රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගන්න රාජ්‍ය සේවා කොමිසම අදිමදි කරයි…

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මුළු රටේම වැඩිම පඩි ගන්න කාණ්ඩය මොකටද රට දාල එන්නේ😀. මට නම් පට්ට සතුටුයි රටේම උන්ගේ ඇහේ කටු ඇනෙන ටයිප් එකේ ජොබ් එකක් කරන්න ලැබීම ගැන.
    මේකේ උන් වැඩිමනක් කරන්නේ ස්වයං වින්දනයක්. ඔස්ට්‍රේලියා වල Maternal Mortality Rate එක 4.5 per 100 000, එංගලන්තේ13.5 , ඇමරිකාවේ 22 ක්.

    එතකොට ලංකාවේ 25 යි 2024දි.

    අනික් දකුණු ආසියාතික රටවල් ගත්තම උන් කෙලින්ම සෙන්චරි ගහලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපේ level එකේ ඉන්න රටවල් සෙට් එක ගත්තම ඉන්දියාවේ 103 යි, බංගලාදේශ් 113 යි, පකිස්තානේ 155යි.

    එතකොට Neonatal Mortality Rates Australia වල 2.4 per 1000 , UK 3.33 , USA 3.4.

    එතකොට ලංකාවේ 4 per 1000.

    ඉන්දියාද, බංගලාදේශ් සහ පකිස්තාන් පිලිවෙලින් 24 යි, 22යි, 41යි.

    අනික් දකුණු ආසියාතික රටවල් එක්ක ගනිද්දි ලංකාව සංවර්දිත රටවල range එකේ ඉන්නේ,online heros ලට අනුව දේව බලෙන් 😅

    ඔය rates වලට මමත් directly contribute කරපු එකෙක් විදියට කියන්න පුලුවන්. ලංකාවේ මෑත කාලීන මම දන්නම VOG ලා 20 ක් විතර Australia වලට ආවා ලංකාව අත ඇරලා 😅

    උන් නම් ආයේ යන්නේ නෑ ලොවෙත්. Resign වෙලා ආවේ.

    තව ටික කාලයක් යද්දි MMR එකයි, NMR එකයි අනික් දකුණු ආසියාතික රටවල ලෙවල් එකට ඒවි සෙන්චරි ගහගෙන 😅😅😅 එතකොට රටකට යාගන්න බැරුව දූපතේ අනාතවෙලා online keyboard එකෙන් පොර ටෝක්ස් දෙන heros ලට දෙවි පිහිටයි.😅
     
    • Like
    Reactions: shenat and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔය ආපහු එනවා කියන උන් දොස්තර නෙවෙයි, කුනු අදින්න ගියත් ආපහු එන උන්. හොම් සික් ගහල කෙලොගන්න උන් හැම field එකකම ඉන්නවා.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    e wagema salli thiyena ewunta private campus gihin igenagena dok la wenna dennath one...

    මෙන්න මේකයි මේ ඕන වෙලා තියෙන්නෙ. රට පැනපු එකෙන් රටට ඩොකාලා නැති එක නෙවෙයි.😹😹

    ඔය ආපහු එනවා කියන උන් දොස්තර නෙවෙයි, කුනු අදින්න ගියත් ආපහු එන උන්. හොම් සික් ගහල කෙලොගන්න උන් හැම field එකකම ඉන්නවා.

    හෝම් සික් එක හේතුවක්. වරදක් කියන්න බෑ. හැබැයි මම නං එහෙම ආපහු ගියපු එකෙක්වත් දන්නෙ නෑ. ඔව් 1 ක් වත්. ජොබ් නැතුව ගියපු අය දන්නෙත් නෑ.
    ------ Post added on Jul 28, 2025 at 11:28 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    හෝම් සික් එක හේතුවක්. වරදක් කියන්න බෑ. හැබැයි මම නං එහෙම ආපහු ගියපු එකෙක්වත් දන්නෙ නෑ. ඔව් 1 ක් වත්. ජොබ් නැතුව ගියපු අය දන්නෙත් නෑ.
    ------ Post added on Jul 28, 2025 at 11:28 AM
    ගිය සතියේ දන්න එකෙක් Israel ගියා ලක්ෂ 45 ක් දීලා. ඒ ප#ය බැදලත් නෑ, ගෙදර උන් ගැනත් වගේ වගක් නෑ ලන්කාවේ ඉද්දි..
    Call කරලා අඩනවා එන්න ඕනි කියලා. ඌට කලින් ගියපු උන් එතන ඉන්නවා, පඩියත් ඔක්කොම එක්ක 10 පැනලා ගන්නවා.

    මේ වගේ පිස්සෝ තමයි එන්න අහනවා ඇත්තේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේකේ උන් වැඩිමනක් කරන්නේ ස්වයං වින්දනයක්. ඔස්ට්‍රේලියා වල Maternal Mortality Rate එක 4.5 per 100 000, එංගලන්තේ13.5 , ඇමරිකාවේ 22 ක්.

    එතකොට ලංකාවේ 25 යි 2024දි.

    අනික් දකුණු ආසියාතික රටවල් ගත්තම උන් කෙලින්ම සෙන්චරි ගහලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපේ level එකේ ඉන්න රටවල් සෙට් එක ගත්තම ඉන්දියාවේ 103 යි, බංගලාදේශ් 113 යි, පකිස්තානේ 155යි.

    එතකොට Neonatal Mortality Rates Australia වල 2.4 per 1000 , UK 3.33 , USA 3.4.

    එතකොට ලංකාවේ 4 per 1000.

    ඉන්දියාද, බංගලාදේශ් සහ පකිස්තාන් පිලිවෙලින් 24 යි, 22යි, 41යි.

    අනික් දකුණු ආසියාතික රටවල් එක්ක ගනිද්දි ලංකාව සංවර්දිත රටවල range එකේ ඉන්නේ,online heros ලට අනුව දේව බලෙන් 😅

    ඔය rates වලට මමත් directly contribute කරපු එකෙක් විදියට කියන්න පුලුවන්. ලංකාවේ මෑත කාලීන මම දන්නම VOG ලා 20 ක් විතර Australia වලට ආවා ලංකාව අත ඇරලා 😅

    උන් නම් ආයේ යන්නේ නෑ ලොවෙත්. Resign වෙලා ආවේ.

    තව ටික කාලයක් යද්දි MMR එකයි, NMR එකයි අනික් දකුණු ආසියාතික රටවල ලෙවල් එකට ඒවි සෙන්චරි ගහගෙන 😅😅😅 එතකොට රටකට යාගන්න බැරුව දූපතේ අනාතවෙලා online keyboard එකෙන් පොර ටෝක්ස් දෙන heros ලට දෙවි පිහිටයි.😅

    හම්මට රොක්සියා.

    උඹ ෆේස්බුක් එකේනම් ඉන්නව දැක්කා.
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    Private medical faculty nisa thamai okkoma prashna. Oowa wahuwanam wade hari. Anthare kollo mokada kiyanne paarata bahimudaa.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    A/L Bio කරලා C 3ක් වගේ තියෙන අයට රජයේ වෛද්‍ය පීඨ වල පාඨමාලා ගාස්තු ගෙවලා MBBS කරන්න ඉඩ දිය යුතුයි. අලි ෆුකෙන් ඉන්න වෛද්‍ය බමුණු කුලය බිඳිය යුතුයි
    Ehema wunoth Tharaka wage unuth docala wei :D