රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රට හැර යාම ‌කොහොමද ඔය පැති වල ? මම දන්න සාමාන්‍ය සල්ලි තියෙන හැම පවුලකම වගේ ඒක කෙනෙක් හරි රටින් යන්න ට්‍රයි ඒක. බාගයක් උන් ගිහින් දැනටමත්. කැම්පස් වලින් අවුට් උන අයත් ඒහෙමයි.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    කොහොමත් ඒකම තමා TRY එක බන් කාගෙන් ඇහුවත්. කොහොමහරි මේකෙන් යන්න ඕනේ කියල කියන්නේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කැනඩා - 4 ක් ගියා අවු 42 උනුත් ගියා ගෑනිට student දාලා
    UK - 6 - For masters degree ගේ දොර විකුණලා ගියේ සමහරු එන්න උනොත් සොරී
    Aus -2 masters
    Finland -2
    Sweden 1
    ඔන්න ඔක්තෝබර් මේ මාසෙ වෙනකොට ගිය උන්
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කැනඩා - 4 ක් ගියා අවු 42 උනුත් ගියා ගෑනිට student දාලා
    UK - 6 - For masters degree ගේ දොර විකුණලා ගියේ සමහරු එන්න උනොත් සොරී
    Aus -2 masters
    Finland -2
    Sweden 1
    ඔන්න ඔක්තෝබර් මේ මාසෙ වෙනකොට ගිය උන්
    ඉස්සරහට පරම්පරාව නම් ඉවරයි වග‌ේ උගත් උන් යනවා

    අපේ ගෙවල් ලගත් ජපුර degree එකක් තියන එකෙක් රුමෙනියා ගියා delivery boy.
    තව ඉන්ජෙක් යනවා ලගදි මම දන්න
    ------ Post added on Oct 11, 2022 at 10:17 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    කැනඩා - 4 ක් ගියා අවු 42 උනුත් ගියා ගෑනිට student දාලා
    UK - 6 - For masters degree ගේ දොර විකුණලා ගියේ සමහරු එන්න උනොත් සොරී
    Aus -2 masters
    Finland -2
    Sweden 1
    ඔන්න ඔක්තෝබර් මේ මාසෙ වෙනකොට ගිය උන්
    Canada nam yanna amarui.. hebei giyama PR process eka lesiy kiyanava..\

    NZ giya dennekta PR hamba una giya aurudde....

    Office eke hitapu porage duwata citizen set una.... eth NZ.....

    egena gaththa field eken jobak set wima thamai ithin okkotama mula


    Findland nam student lata residance permit eka 3 years walatama denava Batchelor nam,hebei unge Uni eken karana exam eken pass ennath one kathavak kivva....

    Sweden thamai den amaru scene eka..

    IT nemei nm Swedish one jobs walata.. part time karannath Foodoora Bolt Wolt wage delivery job thamai..

    Thama language nam aniva naha hebei ewaa nominate karala thiyenne approve wela naha...


    awa wage nemei.... karagena yanakota thamai amaruva therenne...
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නැමොලයට හොඳ කලක් යයි හැමෝම රට ගිහින් ඩොලර් එවනවා නම්
    නාමල්ට උබලා කතිරේ දෙනවනේ කොහොමත් :lol:

    වෙන කොහෙට හරි පනී
    අද බැංකුවට ගියා ගොඩක් උන් ශෝ මනි කේස් වලට ඇවිත් හිටියා
    ------ Post added on Oct 11, 2022 at 10:27 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    කැනඩා - 4 ක් ගියා අවු 42 උනුත් ගියා ගෑනිට student දාලා
    UK - 6 - For masters degree ගේ දොර විකුණලා ගියේ සමහරු එන්න උනොත් සොරී
    Aus -2 masters
    Finland -2
    Sweden 1
    ඔන්න ඔක්තෝබර් මේ මාසෙ වෙනකොට ගිය උන්
    the UK/Canada thing is the hottest option these days.
    Some try scandinavia. Yana okkoma student yanne yako.

    Koi welawaka hari arun okath block karai :ROFLMAO: :ROFLMAO: