රට විනාසයි බන්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    මහින්ද 99 අවුරුදු බද්දට ඉන්දියාවේ ITC එකට දුන්න කොටුවේ අක්කර 5හේ ඉඩම


    :lol:

    එළකිරි සඳුන් ......................බුවා
    සිරිකොත වෙතට .................ආවා
    ඇඳෙහි නිදි ......................කරවා
    පොනිල් ඇවිදින් පුකේ ...........එබුවා
     
    Last edited:

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    deepu idam kali tikak allagena gothayo ka gahanawa..oka nikan hariyata thamanta palu idamakui develop wegena ena town ekaka thiyena kada kamarayakui thiyenawa wage...palu idama mokekta hari wikunala damma wage mona gonada town eke thiyena kada kamareth adu ganakata wikunala danawada wadak na kiyala.town eka develop unama kada kamaren 100X profit karanna puluwan..a wage.hambantota port eka lagin aluthen ship walata route ekak hadenawa..ethakota okkoma ships ethanin yanne.china oka danna nisa thamai panala gaththe..nathnam oka paadu wenawanam china oke malu allannada.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    ඇත්තටම මචං උඹලට දුක නැද්ද මේ පර හැත්ත රටට කරන විනාසේ.හැම ලබ්බම විකුනනවා.මුන් රටට කරපු මගුලකුත් නෑ මේ අවුරුදු 2ට.හැම තැනම strike.මට නම් ඇත්තටම දුකයි බන් මේ රටට වෙන දේ දැක්කම.සිංහල අපිට මෙච්චරයි තියෙන්නේ..:sorry::sorry::sorry:

    ow bun rep added
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මහින්ද රටේ වටිනාම තැන්වල ඉඩම් පිටරටට සින්නක්කර අයිතියටම විකුනද්දී කටයි පු*යි වහන් ඇඳ යට හිටිය උන් සුදු අලියෙක් වෙච්ච වරායක් දියුණු කරන්න public-private partnership එකකට යනකොට බොරු මවාගත්ත දුකකින් කිඹුල් කඳුළු හෙලනවා දැක්කහම හිනා යනවා ඕයි !!! :lol::lol::lol:

    20294053_250989158741576_8168564283272812394_n.jpg

    අන්න එහෙම මහින්ද හදපුවා මහින්දට බයේ කන්ටිනියු කරන් පලයන් කෑනොගහ..... තව හයිවේ එකත් එහෙමම හදපන් කෑනොගහා... චූ කොල්ලා:lol::lol::lol::lol:



    5931ea0fb0ce2b9af03b0f4c0f057f39_L.jpg


    ඉන්දියාවට පුක දෙන ගොන්සොන්:lol::lol::lol:

    මහින්ද හොරා කාපුවා කෝ බන්.... එක රුපියලක් නෑ නේ.... එතනම් පච වෙලනේ.... ඩුප් හෙට ඉස්කොලේ පලයන්
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    එළකිරි සඳුන් ......................බුවා
    සිරිකොත වෙතට .................ආවා
    ඇඳෙහි නිදි ......................කරවා
    පොනිල් ඇවිදින් පුකේ ...........එබුවා

    පදිරි බන්...:rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වෙන රටක් අපේ රටේ ඉඩමක් අරගෙන හොටලයක් හරි කර්මාන්තයක් හරි පටන් ගත්තම ඒකෙන් ලංකාවට රස්සාවල් වගේම තවත් දේවල් හම්බවෙනවා. හිස් ඉඩමක් අ.99 ට දුන්නම අපිට එකෙන් වාසි තියෙනවා.
    ඒත් වරායෙන් දෙන එකෙන් වෙන්නේ අපිට අවාසි වෙන එක. අපේ ආදායම් මාර්ග ඔක්කොම චීනා ගන්න එක.

    :yes::yes: