රට විනාශ කළේ මධ්‍යම පාන්තිකයෝ…- චතුරංග

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,594
    10,799
    113
    Nugegoda, Sri Lanka
    මධ්‍යම පන්තිය ද දායක වී මේ රටේ දශක ගණනාවක් දියත් කළ වැරදි ක්‍රම නිසා ඇති වූ වේදනාව දැන් දැරීමට සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

    images

    “මධ්‍යම පාන්තිකයෝ කෑ ගහන කොට කන්නාඩිය ඉස්සරහට යන්න. කන්නාඩිය ඉස්සරහට ගිමින් බලන්න. මේ අටමගුලට මමත් අවුරුදු 20-30ක් දායක වුණා.
    දූෂිතයන් පවත්වාගෙන යන්න. දූෂිත ක්‍රමය පවත්වා ගෙන යන්න. වැරදි ආර්ථික ක්‍රමය පවත්වා ගෙන යන්න. අපි සියලු දෙනා දායක වුණා.
    ඒ pain එක තමා මේ ගන්නේ. ඒ pain එක තමයි මේ දරන්නේ.”
    ඔහු මේ බව පැවසුවේ සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

    https://lankacnews.com/රට-විනාශ-කළේ-මධ්යම-පාන්ත/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,934
    1
    58,225
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ ජනගහනයෙන් 90% ක් ඉන්නේ දුප්පත් පන්තියේ එවුන්. රුපියල් 1000 ජනසවිය ,සමෘද්ධිය බලාගෙන චන්දෙ දුන්න.

    බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන්න ගියෙත් උන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,199
    113
    අස්වැසුම කියල මිලියන ගානකට පින්බත් දෙන්න ටැක්ස් ගෙවන එකම මදිද ? මුන් ඒ දවස් වල නෝන්ඩි දැම්ම "බත් පැකට් එකටයි බෝතලේටයි කඩේ යන වහල්ලු" මොන පන්තියෙද එතකොට ? (අනික මූ නොකිය කියන්න හදන්නෙ මූ ඉහල පන්තියෙ කියලද දන්නෙ නෑ !)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    මධ්‍යම පන්තිය ද දායක වී මේ රටේ දශක ගණනාවක් දියත් කළ වැරදි ක්‍රම නිසා ඇති වූ වේදනාව දැන් දැරීමට සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

    images

    “මධ්‍යම පාන්තිකයෝ කෑ ගහන කොට කන්නාඩිය ඉස්සරහට යන්න. කන්නාඩිය ඉස්සරහට ගිමින් බලන්න. මේ අටමගුලට මමත් අවුරුදු 20-30ක් දායක වුණා.
    දූෂිතයන් පවත්වාගෙන යන්න. දූෂිත ක්‍රමය පවත්වා ගෙන යන්න. වැරදි ආර්ථික ක්‍රමය පවත්වා ගෙන යන්න. අපි සියලු දෙනා දායක වුණා.
    ඒ pain එක තමා මේ ගන්නේ. ඒ pain එක තමයි මේ දරන්නේ.”
    ඔහු මේ බව පැවසුවේ සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

    https://lankacnews.com/රට-විනාශ-කළේ-මධ්යම-පාන්ත/
    This man is a highly overrated, mediocre person with CIMA qualifications. Like in a scrub with bushes - "where there are no trees, a small tree is seen as huge"
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    ඩෝබී රචනාවක් ඕනේ මේකට. @vibhashana @Rick Sanchezz , @shenat

    අපෙන් අවසර ගන්න ඕන නෑ.
    ගෙවන ගානට රචනාවක් ලියපන්. 😹

    චතුරංගයා කියපු එත වැරදි වෙන්නෙ ඇයි කියලා ලොවෙත් නැති ගොං ටෝක් දීලා වෙනද වගේ ලියහන්. 😆
     
    • Haha
    Reactions: Rick Sanchezz

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මුන්ගෙ පන්තිබෙද ලොකුවටම තියෙනවා ජෙප්පො මොඩර්න් වෙලා කියලා කට්ටිය ජන්දෙ දුන්නට ඉස්සරාට තව කෙලවේයි වගෙ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    I'm so glad that he openly said that because it was exactly what their biggest boss, Wijeweera, said. And during his rebellion, he killed thousands of those middle-class people too. Sinhalese would say "Kele maru wunata kotiyage pulli marru wenne na" A leopard can't change its spot- old habits die hard!
    and now the bugger talks like as he just woke up from a coma.
    after all the arson, strikes, protests , killings everything in between that they carried out.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    මේ 5 ඉඳල වරෙන්කො කන්නාඩිය ඉස්සරහා හිටවන්නම්..
    ඉතුරු හතරම හාල උනත් අන්තිම අවුරුද්ද පොඩ්ඩක් ගොඩ දාගත්තොත් මුන්ට දිනන්න චානස් එකක් තියනවා..
    සජිය හිටියොත් දිගටම ඒක අදාල වෙන්නෙත් නෑ..
    නාමල තමා ඉන්නේ අපේ ගැලවුම් කාරය විදියට
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    ඉතුරු හතරම හාල උනත් අන්තිම අවුරුද්ද පොඩ්ඩක් ගොඩ දාගත්තොත් මුන්ට දිනන්න චානස් එකක් තියනවා..
    සජිය හිටියොත් දිගටම ඒක අදාල වෙන්නෙත් නෑ..
    නාමල තමා ඉන්නේ අපේ ගැලවුම් කාරය විදියට

    කොහොමත් ලංකාව මේ කපේට ගොඩ එන්නේ නෑ.. අරූගෙන් මූට, මූගෙන් අරූට කියලා එක එකා අතට පාස් වෙවී ඉන්නවා සෑහෙන කාලයක්.. ආතල් හැබැයි..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    හොඳම එකෙන් ඇර ගන්න වෙන්නේ. අත් දිගට ඇඳලා හිටියට හොදම චන්ඩි ඉන්නේ මාධ්‍යම පන්තියේ කියලා බලාගන්න තිබ්බ එදා බේරේ වැව ගාවට ආවා නම්