රට සදහටම දාල යන්න ලේසිම විදිය ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    රට සදහටම දාල යන්න ලේසිම විදිය ?

    මොකක්ද? කල්ගියාට කමක් නෑ.
    මුස්ලිම් පාලනයක් නැති,
    පාඩුවේ ඉන්න පුළුවන්,
    marijuana legal,

    රටක්?
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මුස්ලිම් පාලනයක් කොහොම උනත් මුස්ලිම් නැති තැනකනම් ඉතින් හඳට තමා යන්න වෙන්නෙ...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇන්ටාක්ටිකාව නම් තවම නිදහස්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Japan, China, Angola, Slovakia, Swiss, Netherland, Latvia,....................... Not banned.But much better.


    22-437x600.jpg


     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොකක්ද? කල්ගියාට කමක් නෑ.
    මුස්ලිම් පාලනයක් නැති,
    පාඩුවේ ඉන්න පුළුවන්,
    marijuana legal,

    රටක්?

    Then we can expect more suicides. Marijuana increases mental depression and make suicidal thoughts
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    yanna puluwannam palayan inna epa
    mamat thiyena awa wikunan yanna baluwe

    :no::no::no:

    ලක්‌ වැසියන් කෙරෙහි ...
    නැමීඅරහත් මහ මිහිදු හිමී..
    එව්වේ උතුම් සදහම් වී..
    පුත නුඹටත් පොවමි එමී..

    ජතිය රන් විමනක්‌ වේ..
    ආගම මිණි පහණක්‌ වේ..
    එය රැක ගන්නට මෙලොවේ..
    සමත් වෙතොත් පුත නුඹ වේ..

    මෙබදු උතුම් ලංකාවේ..
    දසතින් දුසිරිත් බෝවේ..
    ඒ ගැන වැඩ කලොත් ලොවේ..
    නුඹේත් මගෙන් නම කියැවේ..

    ඉටු කොට කල යුතු යුතුකම්..
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්..
    ඉවසන්නට පුලුවන්නම්..
    නුඹයි මගේ පුතා උතුම්..

    තමන් ලැබූ දිවි පෙවෙතේ..
    කොටසක්‌ රට සමය වෙතේ..
    පුද නොකොලොත් නුඹත් පුතේ..
    මෙලොවට කිසි වැඩක්‌ නැතේ..

    මේ ගැන වැඩ කොට ඉමහත්..
    ලැබෙන දුකත් හිරි හැරයක්‌.....,,
    නිවනට සරි කොට සිත තොත්..
    නුඹයි මගේ පුතා සමත්..

    කාටත් හිමි පොදු දේ නම්..
    නැති බැරි හිග අවහිරකම්..
    මේ දේ මැඩගෙන දස්‌කම්..
    පෑම තමයි සුරු විරු කම්..

    උස්‌ තැන් දැක හැකිලෙන්නේ..
    මිටි තැන් දැක පුප්පන්නේ..
    නිවටුන් බව සිතමින්නේ..
    මගේ පුතා ලොකු වෙන්නේ..