රට හැර ගිය වෛද්‍යවරු යළි සේවයට ගන්න රාජ්‍ය සේවා කොමිසම අදිමදි කරයි…

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    A/L Bio කරලා C 3ක් වගේ තියෙන අයට රජයේ වෛද්‍ය පීඨ වල පාඨමාලා ගාස්තු ගෙවලා MBBS කරන්න ඉඩ දිය යුතුයි. අලි ෆුකෙන් ඉන්න වෛද්‍ය බමුණු කුලය බිඳිය යුතුයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    uba hithanne eminissu dolar 8000-12000 padi atharala . dolar 400-1000 padiyata lankawata awilla. lankawe higannange pukawal oparate karai kiyalaad?

    rataka indaddi adu gane suddiyekge pukakwath balanna puluwan. mona uttakatada yako lankawata enne!

    me para batch wala medical out wechcha un ekekwath path weem aran na kiyala kiyanawa. hoyala balapam. 2040 wage weddi apita beheth ganna wenne attendent lagen!
    ඉන්දියාවෙන් ගෙන්නයි ඩොක්ටර්ස්ලවත් 😂🫠
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    උන්ට පිට රට ගියාම මෙහෙ වගේ Private practice කර කර හොරට හම්බකරන්න බෑ නේ..... පුදුම කැරියෝ ටිකක්... මෙහෙමයි දුන්නාට කමක් නෑ... 10 years යනකම් private channeling or practicing තහනම් කරන්න ඕන....
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    743
    2,106
    93
    33
    මුළු රටේම වැඩිම පඩි ගන්න කාණ්ඩය මොකටද රට දාල එන්නේ😀. මට නම් පට්ට සතුටුයි රටේම උන්ගේ ඇහේ කටු ඇනෙන ටයිප් එකේ ජොබ් එකක් කරන්න ලැබීම ගැන.

    1000245373.jpg
    1000245375.jpg
     
    • Haha
    Reactions: wqe123 and Bumbzy

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    uba hithanne eminissu dolar 8000-12000 padi atharala . dolar 400-1000 padiyata lankawata awilla. lankawe higannange pukawal oparate karai kiyalaad?

    rataka indaddi adu gane suddiyekge pukakwath balanna puluwan. mona uttakatada yako lankawata enne!

    me para batch wala medical out wechcha un ekekwath path weem aran na kiyala kiyanawa. hoyala balapam. 2040 wage weddi apita beheth ganna wenne attendent lagen!
    Bond ekak gahanna ona out wela awurudu 10k wath government work karala ona තූත්තුකුඩියක පල කියල. හුත්තලට ඉගෙන ගන්න කොට නම් ලංකාවෙ කලුවන්ගෙ ඇගවල් වලින් clinical practise karanna hodai. At least show respect to that... 🤬
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA

    mona pissuda bn. me wada karana untat ehema lesiyen rata yanna ba. nattam idi meheta wela :lol:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    mona pissuda bn. me wada karana untat ehema lesiyen rata yanna ba. nattam idi meheta wela :lol:
    ow ow. oluwa idimeema nathi unta awulak na ithin.

    Bond ekak gahanna ona out wela awurudu 10k wath government work karala ona තූත්තුකුඩියක පල කියල. හුත්තලට ඉගෙන ගන්න කොට නම් ලංකාවෙ කලුවන්ගෙ ඇගවල් වලින් clinical practise karanna hodai. At least show respect to that... 🤬
    eka aththa. nomile ugannana eke prathipala!
    ------ Post added on Jul 27, 2025 at 10:10 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    “අපි යන්නේ නැත්තේ උඹලා ගැන හිතලා..” ගගා talk දෙන එවුන් ඉන්නේ යාගන්න බැරුව.. පුළුවන් උනා නම් මෙහෙ ඉඳියි.. 🤭 පුළුවන් උන එවුන් එහෙ කොහොමත් ගේමක් ගහගෙන සැපේ ඉන්නවා.. ආපහු එන්න හදන එවුන් එහෙට වැඩකුත් නෑ මෙහෙට වැඩකුත් නෑ..
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Bond ekak gahanna ona out wela awurudu 10k wath government work karala ona තූත්තුකුඩියක පල කියල. හුත්තලට ඉගෙන ගන්න කොට නම් ලංකාවෙ කලුවන්ගෙ ඇගවල් වලින් clinical practise karanna hodai. At least show respect to that... 🤬
    "Bond"?? oya itin aith Srtike ekak patalawa ganna tamai 🤭🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාත් කියන්නේ යන්නයි එන්නයි දෙකක් ඕනා නෑ.. හොද නැති නිසා නේ ගියේ.
    ඉතින් දැන් සත්ව කරුණාව පහල වෙලා තියෙන්නේ
    • එක්කෝ ආදායම මදි වියදමට අනුව.
    • එහෙම නැති නම් දෙවිවරු වගේ හිටපු උන් සමාන්‍ය රස්සාවක් කරන මිනිස්සුන්ට වගේ සැලකිල්ල දරාගන්න බැරිව වෙන්න ඇති. dok dok ගාලා නේ කතාව බොහෝ රටවල .
    • එහෙමත් නැති නම් ගියාට අම්මලා තාත්තලා ගෙවල් දාලා ගිය නිසා වෙන්න ඇති....
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Bond ekak gahanna ona out wela awurudu 10k wath government work karala ona තූත්තුකුඩියක පල කියල. හුත්තලට ඉගෙන ගන්න කොට නම් ලංකාවෙ කලුවන්ගෙ ඇගවල් වලින් clinical practise karanna hodai. At least show respect to that... 🤬

    ඔව් ලෙක්චර්ස්ලා ලක්ෂ 160 ගණන් බොන්ඩ් එක ගෙවනවා රට පැනලා

    කිසිම පාඩුවක් නෑ එතකොට
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    Samahara welawata Doctor la apitai bn Sir kiyanne. Leda doctor doctor gaga welalenna yanne nea lankawe wage. Hi, Hello walain leda address karanne. Doctor kiyanne eka Job ekak witharai. Ego ekata hurt wenna atho lankawe docalage 😁
    lankaweth dan oka wenawane ban... PP karanna giyama ego eka na unge... :yes:

    මුළු රටේම වැඩිම පඩි ගන්න කාණ්ඩය මොකටද රට දාල එන්නේ😀. මට නම් පට්ට සතුටුයි රටේම උන්ගේ ඇහේ කටු ඇනෙන ටයිප් එකේ ජොබ් එකක් කරන්න ලැබීම ගැන.

    View attachment 254288View attachment 254289

    rate ewunge katu anenne ubalage moda ego eka nisa ban :lol: man nam kiyanne yana ewunta yanna denna one... :yes: e ubalage aithiya

    e wagema salli thiyena ewunta private campus gihin igenagena dok la wenna dennath one... ekath unge aithiya... anna ewata ubala hota noda dena de kala wena de balan innawa nam godak hodai... hamoma sathutin...
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඇත්තටම ලංකාවෙ දොස්තරලගෙ හිඟයක් තියෙනව නේද බම්?

    ඕකුන්ව ආපහු අරන් දොස්තරල අඩු ඈත පැතිවල ඉස්පිරිතාලවලට දාන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: shenat

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    ඇත්තටම ලංකාවෙ දොස්තරලගෙ හිඟයක් තියෙනව නේද බම්?

    ඕකුන්ව ආපහු අරන් දොස්තරල අඩු ඈත පැතිවල ඉස්පිරිතාලවලට දාන්න තියෙන්නේ.
    ඇත්තටම ලංකාවෙ වෛද්‍ය හිඟයක් නැහැ. කාඩර් එකට වඩා කට්ටිය ඉන්නවා. අවුරුද්දකට පෙන්ශන් යන සහ රට යන ගානට වඩා ගානක් කැම්පස් වලින් එලියට එනවා. ප්‍රයිවට් හොස්පිටල් තියෙන නිසා සහ ජනග්‍රහණය අඩුවෙන නිසාත් ලෙඩුන් ප්‍රමාණය අඩුවෙනවා. වැඩිකල් යන්න කලින් රැකියා විරහිත වෛද්‍ය උපාධිදාරීන් ඉදීවි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මුළු රටේම වැඩිම පඩි ගන්න කාණ්ඩය මොකටද රට දාල එන්නේ😀. මට නම් පට්ට සතුටුයි රටේම උන්ගේ ඇහේ කටු ඇනෙන ටයිප් එකේ ජොබ් එකක් කරන්න ලැබීම ගැන.
    බැරි වෙලාවත් බඩේ පුළුන් කෑල්ලක් ඇතුලෙ තියෙද්දිම මැහුවොත්, සුද්දන්ට පුක දීලා වත් ගෙවාගන්න බැරි තරම් වන්දියක් ගෙවන්න වෙනවා. ලංකාවෙ ඔය වගේ කේස් එකක් ගියා ඩොක්ටට ලොකු ප්‍රශ්ණයක් උනේ නෑ. මේ වගේ ප්‍රශ්ණයක් උනාම අපේ රටේ මිනිස්සු එච්චර එලවගෙන යන්නෙ නෑ, මොකද දොස්තරු හිතාමතා ඒවා කරන්නෙ නෑනේ කියන අවබෝධය ලංකාවේ ඇහේ කටු ඇනෙන කුහකයොන්ට උබ මොනා කිව්වත් තියෙනවා. හැබැයි ඒ රටවල් වල නයිස් පීපල්ස්ලා නම් හිතන්නෙ, දොස්තරු අතින් වැරදීම් වෙන්න බෑ කියලා. වන්දි නඩු පොඩ්ඩක් හොයලා බලන්න.

    https://www.abc.net.au/news/2023-04...ion-dollar-payout-canberra-hospital/102185126
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    743
    2,106
    93
    33
    ඇත්තටම ලංකාවෙ දොස්තරලගෙ හිඟයක් තියෙනව නේද බම්?

    ඕකුන්ව ආපහු අරන් දොස්තරල අඩු ඈත පැතිවල ඉස්පිරිතාලවලට දාන්න තියෙන්නේ.
    කොහොමත් එහෙම තමා කරන්නේ. Transfer list එකේ යටම සෙට් වෙන්නේ vacation of post සෙට් එකට. ඒත් ministry එකේ, GMOA contacts තියෙනවා නම් කලින් ඉඳපු එකට එන එක nothing
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඇත්තටම ලංකාවෙ වෛද්‍ය හිඟයක් නැහැ. කාඩර් එකට වඩා කට්ටිය ඉන්නවා. අවුරුද්දකට පෙන්ශන් යන සහ රට යන ගානට වඩා ගානක් කැම්පස් වලින් එලියට එනවා. ප්‍රයිවට් හොස්පිටල් තියෙන නිසා සහ ජනග්‍රහණය අඩුවෙන නිසාත් ලෙඩුන් ප්‍රමාණය අඩුවෙනවා. වැඩිකල් යන්න කලින් රැකියා විරහිත වෛද්‍ය උපාධිදාරීන් ඉදීවි.

    ඒත් බම් ඔපරේෂන් එකක් එහෙම කරගන්න මාස ගනන් වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනැනේ. සාමාන්‍ය ඩොකාල ඉන්නවා ස්පෙෂලිස්ට්ලා හිඟයි වගේ සීන් එකක්ද?