oka wahanne na bn thawa loan ekk arannma wahayy
Aki992 Well-known member Mar 21, 2016 6,391 4,134 113 Home sweet home .. Aug 18, 2021 #21 oka wahanne na bn thawa loan ekk arannma wahayy
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,058 22,124 113 ගම මහනුවරයි Aug 18, 2021 #22 Reactions: HKavinda
PHBhagya Well-known member Feb 26, 2020 25,077 3 118,743 113 Gampaha Aug 18, 2021 #23 NRTG said: Click to expand... මේ ඉමෝජි නං මරු සොයාගැනීමක්. ලියන්න බැරි හැඟීම් නියමෙට පෙන්නන්න පුලුවන්..... Reactions: Rankira, Arumbaya De Almeida, War Fighter and 4 others
NRTG said: Click to expand... මේ ඉමෝජි නං මරු සොයාගැනීමක්. ලියන්න බැරි හැඟීම් නියමෙට පෙන්නන්න පුලුවන්.....
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Aug 18, 2021 #24 Ow api nam giya sathiyema passes hadagatta essential services kiyala.. for the whole factory 500+ adath positive cases 3i Reactions: NRTG, Janithsl88 and Die-hard
Ow api nam giya sathiyema passes hadagatta essential services kiyala.. for the whole factory 500+ adath positive cases 3i
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,062 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 18, 2021 #25 Bump Reactions: HKavinda, NRTG, War Fighter and 1 other person
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Aug 18, 2021 #26 අඩේ එහෙමද? හු.හු කොරෝනා දැන් වරෙල්ලකෝ Reactions: Arumbaya De Almeida, ruchira55 and NRTG
War Fighter Well-known member Mar 22, 2017 9,109 1 28,653 113 Aug 18, 2021 #27 හෙටත් මොකක් හරි මරි මෝල් කතාවක් කියයි. මම හිතන්නේ මුන් රැස්වීම් තියන්නේ කට්ලට් පැටිස් sandwiches කාලා බීම එකක් බොන්න තියෙන ආසාවට. Last edited: Aug 19, 2021 Reactions: The Kingslayer, Zeuz, KDH and 4 others
හෙටත් මොකක් හරි මරි මෝල් කතාවක් කියයි. මම හිතන්නේ මුන් රැස්වීම් තියන්නේ කට්ලට් පැටිස් sandwiches කාලා බීම එකක් බොන්න තියෙන ආසාවට.
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Aug 18, 2021 #28 දැන් ස එන්නේ නෑ නේද මාධ්‍යයට මූන දෙන්න වත්.
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. Aug 18, 2021 #29 minissu ballo wage marenne... me marenne weda karana duppath minissu...economy eka hadanne meyala... lokko tika gewal wala innawa..podi miniha job walata genawa gannawa.... .me nathiwena minissunge pawul walata danena dukata kawuda waga kiyanne ?
minissu ballo wage marenne... me marenne weda karana duppath minissu...economy eka hadanne meyala... lokko tika gewal wala innawa..podi miniha job walata genawa gannawa.... .me nathiwena minissunge pawul walata danena dukata kawuda waga kiyanne ?
malibu Well-known member Oct 16, 2006 2,598 632 113 Singapore Aug 18, 2021 #30 Udayanga & Nissanka Gota langa innakal rata wahana decision eka ganna ba
P psmmelectrician Active member Sep 17, 2020 147 137 43 Aug 18, 2021 #31 හෙට ??????????????????????????????????????
jhnnwp Well-known member Jan 6, 2012 44,348 32,073 113 Aug 18, 2021 #32 malibu said: Udayanga & Nissanka Gota langa innakal rata wahana decision eka ganna ba Click to expand... sirawata muda janadipathi lol Reactions: NRTG
malibu said: Udayanga & Nissanka Gota langa innakal rata wahana decision eka ganna ba Click to expand... sirawata muda janadipathi lol
HKavinda Well-known member Dec 23, 2013 54,498 21,018 113 Panadura Aug 18, 2021 #33 Reactions: dilann, Arumbaya De Almeida, saja and 2 others
rukshan0000 Well-known member Dec 1, 2010 8,546 5,567 113 ඇයි අහන්නේ,එන්නද Aug 18, 2021 #34 සර් පිස්සෙක් හැබැයි මෙදාපාර සර්ට වහන්න රටක් නෑ රට ඉබේටම වැහිලා හැම එකාම සර්විස් නැවැත්තුවාම සර් පිස්සෙක් අත්‍යාවශ්‍ය සේවා රන් කරලා ්නේ නම් සෝන් ටිකත් ඕපන් කරලා අනික් හැමදේම වැහුවා නම් ඉවරනේ Reactions: War Fighter
සර් පිස්සෙක් හැබැයි මෙදාපාර සර්ට වහන්න රටක් නෑ රට ඉබේටම වැහිලා හැම එකාම සර්විස් නැවැත්තුවාම සර් පිස්සෙක් අත්‍යාවශ්‍ය සේවා රන් කරලා ්නේ නම් සෝන් ටිකත් ඕපන් කරලා අනික් හැමදේම වැහුවා නම් ඉවරනේ
Amith0424 Well-known member Oct 27, 2010 14,290 24,469 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 18, 2021 #35 සෞඛය අමාත්‍යංශයේ ඉන්න දෙයියො බලාගන්නම් කිව්ව, ඒක නිසා රට වහන්නෙ නෑ කියයි. Reactions: Arumbaya De Almeida, NRTG and Alexb
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Aug 18, 2021 #36 දොස්තරලා කලබල වුනාට, පිස්සා කලබල නෑ. ටේක් යුවර් ටයිම් සර්. Reactions: Jim_Moriarty, saja and NRTG
saja Well-known member Jan 8, 2007 16,217 2 10,812 113 Home Sweet Home Aug 18, 2021 #37 oka wahanne na Reactions: HKavinda, Arumbaya De Almeida and NRTG
VPS09 Well-known member Sep 13, 2014 6,730 2,139 113 maharagama Aug 19, 2021 #38 Uparima unot saturday sunday curfew daai. ochchara thamai.
topkollek Well-known member May 22, 2014 43,967 1 58,280 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 19, 2021 #40 රට වැහිල්ල ගැන යාපයියා බොරුමයි දාන්නෙ @Yapa Reactions: Darks3id