විස් නැවැත්තුවාම

    සර් පිස්සෙක්
    අත්‍යාවශ්‍ය සේවා රන් කරලා ්නේ නම් සෝන් ටිකත් ඕපන් කරලා අනික් හැමදේම වැහුවා නම් ඉවරනේ
     
    • Like
    Reactions: War Fighter